Saturday, August 8

Sinhala

ධනවාදයේ වසගය සහ මාක්ස්වාදී දෘෂ්ඨිවාදය
History, Politics, Sinhala, Sri Lanka

ධනවාදයේ වසගය සහ මාක්ස්වාදී දෘෂ්ඨිවාදය

ධනවාදය පිළිබඳ විචාරයේදී අප ස්ථානගත වන්නේ කොතැනදැයි කියලා නිරාකරණය කරගත යුතුයි කියලා මට හිතෙනවා. මර්ධනීය සහ අසාධාරණ බවේ මෙවලමක් ලෙස ධනවාදයේ දෘශ්‍යමානය ප්‍රශ්න කිරීම ඒ කියන්නේ බාහිරත්වය අර්ථකථනය කිරීම, වෙනස් කිරීම තවදුරටත් ධනවාදයට විරෝධයක් ලෙස සැලකිය හැකිද? ධනවාදයට තිබෙන අපගේ විරෝධය යනු ධනවාදී ව්‍යුහයේ ප්‍රකාශමානයට සම්බන්ධ ආත්මීය මැදිහත් වීමක් වෙන්න බැරිද? එනම් අපගේ ආත්මය විනෝද වන්නේ ධනවාදයේ වසඟය මගින් අපට පොරොන්දු වන ආශා වස්තුව  හිමිකර ගැනීමෙන් නොව එය අහිමි කරගැනීම තුළින් අඩුව නැතිනම් අහිමිවීම කරා අපව නැවත නැවතත් සම්මුඛ කිරීමෙන් බව හඳුනාගැනීමෙනි. එම අර්ථයෙන් ආත්මීයත්වයේ තර්කනය යනු මෙම අසමත් භාවයේ පුනරාවර්තනයයි. මේ ප්‍රශ්නය දර්ශනවාදී සීමාවේ ප්‍රශ්නයක් නිසා විශාල වැදගත් කමක් දරයි. එය විග්‍රහ කර ගැනීමට සමාජ ක්‍රමයන් වල විකාශන...
කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සාකච්ඡාව…..
Sinhala

කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සාකච්ඡාව…..

කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සාකච්ඡාව..... 32 වන පරිච්ඡේදය: ප්‍රාග්ධන සමුච්චනය සදහා ධනවාදයේ ඇති  ඓතිහාසික ප්‍රවණතාවය මාර්තු  23  ඉරිදා පස්වරු 7.00ට මෙහයවිම - අනිල් රාජකරුණා සහෝදරයා "පංති සටන පෙරට ගැනිමට සියලුම සහෝදර, සහොදරියෝ සම්බන්ධ වන්න" ZOOM තාක්ෂනය ඔස්සේ පහත සබැඳියාව හරහා සම්බන්ධ වෙන්න. Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: ප්‍රාග්ධනය - අනිල් සහෝදරයා Join Zoom Meetinghttps://us06web.zoom.us/j/81343639426?pwd=biLwz9IJftu1UloijAlBnp7w56nEbd.1 Meeting ID: 813 4363 9426Passcode: 183723 මාක්ස්වාදී විශ්වවිද්‍යාලය / Marxists university ...
නියමිත දිනට පෙර අද දින නිකුත් වුණා!
Sinhala

නියමිත දිනට පෙර අද දින නිකුත් වුණා!

නියමිත දිනට පෙර අද දින නිකුත් වුණා!  පිටු 860   මිල රු.4600/= මගෙන් මිලදී ගන්නේ නම් 30% වට්ටම අඩු කොට රු.3220/= මගේ නිවසට පැමිණ මිල දී ගන්නේ නම් හෝ පිටපත් 5ට වැඩියෙන් ගන්නේ නම් හෝ: 40% වට්ටම අඩු කොට: රු.2760/= මගේ ජංගම ගිණුම් අංකය : මහජන බැංකුව මූලස්ථාන ශාඛාව 033 100 1917 89 747 ලිපිනය: 405 බී , රබර්වත්ත පාර, මෝදරවිල, පානදුර. දුරකථනය: 038-2237470...
කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සාකච්ඡාව…..
Sinhala

කාල් මාක්ස් සහෝදරයාගේ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සාකච්ඡාව…..

31 පරිච්ඡේදය - කාර්මික ධනපතියාගේ බිහිවීම මාර්තු 16 ඉරිදා පස්වරු 7.00ට මෙහයවිම - අනිල් රාජකරුණා සහෝදරයා  "පංති සටන පෙරට ගැනිමට සියලුම සහෝදර, සහොදරියෝ සම්බන්ධ වන්න" ZOOM තාක්ෂනය ඔස්සේ පහත සබැඳියාව හරහා සම්බන්ධ වෙන්න. Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: ප්‍රාග්ධනය - අනිල් සහෝදරයා Join Zoom Meeting https://us06web.zoom.us/j/89020116423?pwd=d4Nvmntihxzv52VVphCA5QQuPTH6Db.1 Meeting ID: 890 2011 6423 Passcode: 201001 මාක්ස්වාදී විශ්වවිද්‍යාලය / Marxists university...
ශ්‍රි ලංකාව සහ නව රජය
Sinhala, Sri Lanka

ශ්‍රි ලංකාව සහ නව රජය

3 වන ඇමුණුම.. ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ කුඩා දූපතකි. එහි භුමි ප්‍රමාණය 65,610 Km2 කි. එහි මිලියන 22.2 ජනගහනයක් වාසය කරන අතර ප්‍රධාන වශයෙන් සිංහල හා දමිළ භාෂාව කතා කරයි. මීට අමතරව ඉංශ්‍රිසි භාෂාව ද බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදි සමයේ සිට භාවිතා කරයි. රට තුල බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමිකයන් දැකිය හැක. 1948 පසු ශ්‍රි ලංකාවේ පවුල් පාලනය ඉන්දියානු නිදහස් අරගලයේ ප්‍රතිථලයක් ලෙස 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස් විය. එතැන් සිට 2024 සැප්තැම්බර් 21 දක්වා අධිරාජ්‍ය ගැති පවුල් කිහිපයක් ශ්‍රි ලංකාව පාලනය කලේය. එනම් වසර 76 ක කාලයක්  ශ්‍රි ලංකාව පාලනය කලේ සේනානයක , බණ්ඩාරනායක , වික්‍රමසිංහ හෝ රාජපක්ෂ යන පවුල් කිහිපයෙනි. ප...
මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම
Sinhala

මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම

මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම' අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ. මෙහිදී අතීත පරම්පරාවන් සතු දැනුම යන්න වියුක්තව සාකච්ඡා කිරීමට නොහැකි බවත්, දැනුම් යන්න සෑම විටම යම් නිශ්චිත සමාජ - ආර්ථික වටපිටාවකට සාපේක්ෂව සාකච්ඡා කළ යුතු දැනුම එහි දයලෙක්තිකය වන න්‍යාය හා ව්‍යවහාරය (ඉන්ද්‍රියන්ගේ ගෝචර දැනුම හා තාර්කික දැනුම)ට අනුව නිශ්චිත වන්නත් බවත් මාක්ස්වාදයේ මූලික පැහැදිලි කිරීමයි. මතවාදයන්, අත්දැකීම් යන සවිඥානිකත්වය ඇති වීම ඉතාමත් මූලිකවත්, ඍජුවත් කිසිසේත් වෙන් කළ නොහැකි ලෙසත් ජනතාවගේ ක්‍රියාකාරීත්වය හා ද්‍රව්‍යමය හුවමාරුව සමඟ අන්තර් සම්බන්ධිත ය. සැබෑ ජීවිතයේ භාෂාව එයයි. ජනතාවගේ අත්දැකීම්, සිතුවිලි හා බුද්ධිමය හුවමාරුව ආදියේ ඍජු ප්‍රභවය, මූලාශ්...
අබ සරණ, බුදු සරණ, සමාජ මාධ්‍ය සහ ජාතික ජන බලවේග ආණ්ඩුවේ පුනරුදය ද? පුකරුදය ද?
Sinhala

අබ සරණ, බුදු සරණ, සමාජ මාධ්‍ය සහ ජාතික ජන බලවේග ආණ්ඩුවේ පුනරුදය ද? පුකරුදය ද?

වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇත්තේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රමුඛත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත් තුළ සමාජ මාධ්‍ය හරහා ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර විමර්ශනය කළ හැකි හොඳම ස්ථානය බවට සමාජ මාධ්‍ය පත්වී අවසන්ය. එහි ජාජබ ආණ්ඩුවට හිතෛෂී සමාජ මාධ්‍ය භාවිතාව ආණ්ඩුව පත්වීමට පෙර තිබූ ප්‍රසිද්ධ භාවිතාව දුර්වල වී ඇති නමුත් සුලු ප්‍රමාණයෙන් පවත්වාගෙන යන බව නිරීක්ෂණය කළ හැකිය. ජාජබ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය භාවිතාව ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.  මුලින් අපි විමසා බලමු ජාජබ ආණ්ඩුවට හිතෛෂී විචාරයන් වල ස්වභාවය ගැන. සමාජ මාධ්‍ය හරහා ප් ...
කාල් මාක්ස් සහෝදරයාගෙ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සකාච්චාව
Sinhala

කාල් මාක්ස් සහෝදරයාගෙ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සකාච්චාව

පරිච්ඡේදය - 24 අතිරික්ත වටිනාකම ප්‍රාග්ධනය බවට  පරිවර්තනය වීම. •  ජනවාරි 12 ඉරිදා පස්වරු 7.00ට •  මෙහයවිම - අනිල් රාජකරුණා සහෝදරයා • "පංති සටන පෙරට ගැනිමට සියලුම සහෝදර, සහොදරියො සම්බන්ධ වන්න" • ZOOM තාක්ෂණය ඔස්සෙ.. • පහත සබැදියාව හරහා සම්බන්ධ වෙන්න. Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: ප්‍රාග්ධනය - 24 වෙනි පරිච්ඡේදය - අතිරික්ත වටිනාකම ප්‍රාග්ධනය බවට  පරිවර්තනය වීම.  - අනිල් රාජකරුණා සහෝදරයාTime: Jan 12, 2025 07:00 PM ColomboJoin Zoom Meetinghttps://us06web.zoom.us/j/89794057373?pwd=IxLeAc6HxpD9HcJhlUbdnNWp7EB2EU.1 Meeting ID: 897 9405 7373Passcode: 791002 මාක්ස්වාදී විශ්වවිද්‍යාලය / Marxist Universityද්...
මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම
Sinhala

මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම

මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම' අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ. මෙහිදී අතීත පරම්පරාවන් සතු දැනුම යන්න වියුක්තව සාකච්ඡා කිරීමට නොහැකි බවත්, දැනුම් යන්න සෑම විටම යම් නිශ්චිත සමාජ - ආර්ථික වටපිටාවකට සාපේක්ෂව සාකච්ඡා කළ යුතු දැනුම එහි දයලෙක්තිකය වන න්‍යාය හා ව්‍යවහාරය (ඉන්ද්‍රියන්ගේ ගෝචර දැනුම හා තාර්කික දැනුම)ට අනුව නිශ්චිත වන්නත් බවත් මාක්ස්වාදයේ මූලික පැහැදිලි කිරීමයි. මතවාදයන්, අත්දැකීම් යන සවිඥානිකත්වය ඇති වීම ඉතාමත් මූලිකවත්, ඍජුවත් කිසිසේත් වෙන් කළ නොහැකි ලෙසත් ජනතාවගේ ක්‍රියාකාරීත්වය හා ද්‍රව්‍යමය හුවමාරුව සමඟ අන්තර් සම්බන්ධිත ය. සැබෑ ජීවිතයේ භාෂාව එයයි. ජනතාවගේ අත්දැකීම්, සිතුවිලි හා බුද්ධිමය හුවමාරුව ආදියේ ඍජු ප්‍රභවය, මූලාශ්...
සොබාදහම හා සමාජය පිළිබඳ මතවල විප්ලවය
Sinhala

සොබාදහම හා සමාජය පිළිබඳ මතවල විප්ලවය

මාක්ස්වාදය සඳහා අත්තිවාරම දමන ලද්දේ සමස්ත ඉතිහාසයේ ගමන් මඟ විසිනි. කලින් පරම්පරාවෙන් බිහි කරන ලද විද්‍යාවේ වර්ධනය විසිනි. ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය, ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝරාජික සමාජවාදයේ මාක්ස්වාදය න්‍යායික මූලාශ්‍ර වූයේ ය.එකල ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය ප්‍රධාන පෙළේ ප්‍රකාශකයා වූයේ ගියෝගල් හේගල් (1770- 1831) සහ ලුද්විග් පොයාර්බාහ් (1804- 1872) ය. හේගල් දයලෙක්තිකය නම් වූ, වර්ධනය පිළිබඳ සිය දාර්ශනික අදහස් ප්‍රකාශ කළේය. කෙසේ වුවද, හේගල් වාදී දයලෙක්තිකය සීමිත ස්වභාවය, එහි මූලික වශයෙන් විඥානවාදී මූලධර්ම තුළ දක්නට ලැබිණි. ඔහුගේ මතයට අනුව, එක්තරා ආකාරයක පරම අදහසක් ලෝකයේ පැවැත්මේ පදනම සහ අවසාන හේතුව සෑදීය. ඊට පටහැනි ලෙස, පොයාර්බාහ්, ගුඨ අදහස් වල පිළිසරණ නොසොයා, සොබාදහම්, සැබැවින්ම කුමක්ද යන්න මගින් විවරණය කළ හ...
Toggle Dark Mode