Tuesday, August 11

Sinhala

සිරකරුවෝත් මනුෂ්‍යයයෝය පිටත සහ ඇතුළත
Sinhala, Sri Lanka

සිරකරුවෝත් මනුෂ්‍යයයෝය පිටත සහ ඇතුළත

කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධාන ලේකම් ශාන්ත විජේසූරිය විසිනි. රනිල් වික්‍රමසිහගේ ආණ්ඩුව පොලිස් විශේෂ කාර්ය බලකායට සහ පොලිසියට අසිමිත බලයක් පවරමින්  තරුණයන්ට වෙඩි තබා මරා, මහමග ප්‍රදර්ශනය කරමින් ,අත්අඩංගුවට ගත් තරුණයන්ට කුරිරු බධබන්ධනයන්ට ලක් කරමින් සහ අද්භුත චෝදනා දමා සිරගෙවල් පුරවමින්, රාජය භිෂණයක් වපුරමින් සිටින අතරම මාර්ග ගත (ඔන්ලයින් පනත)  සහ ඒ.ටි.ඒ. පනත ඇතුළු පනත් ගෙන එමින් භාෂණයේ , ප්‍රකාශනයේ අයිතිය දඩුකදේ ගසා ප්‍රජාතන්ත්‍රවාදයට අගුල් දැමීමට ද කැසකවයි . ආණ්ඩුව පාතාලය මර්දනය කිරීමට පැන ගත්තේ කම්කරුවන් තරුණයන් හා සෙසු පීඩිතයන්ගේ එකදු අති මුලික ප්‍රශ්නයක් විසදීමට අපොහොසත් තත්ත්වයන් යටතේ ය.. ආණ්ඩුව මහජනයාගේ  ඕනෑම උද්ඝෝෂණයක් වැළැක්වීම සදහා දහස් ගණන් පොලිස් හමුදා සහ ජල ප්‍රහාරක රථ කැදවන්නේ එම උද්ඝෝෂණ ධන...
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිල ප්‍රකාශනය.
Politics, Sinhala, Sri Lanka

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිල ප්‍රකාශනය.

වර්ෂ 2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිල ප්‍රකාශනය. 2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත. ආසියා කොමියුනය ASIACOMMUNE.ORG වර්ෂ 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රි ලාංකිකයන්ට තීරණාත්මක දිනයකි.  එම දිනය අසල්වාසි දකුණු ආසියාතිකයන්ටද එලෙසම වැදගත් වනු ඇත. මක් නිසාද යත්  ශ්‍රි  ලංකාවේ ජනතාව මෙම මැතිවරණයේදී තමන්ගේ බලය පෙන්විමට තිරණය කර ඇත. ශ්‍රි ලාංකිය ජනී ජනයාට දැනුම් තේරුම් ඇති ප්‍රමාණයට එම වෙනස සිදු විමට නියමිතව ඇත.   එකී වෙනස සිදු කිරිමට ජීවමානව සටන් කරන ජනතාව සමග ආසියා කොමියුනය එක පෙලට සිට ගනිමු. යම් හෙයකින් ජනතාව ප්‍රාර්ථනා කරන්නාවූ වෙනස ඇති වුව හොත් හෝ ඇති නොවු ව හොත් දකුණු ආසියානු කලාපය කේන්ද්‍ර කොට ගෙන ඒකාබද්ධ විප්ලවීය පෙරමුනක්, කලාපීය පක්ෂයක් නිර්මාණය කිරීමට එම ඉදිරිගාම...
කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…
Sinhala, Sri Lanka

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළුලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය වසක දුඛ්‍ය සත්‍යය. ``සමසමාජය``පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ ``ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය``ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ සටනක් යනුවෙන් වාර්තා විය. එතැන් පටන් 86 වසක්ම තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රබර් වතු කම්කරුවාගේ එදා කඳුළු වල වටිනාකමට වඩා අද කඳුලට වටිනාකමක් ලැබී තිබේ ද යටත් විජිත පාලකයන් විසින් පළමුව  කෝපි වගාවටත්, දෙවනුව තේ වගාවටත්, පසුව රබර් වගාවටත්   දකුණු ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන් රැගෙන විත් දැන් සිය වස් දෙකක් ඉක්ම ගොස් අවසන්ය. තේ වතු කම්කරුවන් ගැන වැඩි අවධානයක් තිබුන ද ඒ හා සමාන   අර්ධ වහල්  කම්කරු ප්‍රජාවක්ව...
ඒ තමයි බාහු….
Sinhala, Sri Lanka

ඒ තමයි බාහු….

1983 පක්ෂය තහනම් කලා... බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (න.ස.ස.ප.) කාර්යාලයේදී. 1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට විරුද්ධව ගෙනගිය අරගලය අවසන් වුණේ වැල්ලවත්ත පොලිස් කූඩුවෙන්. රෙදි මෝලේ හිටිය න.ස.ස.ප. මිත්‍රයන් පක්ෂ‍යට කියලා පොලිස් ඇපමත නිදහස් කරගෙන, මාව අරගෙන ගියේ නසසප ප්‍රධාන කාර්යාලයට.  සංවර්ධනය වෙමින් පවතින රටක කොමිස්කාර ධනපතියන් පාලනය කරද්දී, අපි වගේ දුගියන්ගේ සිතුම් පැතුම් පොඩි පට්ටම් වෙන්නේ ඇයි කියන එකේ දේශපාලනය මුලින්ම තේරෙන බාසාවෙන් කියලා දුන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න. ඒ තමයි බාහු. 1983 කළු ජූලියේ ලේ පැල්ලම වහගන්න න.ස.ස.ප. සහ කොමියුනිස්ට් පක්ෂය සමග තහනම් කරපු ජනතා විමුක්ති පෙ‍රමුණ (J.V.P.) හිටියේ යටිබිම් ගතවෙලා. මේ අත‍ර විජය කු...
STF බලකායේ මිලේච්ජත්වය පිටාර ගැලු ඝාතනයක්
Sinhala, Sri Lanka

STF බලකායේ මිලේච්ජත්වය පිටාර ගැලු ඝාතනයක්

ශාන්ත විජේසුරිය විසිනි පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් කේ .ඒ .මහේෂ් ඉන්දික ප්‍රභාත්ට එම විශේෂ බලකායේ නිලධාරියෙකුගේ දුරකතනයට ආ ඇමතුමක් ලබා දී ඇති බවත් එම දුරකතන ඇමතුමෙන් පසු ඉන්දිකගේ මුහුණ අදුරු වු බවත් පොලිස් විශේෂ බලකායේ නිලධාරියාගේ දුරකනයෙන් ඔහුට කතා කරන්නට ඇත්තේ පාතාල නායකයෙකු යැයි පොලිසිය පවසන කොස්ගොඩ සුජි බවට සැකකරන බව ඉන්දික ප්‍රභාත්ගේ ඥාතීහු පවසති . ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගන්නේ 2022 ඔක්තෝම්බර් 12 වෙනිදා රාත්‍රියේය . ඔහුව අත්අඩංගුවට ගැනීමේ  මෙහෙයුමට සහභාගි වු සියලුම දෙනාගේ දුරකතන පරික්ෂා කළහොත් එදින ඉන්දිකට කතා කර මරණ බවට තර්ජනය කළේ කවුද යන්න නිවැරැදිවම සොයා ගත හැකිය. රත්මලානේ රොහා අත්අඩංගුවට ගත් අවස්ථාවේ බස්නාහිර උතුර දිසාව අපරාධ කොටිඨාශයේ නිළාරිධාරියෙකු දුරකතනය මාර්ගයෙන් රත්මලානේ අංජු නැමැත්තා  රොහාට කතා කර තෝව අද ඉව...
“මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නේ නෑ .”
Sinhala

“මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නේ නෑ .”

"මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නේ නෑ .මම බැඳිලා ඉන්නවා ඔහුගේ නිවැරදි ලෝක දෘෂ්ටිය සහ සවිඥානකත්වය කරේ තියාගෙන ඉදිරියට යන්න" (උපුටා ගැනීම සුචරිත ගම්ලත් සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේදී වික්‍රමබාහු කරුණාරත්න  කල දේශනයෙන්) අපි බාහු සහෝදරයාට ආයුබෝවන් ,ස්වර්ගයට යන්න නිවන් දකින්න කියන්නේ නෑ. නමුත් ඒ සහෝදරයා යම් කාලයක ලෝකයේ සියලුම පීඩිතයන් වෙනුවෙන් කරන්න උත්සාහ කළ සමාජ පරිවර්තනය ඉදිරියට ගෙන යාමට සියලුම නව සම සමාජවාදීන්ගෙන් අපි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු. මෙයට ආසියානු කොමියුන් මණ්ඩලය (ශ්‍රී ලංකාව) https://www.youtube.com/watch?si=ZCaZIgxVafUdB6XL&sfnsn=scwspmo&v=iqCGqa9FTWA&feature=youtu.be  ...
පිළියන්දල පොලිස් වැටලිම් අංශය අයිස් ග්‍රෑම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකුව ලක්ෂ හතරක් අරන් නිදහස් කරලා.
Sinhala

පිළියන්දල පොලිස් වැටලිම් අංශය අයිස් ග්‍රෑම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකුව ලක්ෂ හතරක් අරන් නිදහස් කරලා.

පිළියන්දල පොලිසියේ අපරාධ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් අයිස් ග්‍ර‍ැම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකු නිදහස් කිරීම සදහා ලක්ෂ හතරක මුදලක් ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වී ඇත. . එම වැටලිම් සදහා පිළියන්දල පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ඉසුරු රන්දික වික්‍රමරත්න ද සහභාගි වි ඇත. අයිස් ග්‍ර‍ෑම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයාව පිළියන්දල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අයිස් පැකට් එකාක් දමාය. මෙම තරුණයා කැස්බ‍ෑව බටුවන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි . එම තරුණයාට වයුසමනය කළ බස් රථ කිපයක අයිතිකාරයෙකි. අයිස් ග්‍රෑම් 02 ක් සමග එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ බටකැත්තර සාරභුමී නිවාස සංකීරණයේ නිවසක සිටියදීය. පොලිසිය එම නිවස වටලනවාත් සමග බස් රථ හිමි තරුණයා ඔහු අත තිබු අයිස් ග්...
මාධ්‍ය නිවේදනයයි…
Sinhala, Sri Lanka

මාධ්‍ය නිවේදනයයි…

තමන් පොලීසියෙන් බව පැවසූ පිරිසක් මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට පහරදීම - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි  සුප්‍රීම් දසත, රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන ධනුෂ්ක සෙනෙවිරත්න රැඳී සිටි කැළණියේ නවාතැන් ගෘහයට පොලීසියෙන් බව පවසා බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කළ අමානුෂික පහරදීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කර වගකිවයුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවෙ වගකීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.  2024 ජූනි 21 දින අලුයම 03ට පමණ ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හිසට හා අත්පාවලට සිදු ව ඇති බරපතල  තුවාල හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.  ‘‘තමන් නිදා සිටියදී පැමිණි පිරිසක් පොලීසියෙන් බව පැවසීම නිසා දොර විවෘත කළ අවස්ථාවේ වෙනත් පුද්ගලයකු ග...
සමාජවාදය නැත්නම් ම්ලේච්ඡත්වය….
Politics, Sinhala, Sri Lanka

සමාජවාදය නැත්නම් ම්ලේච්ඡත්වය….

මේ දිනවල සමාජයේ කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකා තමයි ජනාධිපතිවරණය, පාර්ලිමේන්තුවේ ධූර කාලය, ජනමත විචාරණ.  මේ වගේ මොන කතාබහ, වාද විවාද ගියත්, චන්ද හෝ ජනමත විචාරණ පැවැත්වුවත්, නැතත් ශේෂ පත්‍රය වන්නේ ජනාධිපති රනිල් දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉහත සදහන් සියලු වාද විවාද යන්නේ ව්‍යවස්ථාව මූලික කරගෙන. පි‍රිසක් ත‍ර්ක කරනවා ව්‍යවස්ථාවේ මේ මේ වගන්ති යටතේ ජනාධිපතිවර‍යාගේ හා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරන්න පුලුවන් කියලා. අනෙක් පිරිස ත‍ර්ක කරන්නේත් ඒ ව්‍යවස්ථාවේම වගන්ති ගෙන හැර දක්වමින් එහෙම කරන්න ඉඩක් නැහැ කියලා. එහෙම බැලුවාම පෙනෙනවා ධනපතියන් ව්‍යවස්ථාව හදලා තියෙන්නේම අවශ්‍ය වූ විටෙක ඔවුන්ට රිංගා යෑමට හිල් තියලා. මොකද ව්‍යවස්ථාව හදන්නේ ධනපතියන් මිස න...
Toggle Dark Mode