Monday, August 10

Sinhala

ලෝක වැඩකරන ජනතාවට මෙම මැතිවරණ උගුලෙන් එළියට පැමිණිමට මාවතක් අවශ්‍යය වි ඇත – ශ්‍රි ලංකාව (2024 නොවැම්බර් 14) ආසියා කොමියුනයේ නිල ප්‍රකාශය.
Sinhala, Sri Lanka

ලෝක වැඩකරන ජනතාවට මෙම මැතිවරණ උගුලෙන් එළියට පැමිණිමට මාවතක් අවශ්‍යය වි ඇත – ශ්‍රි ලංකාව (2024 නොවැම්බර් 14) ආසියා කොමියුනයේ නිල ප්‍රකාශය.

2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වූ ජනාධිපතිවරණය ගැන ආසියා කොමියුනයේ මතය asiacommune.org වෙබ් අඩවියේ පල කරන ලදි. එම ප්‍රකාශනයේ ද්විත්ව මැතිවරණ ප්‍රතිඵලයක් ගැන කතා කරන ලදි. උපුටා ගැනිම asiacommune.org 2024/09/20 දින "2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත"  ජනතාව, ජනතාව විසින්ම සිදු කරනු ලබන වෙනසේ ප්‍රතිඵලය වාම මුහුණුවරින් පෙනී සිටින ව්‍යාජ වාම කණ්ඩායම් සහ පක්ෂ වල දේශපාලනයේ අවසානය දැනුම්දෙන ප්‍රතිඵලය ආසියා කොමියුනය ප්‍රකාශ කල පරිදි එම ප්‍රතිඵල දෙකම නිකුත් විය. දශක ගනණාවක් ධනවාදයෙන් බැට කෑ ජනතාව ඡන්දයෙන් කල හැකි දෑ සිදු කලේය. වසර 76 ක් තමන්ව පාලනය කල සියළුම දූශිත පවුල් ඡන්දයෙන් පරාජය කලේය. ඒ වෙනුවට 1965 සිට ව්‍යාජ වාම මුහුණුවරක් පෙන්නුම් කල ජනතා විමුක්ති පෙර...
මහර නඩුවට කළ දේ මේ නඩුවට කරන්න මම ඉඩ දෙන්නේ නැහැ-ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ
Sinhala, Sri Lanka

මහර නඩුවට කළ දේ මේ නඩුවට කරන්න මම ඉඩ දෙන්නේ නැහැ-ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ

ඉන්දික ප්‍රභාට වෙඩි තබා ඝාතනය කරන ලද ඊයේ (05) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැද වු අවස්ථාවේ නීතිපති වරයාට දෙසැම්බර් (18) වනදා එම අධිකර‍ණය හමුවේ පෙන‍ි සිටින්නැයි බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩි.ජානක නියෝගය කළේය. නීතිපතිවරයා විසින් ඉන්දික ප්‍රභාත්ගේ නඩුව ආදාළව කිසිදු පුද්ගලයෙකු කරුණු සහ සාක්කි මගින් අපරා‍ධයක් කර ඇති බවට අනාවරණය වි නොමැති නිසා එම නඩුව සම්බන්ධයෙන් නෛතික පියවර ගැනිමට අපේක්ෂා නොකර බවට ලිපියක් මගින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර තිබියදී , මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත. මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ හා නීතිඥ සංගමයේ සභාපති අනුර මැදගොඩ නීතිපතිවරයාට අ‍ධිකරණය හමුවේ පෙනී සිටිමට නොතිසී නිකුත් කරන්නැයි කළ ඉල්ලීම සලකා බලමින්ය. නීතිපතිවරය...
විසි එක්වන සියවසේ ලොව මිලේච්චතම වර්ණභේදවාදී රාජ්‍යය ..
International, Palestinian, Politics, Reports, Sinhala

විසි එක්වන සියවසේ ලොව මිලේච්චතම වර්ණභේදවාදී රාජ්‍යය ..

ඊයේ ස්වීට්සර්ලන්තයේ සෙන්ට් ගාලන් නගරයේ පල්ස්තීන් - ඊශ්‍රායල් ගැටුම ගැන සාකචාවක් පැවතුනා. සාකච්චාව සංවිධානය කර තිබුනේ ජාතිවාදයට එරෙහි සංවිධානය සහ තවත් සමාජ සංවිධාන රැසක සහභාගීත්වයෙන් .  පලස්තීනුවන්ට එරෙහීව ඊශ්‍රායල ගෙන යන වර්ග සංහාරය සහ ලංකාවේ සිංහල ආන්ඩු සුළුතර දෙමළ ජනයාට එරෙහීව ගෙන ගිය වර්ග සංහාරයෙහි සමාන කම් තිබෙනවා.  එහෙත් ලංකාව ව්‍යවස්ථානූකුලව වර්ණභේදවාදී රාජ්‍යයක් නොවුනද ඊශ්‍රායලය ව්‍යවස්ථාවෙන්ම වර්ණ භේදවාදී රාජ්‍යයක් . එහි ස්වාධිපත්‍යය පිහිටා ඇත්තේ යුදෙව් ජනයාට පමනයි. ඊශ්‍රායලය තුල සිටින පලස්තීන ජනයාට ඒ හා සමාන අයිතිවාසිකම් හිමිවන්නේ නැහැ. ඊට අමතරව ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් වාඩීලා සිටින ජනයාට කිසිදු අයිතියක් තියා , ජීවත්වීමට තිබෙන අයිතියත් අහිමිවෙලා. මෙම සාකච්චාවේදී කරුනු පැහැදිලි කලේ පලස...
“එක්කෝ ලියන්න ඕනේ, නැත්නම් පිටත් වෙන්න ඕනේ.”
Sinhala, Sri Lanka

“එක්කෝ ලියන්න ඕනේ, නැත්නම් පිටත් වෙන්න ඕනේ.”

“එක්කෝ ලියන්න ඕනේ, නැත්නම් පිටත් වෙන්න ඕනේ.මේ විදිහට කම්මැළි ව වාඩිවෙලා ඉන්න එපා.” “ඉවසන්න, අපි ගැන ලියද්දී කියවන අයට ඉන්ස්ප්‍රේෂන් එකක් ඇති වෙන්න එපාය, කල්පනා කරල නේ ලියන්න ඕනේ.” “අපි ගැන ද ලියන්නේ, මොනව ද ලියන්නේ? කෙල්ලෙක් පස්සේ ඇවිදලා විභාගය අසමත් වෙලා හොරෙන් ලන්ඩන් ආපු එක ගැන ද ලියන්නේ? හොඳට ලියන්න අනාගත පරපුරේ අය කියවලා ඉන්ස්පයර් වෙයි.” “අවුරුදු පහක් තිස්සේ ඇවිත්, බලාගෙන ඉඳල මොකුත් නැති නිකමෙක්ට දොස්තර කෙල්ලෙක් කැමැත්ත දුන්න එක ජයගැනීමක් නේ...?” “ජයක් තමා, ලියන්න, සම්මාන ලැබෙයි.”  (අතිශය අභ්‍යන්තර පරීක්ෂණය - පිටු 132, 133) ඔහු ලියන්න හදන්නේ කුමක් ගැනද? කවුරු ගැනද? ඉන් ඔහුට ලැබෙන්න යන්නේ මොන වගේ සම්මානයක්ද? ඒක දැනගන්න ජෙගන් ගනේෂන් පරිවර්තනය කළ “අතිශය අභ්‍යන්තර පරීක්ෂණය” කියවන්න.  සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinh...
“බැලුම්ගල” රාජ්‍ය බුද්ධි අංශයට අයත් හොරණැවක්
Sinhala, Sri Lanka

“බැලුම්ගල” රාජ්‍ය බුද්ධි අංශයට අයත් හොරණැවක්

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරට අනුයුක්තව සේවය කළ 26543 අංකය දරණ කොස්තාපල් විල්ගම මුදියන්සේලාගේ දනුෂ්ක සමන් කුමාරව එම බලකායට අයත් රහසිගත තොරතුරු හෙළි කළා යැයි සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්තුවා යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.  සමන් කුමාරව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඹක්තෝම්බර් 27 පාන්දර 5.30 ට පමන කිලිනොච්චිය අරවියල් පොලිස් විශේෂ කාර්ය බලකායේ ස්ථානාධිපති කේ.ඩි.එස්.ඩි. කුමාර විසින් අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය පොලිස්යට බාර දී ඇත. ඔහු මේ වන විට රදවාගෙන සිටින්නේ යාපනය බන්ධනාගාරයේය. සමන් කුමාර 2014 ජනවාරි 10 වෙනිදා පොලිස් විශේෂ කාර්ය බලකායට බැදී ඇති අතර පසු ඔහු එස්.අයි.එස් පොලිස් බුද්ධි සේවයට අනුයුක්තව සේවය කොට කර ඇත. පසුව 2019 ඔක්තෝම්බර් 18 වනදා කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා කදවුරට ස්ථාන මාරුවක් ලබා...
මාධ්‍යවේදී ප්‍රදිප් වික්‍රමසිංහ ‍නීති විරෝධීව‍ අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන කීර්තිනාමයට කළ හානියට රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලයි.
Sinhala, Sri Lanka

මාධ්‍යවේදී ප්‍රදිප් වික්‍රමසිංහ ‍නීති විරෝධීව‍ අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන කීර්තිනාමයට කළ හානියට රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලයි.

ශාන්ත විජෙසුරිය විසිනි. මාධ්‍යවේදී ප්‍රදිප් වික්‍රමසිංහව අත්තනෝමතිකව අත්අඩංගුවට දින හතක් රදවා තබා ගනිමින් පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු යැයි ප්‍රචාරය කරමින් ඔහුගේ කීර්ති නාමයට සිදු කළ හානියට කෝටි 100 වන්දියක් ඉල්ලා නිව්ස් මධ්‍යස්ථානය, කැළණියේ පොලිස් ස්ථානාධිපති,පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් එන්තරවාසියක් යවන බව අප වික්‍රමසිංහව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පැවසීය.‍ නීති විරෝධී කිසිවක් වික්‍රමසිංහගේ වාහනයේ හෝ නිවසේ නොතිබුනු බව පවසන ඔහු පාතාලයට එරෙහිව වගේම පොලිසියේ දුෂණ වංචා, පාතාල සබදතා සහ අපරා‍ධ මාධ්‍ය මගින් හෙළි කිර‍ීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළේ පලි ගැනීම සදහා බව ඔහු හෙළි කරයි. ඔහු වාහනය ගෝන වල හන්දියේ දමා ගොස් ඇත්තේ එම වාහනයේ ඉන්ධන අවසන් විම නිසා වන අතර නමුත...
මහ පිලිහුඩුවා / Stork-billed Kingfisher
Sinhala, Sri Lanka

මහ පිලිහුඩුවා / Stork-billed Kingfisher

ශ්‍රී ලංකාවේ හමුවන පිලිහුඩු විශේශ හතෙන් විශාලතම විශේශය වන මහ පිලිහුඩුවේ ප්‍රමානයෙන් ගෙල​-අලු කපුටෙකුටද වඩා මඳක් විශාල වේ. මේ පක්ශියාගේ විශාල ශරීර ප්‍රමානය සහ ඉතා විශාල අඳුරු රතු පැහැති හොටය හොඳම හඳුනාගැනීමේ ලක්ශන වේ. මහ පිලිහුඩුවාගේ හිසේ ඉහල කොටස තද දුඹුරු පාටකි.කෙටි ගෙල​,ලය සහ උදරය බොර කහ හෙවත් සමර කහ පාටින් යුතුය​.තටු සහ වලිගය ඉහල පෘශ්ථය අඳුරු තද නිල් පාටකින් සහ පිට කොටස දීප්තිමත් නිල් පාටින් යුතුය​.පාද දීප්තිමත් තද රතු පාටකි. පහතරට තෙත් කලාපයේ සහ වියලි කලාපයේ පුලුල් ව්‍යාප්තියක් පෙන්වන මහපිලිහුඩුවා බොහෝවිට හමු වන්නේ යුගල ලෙස හෝ තනිවමය​.සෑම පක්ශියෙකු හෝ යුගල තමන් විසින් වෙන් කරගත් නතු ප්‍රදෙශයක කල් ගත කරති.මේ ප්‍රදේශය තුල පක්ශියා වසා සිටින්නට ප්‍රිය කරන උස් ස්ථාන කිහ්හිපයක් තිබේ.මෙම උස් ස්ථානයක වසා සිට අවට සුපරීක්ශාකාරීව බලන ම...
ජාත්‍යන්තර කලා ශිල්පී දිනය​—2024
Sinhala, Sri Lanka

ජාත්‍යන්තර කලා ශිල්පී දිනය​—2024

International Artist Day---2024 සෑම වසරකම ඔක්තෝම්බර් මස 25 වන දිනය ජාත්‍යන්තර කලා ශිල්පී දිනය ලෙස 2004 වසරේ සිට සමරනු ලැබේ. මෙම දිනය මේ සඳහා තෝරා ගැනීමේ නිමිත්ත වන්නේ ලොව විසූ ප්‍රසිද්ධම සහ ධනවත්ම මෙන්ම අතිශයින් නිර්මානාත්මක සිත්තරෙකු වූ පැබ්ලෝ පිකාසෝගේ උපන් දිනය ඔක්තෝම්බර් මස 25 දිනයේ වීමයි.(ඔහු උපත ලද්දේ 1881 වරරේදීය​) මෙම දිනය සිත්තරෙකුගේ උපන් දිනය වීම නිසා ඇතැමුන් මෙය ජාත්‍යන්තර චිත්‍ර ශිල්පි දිනය ලෙස වරද්දා ගෙන සිටී.නමුත්,මේ දිනය සිත්තරුන් පමනක් නොව​,මූර්ති ශිල්පීන්,ඡායාරූප ශිල්පීන්,නර්තන ශිල්පීන්,ගායන ශිපීන් ඇතුලු සියලුම කලා ශිපීන් වෙනුවෙන් නියම කර තිබෙන දිනයක් වේ. මෙම දිනය ප්‍රකාශ කිරීමට හේතුව වී තිබෙන්නේ ලොව වෙසෙන සියලුම ක්ශේත්‍රවල කලා කරුවන්ට පිලිගැනීමක් සහ ගරුත්වයක් ලබාදීමට මෙන්ම ඔවුනගේ නිර්මානශීලිත්වයට සහ ඔවුන් විසින් ලොව...
ධනපති  නිෂ්පාදනය 3 වැනි කොටස 10 වැනි පරිච්ඡේදය වැඩ දිනය
Sinhala, Sri Lanka

ධනපති  නිෂ්පාදනය 3 වැනි කොටස 10 වැනි පරිච්ඡේදය වැඩ දිනය

1 වැනි ඛණ්ඩය වැඩ දිනයෙහි සීමා ශ්‍රම ශක්තිය එහි වටිනාකමට මිලට ගනු ඇතැයි සහ අලෙවි කරනු ඇතැයි යන අභ්‍යුපගමයෙන් අපි පටන් ගත්තෙමු. සෙසු සියළු හුවමාරු භාණ්ඩ වලට වටිනාකම මෙන් ම එහි වටිනාකමක් නිශ්චය කරනු ලබන්නේ එය නිෂ්පාදනයට අවශ්‍ය වැඩ කාලය මගිනි. ශ්‍රමිකයා ගේ මධ්‍යක දෛනික යැපීම් මාධ්‍ය නිෂ්පාදනයට පැය 6 ක් ගත වේ නම් ඔහු තම දෛනික ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා හෝ එහි අලෙවියෙහි ප්‍රතිඵලයක් ලෙස ලත් වටිනාකම ප්‍රතිනිෂ්පාදනය සඳහා හෝ මධ්‍යක වශයෙන් දිනකට පැය 6 ක් වැඩ කළ යුතුය. ඔහුගේ වැඩ දිනයෙහි අවශ්‍ය කොටස පැය 6 ක් වන අතර එබැවින් එය caeteris paribus දී ඇති ප්‍රමාණයකි. එහෙත් මේ සමග වැඩ දිනයෙහි ම ව්‍යප්තිය තවමත් දී නැත.AB රේඛාව අවශ්‍ය ශ්‍රම කාලයෙහි දිග, නිදසුනක් වශයෙන් පැය 6 ක් නියෝජනය කරතැයි අභ් ...
සාමාන්‍ය වැඩ කරන දිනයක් සඳහා වූ අරගලය
Sinhala, Sri Lanka

සාමාන්‍ය වැඩ කරන දිනයක් සඳහා වූ අරගලය

වැඩ කරන පැය ගණන සඳහා අනිවාර්ය සීමාව පිලිබඳ නීති. I833-1864 වකවානුව තුල ඉංග්‍රීසි කර්මාන්තශාලා නීති. අනෙකුත් රටවල් කෙරෙහී ඉංග්‍රීසි කර්මාන්තශාලා නීති වල බලපෑම. ඔක්තෝබර් 20 රාත්‍රී 7.00ට... මෙහෙය වීම - අනිල් රාජකරුණා සහෝදරයා "පංති සටන පෙරට ගැනිම සඳහා සියලුම සහෝදර සහෝදරියන් සම්බන්ධ වෙන්න" Zoom තාක්ෂණය ඔස්සේ.....පහත සබැඳියාව ඔස්සෙ සම්බන්ධ වෙන්න Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: වැඩ කරන පැය ගණන සඳහා අනිවාර්ය සීමාව පිලිබඳ නීති - අනිල් රාජකරුණා සහෝදරයාTime: Oct 20, 2024 07:00 PM Colombo Join Zoom Meetinghttps://us06web.zoom.us/j/81881762161?pwd=h8aE6qYw2l8szTmh3Kj3SdNpWqU4r2.1 Meeting ID: 818 8176 2161Passcode: 161836 ...
Toggle Dark Mode