Thursday, June 11

Sinhala

මොලොව උපන් දරුවන් කුමන රටකට , ජාතියකට , ආගමකට අයත් වුවත් ඔවුනට ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය…
Reports, Reviews, Sinhala, Sri Lanka, Trending

මොලොව උපන් දරුවන් කුමන රටකට , ජාතියකට , ආගමකට අයත් වුවත් ඔවුනට ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය…

ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ 1978 සිට 1984 දක්වා මා නේවාසිකයකු වීය. ඊට පෙර මගේ අම්මාට මාව පෝෂණය කිරීමට නොහැකි තරමේ දිළිදුභාවයෙන් අප පෙලුනේය . ඒ වගේම මා ඉතා දඟකාර / අකීකරු ළමයකු වීම ගැනද මගේ අම්මා බිය වූවාය. මා කොතරම් දඩබ්බර ළමයෙක්දැයි  කීවොත් මම වයස අවුරුදු දහයේදී  වීඳී දරුවන් සමග රාත්‍රී 9:30 සිනමා ශාලාවේ චිත්‍ර පට නරබා, දුම්රිය ස්ථානයක බංකුවක රාත්‍රීය ගතකල අවස්ථා ද , ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කල අවස්ථාද වීය. මගේ අනාගතය ගැන අම්මා බිය වීම සාධාරනය . කුඩා සරත්ව ඈ පොලීසියට රැගෙන ගියේ මාගේ ඥාති සොහොයුරකු වූ නිමල් අයියා සමගය. ඔහු  මට වඩා වැඩිමහළු වූ නමුත් එකල මගේ සමීපතමයකු විය. ළමා නිවාසයේ උදේට පරිප්පු හොද්දක් සමග පාන් ලැබුනේය. දවල්ට සහ රාත්‍රියට බත් ලැබුනේය.. පිලිවෙලට ඇදුම් ඇදගෙන පාසල් යා හැකිවීය. ඊට කලින් ...
ඇමරිකාව ඇන ගනී
Politics, Sinhala, Sri Lanka

ඇමරිකාව ඇන ගනී

*ඇමරිකාව ඇන ගනී දේශක Dr. සුනිල් රත්නප්‍රිය* vous invite à une réunion Zoom programmée. Sujet: Réunion Zoom de එක්සත් වම *Heure: 24 juil. 2025 4.30  PM Sri Lanka*Participer à la réunion Zoomhttps://us06web.zoom.us/j/82412809809?pwd=dBs8GJY14OktfhW0LmkzyHbU6iphRZ.1 ID de réunion: 824 1280 9809Code secret: 986444
ආදරණීය ප්‍රගීත්,
Sinhala, Sri Lanka

ආදරණීය ප්‍රගීත්,

ප්‍රගීත්, ඊයෙ මම නැනැවැත්තුවේ  වාසුදේව නානායක්කාර මහත්තයට ඔයා ගැන කියපු තැනින්.එතුමා කිව්වෙ, “මම අදාල අයට දැනුම් දීල තියෙන්නෙ, ඡන්දෙන් පස්සෙ ඔයා ඒවි කියලා. ඇත්තටම එයා අදාල අයට දැනුම් දෙන්න ඇති. ඒත් වෘකයින්ට අහුවෙන ගොදුරක් අත හරීවිද? එදා රෑ න9.00, 9.30 විතර වෙද්දිත්  ඔයා ගෙදර ආවෙ නැති නිසා මම ඔයාට කෝල් කරන්න පටන් ගත්ත.ඔයා ගෙදර එන වෙලාව , කාත් එක්කද එන්නෙ කියල දැන ගන්න.  ඒත් එක සැරයක්, දෙසැරයක්, තුන් හතර වතාවක් ඔයාට කෝල් කරද්දී, ඔයාගේ දුරකථනය නිහඩ  වූ විට මට දැනුනෙ තදබල කම්පනයක්, පාදාන්තයෙ ඉදල කේෂාන්තය දක්වාම ගිනිගෙන දැවුන.මාස 6කට පෙර ඔයාව අත හැරියත් යලිත් වතාවක් උන් ඔයාව  ගොදුරු කරගෙන කියන සිතුවිල්ල මගේ හිටගෙන සිටීමට ඇති ශක්තිය හීන කලා. මොහොතකට මා පුටුවකට වාරු වුනා. ඒත් මට පුටුවකට බරදී සිටිය හැකිද? බැහැ ප්‍රගීත් බැහැ.  මම නැගිට්ටෙ ඉද්ද ගැහුව...
නිර්ධන පන්ති ව්‍යාපාර සහ පරත්වාරෝපණය
Sinhala

නිර්ධන පන්ති ව්‍යාපාර සහ පරත්වාරෝපණය

මාක්ස්  සහොදරයා  කම්කරු පංතිය යන්න පැහැදිලි කරද්දී, එය සමාජය තුළ නව සහ ගොඩනැගෙමින් තිබූ සමාජ කණ්ඩායමක් විය. එය එම යුගයේදී බටහිර යුරෝපය තුළ පවා ඉතා කුඩා කණ්ඩායමක් විය. ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල කම්කරු පංතියේ පැවැත්ම ඉතා දුර්ලභ විය. එසේ වුවද, මාක්ස් විශ්වාස කළේ, ධනවාදයේ වර්ධනයට වැඩි වැඩියෙන් නිදහස් කම්කරුවන් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ය. මෙහි “නිදහස්”  යන්න මාක්ස් සඳහන් කළේ ද්විත්ව අර්ථ සහිතව ය. කම්කරු පංතිය ජනගහනයෙන් ශාතිශය බහුතරය බවට පත්වනු ඇත. එය විසින් ඔවුන්ගේ විප්ලවීය ශක්තිය තවත් පැත්තකින් වැඩි කරනු ඇත.   ඉතිහාසයේ පැවැති සියලු විප්ලවවාදී ව්‍යාපාර එක්කෝ සුළුතරයේ ව්‍යාපාර හෝ සුළුතරයේ අවශ්‍යතා වෙනුවෙන් වූ ව්‍යාපාර විය. නිර්ධන පංති ව්‍යාපාරය වූ කලී සාතිශය බහුතරයේ අවශ්‍යතා නියෝජනය කරන සාතිශය බහුතරයේ සවිඥානික හා ස්වාධීන ව්...
චෙම්මනි විරෝධයට පොලිසිය ඒරෙහි වෙයි….
Sinhala, Sri Lanka

චෙම්මනි විරෝධයට පොලිසිය ඒරෙහි වෙයි….

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදුවූ විශාලතම ජන සංහාරය Srebrenica ජන සංහාරය බව කියයි.එය සිදුවූයේ 1995 ජූලී 11 සිට 19 අතර කාලයේදී. එය සර්බියාව බොස්නියාවට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී සිදුවූ ජන සංහාරයකි . මෙහිදී මරාදැමු මුස්ලිම් පිරිමින් සංඛ්‍යාව 8000 ක් යැයි කියයි . සර්බියාවේ Ratko Mladic‘ නායකත්වය දුන් මෙම ජන සංහාරයට සර්බියන් පොලිස් සහ පැරා මිලිටරි කංඩායම් අයත් වීය. ජනතාව අතරින් ඔවුහූ මුස්ලිම් ජනයා තෝරාගෙන මෙසේ මරා සමූහ මිනීවලවල් හී වලලා දමුනු ලැබින. දැනට සොයාගෙන ඇති ලාබාලම කෙනාගේ සිරුරු කොටස් අනුව ඔහු එවක වයස අවුරුදු 14 ක් පමන වූ බව කියයි. https://youtu.be/UZmDSe6c_2U?si=9m55SgW8kbXeY8yh&sfnsn=scwspmo Don Maya Unedited / මායා / மாயா එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට අයත් නෙදර්ලන්තය හමුදා බටයින් 400 ක් පමන අවි අතිව එම ප්‍රදේශයේ සිටියත් ජන සංහාරය වැලැක්වීමට ඔවුන්ට නොහැකි ...
Toggle Dark Mode