Saturday, August 8

Sinhala

විශ්වය පිළිබදව දාර්ශනික මත සංවාදය
Sinhala

විශ්වය පිළිබදව දාර්ශනික මත සංවාදය

ජුලි 05  සෙනසුරාධා  ප.ව 7:00 ට   චමිල් ජයනෙත්ති සහොදරයාගේ සහභාගිත්වයෙන් මෙහයවිම මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය  පහත සබැදියාව හරහා සම්බන්ද වෙන්න. විශ්වය පිළිබදව දාර්ශනික මත සංවාදය මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය /Marxists university  vous invite à une réunion Zoom programmée. Participer à la réunion Zoom https://us06web.zoom.us/j/84067478977?pwd=U3JVZfHb7HsNu0tauiVo4HjoRsV74I.1 ID de réunion: 840 6747 8977 Code secret: 844170 2025/07/05 Sri Lanka time 7:00 pm මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය /Marxists university...
මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න.
Sinhala, Sri Lanka

මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න.

ගාසා උදෙසා ඉටිපහන් දැල්වීම - ජූනි 9 සඳුදා, ප.ව. 5 මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න. පීඩනයට එරෙහිව නැගීසිටින නිර්භීත මිනිසුන් යාත්‍රා කරද්දී, අපි ඉටිපහන් දල්වා- ඊශ්‍රායලයේ අත්පත් කරගැනීම සහ අවහිරය අවසන් කිරීමටත්- පලස්තීනය නිදහස් කිරීමටත්ඉල්ලා සිටිමු. ලිබර්ටි වටරවුම- කොල්ලුටිය   ජූනි 9 සඳුදා ප.ව. 5, ඔබගේ ධජ සහ කොඩි රැගෙන එන්න....
පලාත් පාලන මැතිවරණය 2025 මැයි 06 – ශ්‍රි ලංකාව ආසියා කොමියුනය (මධ්‍යම කොමියුන් කමිටුව -ශ්‍රි ලංකාව) මැතිවරණ ප්‍රතිථීල විශ්ලේශණය
Politics, Sinhala, Sri Lanka

පලාත් පාලන මැතිවරණය 2025 මැයි 06 – ශ්‍රි ලංකාව ආසියා කොමියුනය (මධ්‍යම කොමියුන් කමිටුව -ශ්‍රි ලංකාව) මැතිවරණ ප්‍රතිථීල විශ්ලේශණය

අමුණුම 04 මෙම ප්‍රකාශනය 2025 මැයි 05 වන දින Asiacommune.org වෙබි අඩවියේ පලකල මැතිවරණ පිලිබද 03 වන ඇමුණුම හා බැදේ. උපුටාගැනීම  - 2025 මැයි 06 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පිලිබද ආසියා කොමියුනයේ ප්‍රකාශය (Published date – 2025  මැයි  05) බොහෝ දුරට ජාතික ජනබල වේගයට(NPP) තුනෙන් දෙකක ජන බලයක් ලබා දුන් ජනතාවගෙන් අතිවිශාල ප්‍රමාණයක් මෙම පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දීමෙන් වැළකි සිටිනු ඇත. ආසියා කොමියුනය වෙත ලැබෙන තොරතුරු අනුව ඡන්දය දිම සදහා සුදුසුකම් ලබන ඡන්ද දායකයන්ගෙන්  40% කට වැඩි පිරිසක් ජන්දය ප්‍රකාශ කිරීම වැලකී සිටිනු ඇත. එයට හේතුව වන්නේ එම ජනතාවගේ දිගින් දිගටම සිදු වූ බලාපොරොත්තු සුන් විම සහ නව කණ්ඩායමක් ලෙස බලයට ආ ජාතික ජනබල වේග ආණ්ඩුවේ (NPP) අසාර්ථකත්වය වේ.   පලාත් පාලන මැතිවරණය අවසන් විය. ශ් ...
2025 මැයි 06 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පිළිබද ආසියා කොමියුනයේ ප්‍රකාශය.
Politics, Sinhala, Sri Lanka

2025 මැයි 06 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පිළිබද ආසියා කොමියුනයේ ප්‍රකාශය.

03 වන ඇමුණුම ආසියා කොමියුනය ASIACOMMUNE.ORG Published date – 2025  මැයි  05     2025 මාර්තු 01 වන දින ආසියා කොමියුන් වෙබ් අඩවියේ පලකරන ලද ශ්‍රි ලංකාව හා නව රජය යන ලිපිය හා බැදේ. උක්ත ලිපියේ පළමු හා දෙවන ඇමුණුම් වල 2024 වර්ෂයේ ශ්‍රි ලංකාවේ පැවැත්වූ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ගැන  අපගේ අදහස් ඉදිරිපත් කර ඇත. එහි සටහන් වූ පරිදිම ජනතාව විසින් විප්ලවීය වෙනසක් ඉල්ලා මැතිවරණ ප්‍රතිථිලයක් ලබා දෙන ලදී. අනෙක් අතට වාම මුහුණුවරින් පෙනි සිටින ව්‍යාජ වාම කණ්ඩායම් හා පක්ෂ මැතිවරණ භූමිකාවෙන් මෙන්ම දේශපාලනයෙන්ද අහෝසි කර දමන ලදී. 2025 මැයි 06 වන දිනට අනුර කුමාර දිසානායක (AKD ) ජනාධිපති වී මාස 07 යි දින 15 කි. 2025 මැයි 06 වන දිනට ජාතික ජන බලවේග ආණ්ඩුවට (NPP) තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා දී මාස 05 සහ දින 24 කි. මෙස...
Toggle Dark Mode