Saturday, August 8

Sinhala

Politics, Sinhala
සැප්තැම්බර් 3 බදාදා 4.30ට මරදානේ දුම්රිය කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්චාවට ආරාධනා. ZOOM LINK https://us06web.zoom.us/j/84103195643?pwd=KKpkYJeK6DSAaFOVfLvZvUpUMFcIjb.1 ID de réunion: 841 0319 5643Code secret: 144790
Politics, Sinhala
Topic: Marxist University.'s Zoom MeetingTime: Aug 29, 2025 07:00 PM ColomboJoin Zoom Meetinghttps://us06web.zoom.us/j/84206737532?pwd=LXYOuw0zkReAHBUab5CIb4YHBbsOjM.1 Meeting ID: 842 0673 7532Passcode: 080728 මාක්ස්වාදී විශ්වවිද්‍යාලය / Marxist University 
සංවාදශීලි කතිකාව
International, Politics, Sinhala, Sri Lanka

සංවාදශීලි කතිකාව

අගෝස්තු 26 වෙනිදා අඟහරුවාදා සවස 3.00 ට  යුරෝපය තුළ අන්ත දක්ෂනාංශික කණ්ඩායම් වල වර්ධනය සහ  එය වැළැක්වීම සඳහා වාමාංශික කඳවුරේ කාර්යභාරය. මූලික අදහස් දැක්වීම  CWI ජාත්‍යන්තරයේ  TIM VERATIKNISH සහෝදරයා.  සංවාදශීලි කතිකාව අගෝස්තු 26 වෙනිදා අඟහරුවාදා සවස 3.00 ට  නාරහින් පිට සමාජවාදී පොත් පියසේදී, සංවිධානය - තරුණ සමාජවාදියෝ...
විශ්වි රාජකරුණා …. ආත්මීයවාදයෙන්, පුද්ගලවාදයෙන් වෙන් වූ චින්තන පෙරලියක සන්නිවේදනය
Politics, Sinhala

විශ්වි රාජකරුණා …. ආත්මීයවාදයෙන්, පුද්ගලවාදයෙන් වෙන් වූ චින්තන පෙරලියක සන්නිවේදනය

Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර ගනිමින් සිටින විට වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890) චිත්‍ර ශානරයට නෑකම් කියන චිත්‍රයක් හමුවීමෙන් මම එතැන නතර වුනෙමි. ඇය අසල සිටි නිසා, ඇයට පැනයක් යොමු කළේ මාගේ දෘශ්‍යමානයට හසු වූ කරුණ පැහැදිලි කර ගැනීම සඳහාය. මම විමසුවේ: "මේ සියලු චිත්‍ර අතරින් මේ චිත්‍රයේ පමණක් වෙනසක් තියෙනවා, මොකක්ද ඒ හේතුව?" ඇය මට බොහොම සැහැල්ලුවෙන් පිළිතුරක් දුන්නාය: ...
ගොවි යුද්ධයේ ඉල්ලා සිටි ඉල්ලීම්හී මූලික හරය ස්වයං තීරණය පිලිබද අයිතියයි
International, Politics, Sinhala

ගොවි යුද්ධයේ ඉල්ලා සිටි ඉල්ලීම්හී මූලික හරය ස්වයං තීරණය පිලිබද අයිතියයි

1525 ගොවි යුද්ධයෙන් බිහිවූ යුරෝපයේ මානව හිමිකම් පිළිබඳ පළමු ප්‍රකාශය .    නිදහසට ධෛර්යය අවශ්‍යයි ධෛර්යය නුඔ තුලින් පැන නැගිය යුතුය. පසුගිය අගෝස්තු 16 දා (2025.08.16 ) Germany Altusried හි Allgäu එළිමහන් වේදිකාවේ නාට්‍යක් නැරබීමේ අවස්ථාව මට ලැබුනි. එම අවස්ථාව සංවිධානය කලේ ස්වීට්සර්ලන්තයේ මාක්ස් ලෙනින්වාදී කණ්ඩායමයි. මමත් තිලකරාජන් සහෝදරයාත් එහි ගියේ ඒ නිසායි. එම නාට්‍යයට රංගනයෙන් නළු නිළියන් පන්සිය දෙකක් සහභාගීවන බව නාට්‍ය සංවිධායකයින් දන්වා සිටි අතර අශ්වයින් , ගවයින් , එළුවන් ද දක්නට ලැබුනි. නිදහස් වේදීකාව විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබුනි. නාට්‍ය වසර1525 දී ගොවි නැගිටීම පිළිබදවයි. ඔවුන් එය හැදින්වූයේ ගොවි යුද්ධය ලෙසයි( Bauernkrieg )  1524/25 Germany යේ ගොවි යුද්ධයට ප්‍රධාන හේතු වූයේ ගොවීන්ගේ ආ...
Toggle Dark Mode