Thursday, June 11

Sinhala

APEC සමුළුව අතරතුර ට්‍රම්ප්ගේ දකුණු කොරියානු සංචාරය පිළිගනු නොලැබේ.
International, Politics, Sinhala

APEC සමුළුව අතරතුර ට්‍රම්ප්ගේ දකුණු කොරියානු සංචාරය පිළිගනු නොලැබේ.

මැද පෙරදිග ආධිපත්‍යය ලුහුබැඳීම සඳහා ඊශ්‍රායලය පලස්තීනුවන් සමූල ඝාතනය කිරීමට ට්‍රම්ප් නිරන්තරයෙන් සහාය දී තිබේ. නෙතන්යාහු ට්‍රම්ප් "කවදා හෝ ශ්‍රේෂ්ඨතම ඇමරිකානු ජනාධිපතිවරයා" ලෙස ප්‍රශංසා කළේය. යුක්රේන යුද්ධයේදී සටන් විරාමයක් ඉල්ලා සිටි ට්‍රම්ප්, මෑතකදී යුක්රේනයට ටොමාහෝක් දිගු දුර කෲස් මිසයිල සැපයීම කිරා මැන බලමින් රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී ප්‍රොක්සි යුද්ධයක් දිගටම කරගෙන යයි. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ තීව්‍ර වූ චීනය සමඟ ආධිපත්‍යවාදී එදිරිවාදිකම්, පසුගිය දශකය තුළ තායිවානය, දකුණු චීන මුහුද සහ කොරියානු අර්ධද්වීපයේ මිලිටරි ආතතීන් සැලකිය යුතු ලෙස වැඩි කර තිබේ. මෙම ඕනෑම ප්‍රදේශයක සැබෑ ගැටුමක් දකුණු කොරියානුවන් යුද්ධයේ අද්දරට ගෙන එනු ඇත. ලතින් ඇමරිකාවේ තම ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා...
බොහෝ බලාපොරොත්තුවෙන් උසාවි ශාලාවට ඇතුල් වුවද,එදිනත් තවත් බලාපොරොත්තු බිදවැටුන දවසක් විය.
Politics, Sinhala, Sri Lanka

බොහෝ බලාපොරොත්තුවෙන් උසාවි ශාලාවට ඇතුල් වුවද,එදිනත් තවත් බලාපොරොත්තු බිදවැටුන දවසක් විය.

මම ඊයේ (2025/10/22) ඔබට කිව්වේ. හෝමාගම අධිකරණයේ තියෙන නඩුවට සාක්ෂි දීමේ බලාපොරොත්තුවෙන් යනවා කියලා. මගේ අරමුණට ඔබේ ආදරය නොඅඩුව ලබාදී තිබිණ. ස්තූතියි ඔබ සැමගේ ආදරයට සහ ධෛර්යය මේ එම සිද්ධිය පිළිබඳව පසුවදනයි. මෙය කීම කෙතරම් ගෝචරදැ’යි නොදනිමි. එහෙත් මෙම අවනඩුව ඔබ හා බෙදා ගත යුතුයැ’යි සිතමි.ඒ මාගේ මානසික ඒකාග්‍රතාවය වෙනුවෙනි. කඩින්කඩ ඇදහැලෙන වැස්සේම සුපුරුදු පරිදි බෑගය යාබද කඩේ තබා.  අධිකරණය පරිශ්‍රයට හුදකලාවම ඇතුල් වීමි. සමහර දිනවල කවුරුන් හෝ තනිවට සිටියත්, අද මා උසාවියට ගියේ තනිවමය.මට උසාවිය යාබද මාධ්‍ය සඟයන් පිරී සිටි කාලය මතක්වේ. යුක්තිය ඉටුවන තුරා මෙය මට සජීවී වුවත්, ඉස්පාසුවක් නැතිව  අපූරු පුවත් ගෙනෙන, පුවත් මවන මාධ්‍ය ලෝකයට මෙම මාධ්‍යවේදියා පරණ පුවතක් වී ඇති’යයි මා මටම පවසා ගතිමි. මම  උසාවි යන්නට පටන් ගත්තාට පසු මෙම උසාවිය ගොඩනැගිලි...
මානසික සෞඛ්‍ය අර්බුදය සහ ධනවාදය
Politics, Sinhala, Sri Lanka

මානසික සෞඛ්‍ය අර්බුදය සහ ධනවාදය

ලෝකය පුරාම ආර්ථික අර්බුදය වගේම යුධ අර්බුදය එන්න එන්ටම ත්‍රීව්‍ර වෙමින් පවතින මොහොතක් තුල තවත් එක භයානක අර්බුදයක් නොපෙනීම නොඇසීම වර්ධනය වී තිබෙනවා, එය මානසික සෞඛ්‍ය අර්බුදයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2019 දී ලෝකයේ මිලියන 970ක් පමණ මිනිස්සු ප්‍රමාණයක් මානසික රෝගාබාධ වලින් පෙළෙන අතර එයින් බහුතරයක් රෝග වන්නේ "විශාදය" (Depression) සහ සමාජ භීතිකාව (Social Anxiety) වේ. 2021 වසරේදී මිනිසුන් 727 000 ක් පමණ සියදිවි නසාගැනීම හේතුවෙන් මරණයට පත්ව තිබෙනවා. අවුරුදු 15 ත් 29 ත් අතර පිරිස්ගේ මරණ වලට බලපාන තුන්වැනි සාධකය වන්නේ සියදිවි නසාගැනීමයි. එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවෙන් සොයාගනු ලැබුවේ මෙරට ජනගහනයෙන් 10%ක් මානසික රෝග වලින් පෙලෙන බවත් මෙරට නව යොවුන් වියේ ජනගහනයෙන් 18%කට විශාදය (Depression) පවතින බවයි. ඇමරිකා එක්සත් ජනපදය තුල පවා තනිකම අර්බුදයක් ලෙස ප්Ȁ...
මාධ්‍ය නිවේදනයයි
Politics, Sinhala, Sri Lanka

මාධ්‍ය නිවේදනයයි

මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට දෙහිබාලේගෙන් තර්ජන - ජීවිත ආරක්ෂාව තහවුරු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට දැනුම් දෙයි.  වැලිගම ප්‍රාදේශීය මාධ්‍යවේදී තරංග ගුණරත්න මහතාට දෙහිබාලේ යන අන්වර්ථ නමින් හඳුන්වනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු ජීවිත තර්ජන එල්ල කර ඇති බව ඒ මහතා පවසයි. වෙඩි තැබීමක් සම්බන්ධ පුවතක් ඔක්තොම්බර් 07 වනදා දෙරණ නාළිකාවේ විකාශය වීමෙන් අනතුරුව ඔක්තොම්බර් 08 වෙනිදා දුරකතනය ඔස්සේ මෙම තර්ජනය කිරීම සිදුව ඇත.  දෙහිබාලේ යනුවෙන් හඳුන්වාගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි කියන පුද්ගලයා සිදු කළ තර්ජනය සම්බන්ධව මාධ්‍යවේදී තරංග ගුණරත්න පසුගිය 09වැනිදා මිදිගම පොලීසියට පැමිණිලි කර තිබේ. එහෙත් ඔහු පවසන්නේ තවමත් පොලිස් විමර්ශන සිදුවන බවක් පෙනෙන්නට නොමැති බවයි. එවැනි පසුබිමක සිය ජීවිතය අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව ඔහු පෙන...
සකල  දේශවාසී නිර්ධනයිනි, එක්වව්!
History, Politics, Sinhala, Sri Lanka

සකල  දේශවාසී නිර්ධනයිනි, එක්වව්!

පෙළගැස්ම  ඉංග්‍රීසි සංස්කරණයෙහි පෙරවදන https://m.facebook.com/story.php?story_fbid=122104366100138470&id=61554154117035&mibextid=Nif5oz කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් විසින් ජර්මන් සහ ප්‍රංශ සංස්කරණයට ලියූ පෙරවදන් සහ පසුවදන්.    පළමු වැනි ජර්මන් සංස්කරණයෙහි පෙරවදන. https://m.facebook.com/story.php?story_fbid=122105647994138470&id=61554154117035&mibextid=Nif5oz    දෙවනි ජර්මන් සංස්කරණයෙහි පසුවදන. https://m.facebook.com/story.php?story_fbid=122109563360138470&id=61554154117035&mibextid=Nif5oz     ප්‍රංශ සංස්කරණයෙහි පෙරවදන https://m.facebook.com/story.php?story_fbid=122111628272138470&id=61554154117035&mibextid=Nif5oz   ප්‍රංශ සංස්කරණයෙහි පසුවදන https://m.faceb...
Toggle Dark Mode