Saturday, August 8

Sri Lanka

Politics, Sinhala, Sri Lanka

හේගල්ගේ අපෝහක විඥානවාදය

ජෝජ් හේගල්ගේ (1770-1831) 'ආත්මයේ සංසිද්ධි විද්‍යාව' (The Phenomenology of Spirit – 1807) කෘතිය, මූලික සංවේදී අත්දැකීම්වල (sensory experiences) සිට පරම දැනුම (absolute knowing) දක්වා ආත්මීය විඥානය නිරීක්ෂණය කරන කෘතියකි. ආත්මීය අවබෝධය තුළින් මානව ඥානය මතු වන ආකාරය පෙන්වන සාධක විශාල ප්‍රමාණයක් එම කෘතිය තුළ සාකච්ඡා කරයි. 'ආත්මයේ සංසිද්ධි විද්‍යාව' යන නමින් "ආත්මීය ප්‍රවාහයක් ලෙස" ඓතිහාසික අවධීන් හරහා විඥානයේ ඇති වන පරිණාමය ගැනද එම කෘතිය තුළ සාකච්ඡාවට බඳුන් කරයි. හේගල්ගේ 'තමන්-තුළම-පැවැත්ම' (being-in-itself) යන සංකල්පය එම කෘතියේ දක්නට ලැබෙන ප්‍රධාන ප්‍රස්තූතයකි. එය බාහිර මැදිහත්වීමකින් ස්වයං-අන්තර්ගතය (self-contained), ක්ෂණික පැවැත්මකින් වෙන් කර හඳුනාගන්නා ඥානයේ අවධියක් බව පෙන්වා දෙයි. එම මතය හේගල්ගේ අපෝහක විඥානවාදී දර්ශනයේ ප්‍රධානම සංඝටකය...
ලංකාව පුරා අවතාරයක් හොල්මන් කරයි…
Politics, Sinhala, Sri Lanka

ලංකාව පුරා අවතාරයක් හොල්මන් කරයි…

මාක්ස් සහ එංගල්ස් "අවතාරය" යන උපමාව තෝරාගත්තේ ඉතාමත් දේශපාලනික සහ සාහිත්‍යමය අර්ථයක් ඇතිවය. 1848 වන විට යුරෝපයේ කොමියුනිස්ට් රාජ්‍යයක් නොතිබුණ ද, එම අදහස ගැන රජවරු, ප්‍රභූවරු, පල්ලිය සහ ධනපති පන්තිය බියෙන් කතා කරමින් සිටි බැවින් එය හැම තැනම ඇවිදින අවතාරයක් ලෙස නිරූපණය විය. අවතාරයක් යනු සෑම විටම නොපෙනෙන නමුත් එහි පැවැත්ම දැනෙන දෙයක් වන අතර, කොමියුනිස්ට්වාදය යනුද එවැනි මතවාදයක් බවත්, එය සමාජය තුළ පැතිරෙමින් පවතින නිසා පාලක පන්තියට එය නොසලකා හැරිය නොහැකි බවත් මාක්ස්ගේ අදහස විය. "අවතාරය" යනු භූතයක් යන්නෙන් නොව, පැරණි සමාජ ක්‍රමය අභියෝගයට ලක් කරන නව ඓතිහාසික බලවේගයක සංකේතයක් වූ බැවින්, කම්යුනිස්ට් ප්‍රකාශනය ආරම්භ කරමින් ඔවුන් සඳහන් කළේ ** යුරෝපය පුරා අවතාරයක් හොල්මන් කරයි - ඒ කොමියුනිස්ට්වාදයේ අවතාරයයි.** යනුවෙනි. ඊට පසු ඔවුන් "පැරණි යුරෝපයේ සියලු බලවේග...
Politics, Sinhala, Sri Lanka
සමාජවාදය ඇයි? — ඇල්බට් අයින්ස්ටයින් 1949  ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳ විශේෂඥයෙකු නොවන අයෙකු සමාජවාදය විෂය පිළිබඳ අදහස් ප‍්‍රකාශ කිරීම සුදුසුද? හේතු ගණනාවක් නිසා එය එසේ කිරීමට සුදුසු බව මම විශ්වාස කරමි.  විද්‍යාත්මක දැනුමේ දෘෂ්ටි කෝණයෙන් අපි මුලින්ම ‘සමාජවාදය ඇයි?’ (Why Socialism?) ප‍්‍රශ්නය සලකා බලමු. තාරකා විද්‍යාව සහ ආර්ථික විද්‍යාව අතර අත්‍යවශ්‍ය ක‍්‍රමවේද වෙනස්කම් නොමැති බව ඔබට පෙනෙන්නට පුළුවනි: එම ක්ෂේත‍්‍ර දෙකෙහිම විද්‍යාඥයින් මෙම සංසිද්ධිවල අන්තර් සම්බන්ධතාවය හැකිතාක් පැහැදිලිව තේරුම්ගත හැකි වන පරිදි සීමිත සංසිද්ධි සමූහයක් සඳහා පොදු පිළිගැනීමේ නීති සොයාගැනීමට උත්සාහ කරයි. නමුත් යථාර්ථයේදී එවැනි ක‍්‍රමවේදවල විශාල වෙනස්කම් පවතී. ආර්ථික විද්‍යා ක්...
මනස පිළිබඳ සංකල්පය……….
Politics, Sinhala, Sri Lanka

මනස පිළිබඳ සංකල්පය……….

ඔබ සිතුවිල්ලක අතරමං වූ විට හෝ සතුටින් සිටින විට හෝ තීරණයක් ගන්නා විට හෝ ඔබේ මොළයේ සිදුවන්නේ කුමක්දැයි ඔබ කල්පනා කර තිබේද? එසේ කල්පනා කර නොමැති වුවත්; මනස පවතින්නේ මොළයට පිටින්ද? නැතිනම් මොළය නොමැතිව මනස පවතීද? යන ප්‍රශ්න පුරාණයේ සිට සියවස් ගණනාවක් දාර්ශනිකයන් අතර විවාදයක් පැවතුනි.  මොළය සහ මනස ගැන සියවස් ගණනාවක් තිස්සේ විඥානවාදී දාර්ශනිකයන් සහ භෞතිකවාදී දාර්ශනිකයන් විවාද කළ මාතෘකාව එම කරුණය. මෙම මූලික ප්‍රශ්නය මිනිස් අත්දැකීම් සහ පැවැත්මේ සාරය සමග මනස මගින් ගැඹුරට කිමිදුන මාතෘකාවක් ලෙස පුරාණයේ සිටම වත්මන දක්වා පැවත අවේය. මෙම සංකල්ප තේරුම් ගැනීමට ලෝකයේ සිදුවන දේවල් මනසින් වටහා ගන්නා ආකාරය, මොළයේ අනන්‍යතා සකස් කර ගන්නා ආකාරය සහ අභ්‍යන්තර ජීවිතය හා මනස ජීවිතයට සම්බන්ධ වන ආකාරය ගැනද පැවතියේ විවාදයකි. මනස පිළිබඳ විඥානවාදී සංකල්පය ඓතිහාසික විඥානවාදය හා ඓ...
සහයෝගීතා මැරතනය (Solilauf ) 2022 මතකය..
Politics, Sinhala, Sri Lanka

සහයෝගීතා මැරතනය (Solilauf ) 2022 මතකය..

එය වාර්ෂිකව පැවැත්වෙන්නේ St- Gallen නගරයේ. මෙවැනි මැරතන් ස්වීට්සර්ලන්තයේ බොහෝ නගරවල පැවැත්වෙනවා. අපි ජීවත්වෙන Frauenfeld නගරයේ 2 දෙකේ මැරතනය ට වගේම සූරිච් හී පැවැත්වෙන ජාතිවාදයට එරෙහි මැරතනයටත් මා සහභාගී වී තිබෙනවා. ඒවායින් ලැබෙන ආදායම් දේශීය සහ විදෙස් හි සමාජ සත්කාරයන් සදහා යෙදවෙනවා  සහයෝගීතා මැරතනයේ ආදායම් යන්නේ සෙන්ට් ගාලන් හී සමාජ් සත්කාර වැඩකට . ස්වීට්සර්ලන්තයේ රැකවරණ පතා පැමිණ ඊට අවස්ථාව නොලැබු " මෙහි රැදීසිටීම බලපත් අහිමිවූ " ජනතාව සදහා. ඉතින් 2022 ජන අරගලය මැඩලීමට " හදීසි නීතිය යෙදෙව්වා " ඊට එරෙහිව විරෝධය  ලංකාව තුලත් ඉන් පිටත් පැන නැගුනා. ජන අරගලයේ අපේක්ෂාවන්ට ආමන්ත්‍රණය කල මාලීමාව ජනාධිපතිවරණයෙන් ජය ලැබුවා. පාර්ලිමේන්තු චංදෙන් ඔවුන්ට 2/3 කට වැඩි බලයක් ලැබුනා. ඔවුන් ජන අරගලයේ අපේක්ෂාවන් පිට්පොකට් ගැසීම පමනක් කර ඇති බව දැන් පේන්න තියෙනවා. ආපදා පනත පැත්ත...
Toggle Dark Mode