Thursday, June 11

Sinhala

ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් වසර හැත්තෑවක් ඇවෑමෙන්
Politics, Sinhala, Sri Lanka

ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් වසර හැත්තෑවක් ඇවෑමෙන්

David North ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා ලියොන් ට්‍රොට්ස්කි (1879-1940) විසි වන සියවසේ දේශපාලන ඉතිහාසය තුල ශ්‍රේෂ්ඨතම හා වඩාත්ම මතභේදයට ලක් වූ පුද්ගලයන් අතරට අයත් වේ. සිය ජීවිත කාලය තුල දී, ඔහු සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය ගෙන ගිය මුසාවන්ගෙන් හා චෝදනාවන්ගෙන් සමන්විත දුෂ්ට ප්‍රචාරක ව්‍යාපාරයක ඉලක්කය බවට පත් වූ අතර එම ව්‍යාපාරය මෙම පිටුවහල් කල විප්ලවවාදී නායකයාගේ ඝාතනයෙන් කුලුගැන්වුනි. ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් වසර හැත්තෑවක් ඇවෑමෙන්, ඓතිහාසික වාර්තාව පිලිබඳ, දිගු කලක් තිස්සේ අපකීර්තියට පත්ව තිබූ, ස්ටැලින්වාදී විකෘතිකරන හා මුසාකරන, ප්‍රධාන ප‍්‍රවාහයේ ශාස්ත්‍රාලික සාහිත්‍යය තුලට තමන්ගේ මාවත සොයා ගනීමින් සිටී. ප‍්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන් - රොබට් සර්ව...
ලංකා ට්‍රාන්ස්ෆෝමර් ස්  සේවක සටන
Politics, Sinhala

ලංකා ට්‍රාන්ස්ෆෝමර් ස්  සේවක සටන

1983 ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස්  අරමුදල් හා සේවක අරමුදල් මගින් රට තුල හා රටෙන් පිට ලංකා විදුලි බල මණ්ඩලය හා එක්ව අතිවිශාල ප්‍රාග්ධන ආයෝජනයක් සිදුකර ඇත. එම ආයෝජනය කර ආරම්භ කල ව්‍යාපාර වල කොටස් 63% ක් රජය සතු අතර කොටස් 37% ක් සේවකයින් සතු වුනත් එම ආයතන වල දූෂිත නිලධාරින් හා දූෂිත දේශපාලකයන් හා එක්ව රජයට ලැබිය යුතු මුදල් හා සේවකයන්ට ලැබිය යුතු මුදල් 1983 වසරේ සිට වංචා කරමින් ඇත.2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලි බල( සංශෝධන ) පනත මගින් ද පවතින  NPP  රජය උත්සාහ කරන්නේද එම දූෂිතයන් රැකීමට නිසා එයාට විරුද්ධව සේවකයින් අද දින එනම් 2025.09.24 පිකටින් කරන ලදි. BY DISHAN DARMASENA...
ජන අරගලය ද ? පංති අරගලය ද ? : ජන අරගලයේ සීමාවන් පිළිබඳ ලෙනින්වාදී විවේචනයක්
Politics, Sinhala

ජන අරගලය ද ? පංති අරගලය ද ? : ජන අරගලයේ සීමාවන් පිළිබඳ ලෙනින්වාදී විවේචනයක්

පසුගිය කාලය පුරාවටම සමහර වාමාංශික ව්‍යාපාරයේ කොටස් විසින් "ජන අරගලය", "මහජන අරගලය" සහ "පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්" උත්කර්ෂයට නැංවුනා. ඔවුන් එසේ කරන අතරතුර ම විප්ලවවාදී දේශපාලනයේ ප්‍රධානම කර්තව්‍ය අමතක කොට එයට කුඩම්මාගේ සැලකිලි දැක්වීමක් අපට පෙනෙන්ට තිබෙනවා. එම විප්ලවවාදී අවබෝධය නම්, නිර්ධන පංතිය පංතියක් වසයෙන් සංවිධානය කිරීම සහ නිර්ධන පංතික පංති අරගලය සමාජවාදී අරගලයක් දක්වා සංවර්ධනය කිරීමයි. ලෙනින් කිසිම මොහොතක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන් නොසලකා හැරියේ නැත. ඒ වෙනුවට ඔහු ඒවා තුල ඇති වටිනාකම සහ නිර්ධන පංතික අරගලය ප්‍රවර්ධනය කරන්නට එහි තිබෙන අවකාශය දකිනු ලැබුවා. නමුත් ඔහු ඒ ගමන්ම දැඩිව අවධාරණය කෙරූ දෙයක් නම්, නිර්ධන පංතික විප්ලවවාදී ව්‍යාපාරය සෑම විටම පුළුල් බහුජන ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ගේ සීමාව හෙළිදරව...
න්‍යායෙන් තොර භාවිතය අන්ධයි, භාවිතයෙන් තොර න්‍යායද අන්ධයි…..
Politics, Sinhala

න්‍යායෙන් තොර භාවිතය අන්ධයි, භාවිතයෙන් තොර න්‍යායද අන්ධයි…..

අද වන විට මුළුමහත් ලෝකය පුරා ධනවාදය නොවැලැක්විය හැකි අර්බුදයෙන් අර්බුදයට ලක් වෙමින් පවති.කම්කරු පංතිය ඇතුළු පිඩිත මහජනතාවට ජිවත් වෙන්න බැරි කොන්දෙසි නිර්මාණය කර පවති.ධනේශ්වරයේ අසාර්ථකත්වය ලෝකය පුරා ඇති වි ඇති සිදුවිම් මාලාවන් අධ්‍යනය කිරිමේදී අපට පෙනි යයි. එනම් පලස්තින ඊශ්‍රායල් යුද්ධය ,රුසියානු යූක්ක්‍රේරේන් යුද්ධය ,ඇමරිකානු චින වෙළද යුද්ධය හා උතුරු කොරියාණු දකුණු කොරියාණු ගැටුම් , පකිස්ථානය ඉන්දියානු ගැටුම් හා ලෝකය පුරා පාලන තන්ත්‍රයන් වලට එරෙහිව ඇති වි ඇති ජන නැගිටීම් හැදින්විය හැකිය. අපි ශ්‍රි ලංකාව තුළ, බංගලාදේශය තුළ, ඉන්දුනීසියාව, හා නේපාලය තුළ එවැනි නැගිටීම් දකින්නට ලැබුණු අතර එම නැගිටීම්  අවසානයේ ධනවාදයම ඊටත් වඩා හොදින් තහවරු කිරිමට කටයුතු කළේය. ඊටත් වඩා එම පාලනයන් ධනේෂ්වර වූවේ ය.ෆැසිස්ට් වූයේය එම අරගල සමග එක් වු සත්‍ය ගරුක රැඩිකල්වාදීන් ම...
Politics, Sinhala
To participate for meeting Zoom https://us06web.zoom.us/j/87370642556?pwd=s3Yyzr9l3YJbsgsMjkCR8d5YDyImaJ.1 ID de réunion: 873 7064 2556Code secret: 998538
Toggle Dark Mode