ලංකා ට්‍රාන්ස්ෆෝමර් ස්  සේවක සටන

1983 ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස්  අරමුදල් හා සේවක අරමුදල් මගින් රට තුල හා රටෙන් පිට ලංකා විදුලි බල මණ්ඩලය හා එක්ව අතිවිශාල ප්‍රාග්ධන ආයෝජනයක් සිදුකර ඇත. එම ආයෝජනය කර ආරම්භ කල ව්‍යාපාර වල කොටස් 63% ක් රජය සතු අතර කොටස් 37% ක් සේවකයින් සතු වුනත් එම ආයතන වල දූෂිත නිලධාරින් හා දූෂිත දේශපාලකයන් හා එක්ව රජයට ලැබිය යුතු මුදල් හා සේවකයන්ට ලැබිය යුතු මුදල් 1983 වසරේ සිට වංචා කරමින් ඇත.2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලි බල( සංශෝධන ) පනත මගින් ද පවතින  NPP  රජය උත්සාහ කරන්නේද එම දූෂිතයන් රැකීමට නිසා එයාට විරුද්ධව සේවකයින් අද දින එනම් 2025.09.24 පිකටින් කරන ලදි.

BY DISHAN DARMASENA

Loading

Related posts