15AugNo Comments
ආදර ප්‍රගීත්,
මම ඔයාට අන්තිමට ලියපු ලියූ ලියුමේදී කිව්වා ඔයාට ඊලඟට මම කියන්නම් මානව හිමිකම් කොමිසමේදි මොනවාද වුනේ කියලා.
ඔයා දන්නවනේ මම ඒ කාලෙ වනවිට ශ්‍රී ලංකා මානව කොමිසම කියන්නේ මොකක්ද කියල වත් දැනගෙන හිටියේ නැහැ.මම යන එන තැන්වල සිටි බොහෝ දෙනා කිව්වා මානව හිමිකම් කොමිසමටත් ඔයාව අතුරුදන්කිරීම සම්බන්ධව පැමිණිලි කරන්න කියලා. ඉතින් මම 2010 පෙබරවාරි 02දා මානව හිමිකම් කොමිසමට ගියා පැමිණිල්ලක් කරන්න. ගාමිණි මල්ලියි, කොළඹ සංවිධානයක වැඩ කරන නීතිඥවරියකුයි මේ ගමනට සම්බන්ධ වුණ.
මට එතනදිත් හෝමාගම පොලිසියේදී වගේම සිද්ධියකටයි මුහුණදීමට සිද්ධ වුණේ.මතක විදියට එතන හිටපු නිලධාරියා සමගි පෙරේරා කියලා කෙනෙක්. එයා කිව්වා මේ අතුරුදහන් වෙච්ච මිනිස්සු ගැන මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කරන්න බැහැ කියලා. ඒ ගැන මම නම් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒත් මාත් එක්ක ගිය ඒ නීතිඥවරිය නම් එහි නීතිමය තත්ත්වය ග...
14AugNo Comments
Join the South Asian march for Solidarity with Palestine
Join the South Asian march for Solidarity with Palestine this Friday August 15th. Bangladesh, Nepal, Maldives, Pakistan, Philippines and Sri Lanka simultaneously march together. We meet at Kanatte roundabout and march to Campbell Park. A coalition of all pro Palestine groups together, with one voice, for one common goal.
NO MORE SILENCE! NO MORE SIEGE!
Be there!
12AugNo Comments
මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍ය නිවේදනයයි
ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.
ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්‍යවේදීන්ට තහනම් කර ඇති පසුබිමක එහි සිට වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් ඝාතනය කරන්නේ සංහාරයේ ග...
7AugNo Comments
ආදර ප්‍රගීත්,
එදා අන්තිම ලිපිය ලිව්වේ අක්ෂි රෝහලේ
නැවතුතන පළමු දවසේ. දැන් ඇහේ තත්වය නම් සෑහෙන්න දුරට යහපත්. ඒත් හෙදිය දීපු පිළිපැදිය යුතු විනය නීති වලින් කන් දෙක පිරිලා.
මම එදා නැවැත්තුවේ 2010/01/25 හෝමාගම පොලීසියෙන් පිටවුණ තැනින්. ගාමිණී මල්ලිත් එක්ක පොලීසියෙන් පිටවෙලා ආපසු ගෙදරට ආවා.
ගෙදරට එනවාත් එක්කම සිරස මාධ්‍යයෙ මල්ලිලා දෙතුන් දෙනෙක් ගෙදරට ආවා. ජීවිතේ පළමු වතාවට කැමරාවක් ඉදිරියේ කතා කළා. ඒකත් ඔයා වෙනුවෙන් එදා ලොකු පුතා සංජයත් කතා කළා. ඔයා දන්නවනේ ඒ අවුරුද්දෙ තමයි ලොකු පුතා සාමාන්‍ය පෙළ ලියන්න නියමිතව හිටියෙ. එදා එයා කියපු වචන සියල්ල මේ මොහොතේ මගේ මතකයේ නැහැ ඒත් එදා එයා කියුවේ “මගේ තාත්තා වරදක් කරලා නැහැ.කරුණාකර ඔහු ගෙදර එවන්න.” තව ක්‍රීඩා වලදි වංචා කරන එක වැරදියි වගේ අදහසකුත් කිව්ව වගේ මතකයි. මේ වෙනකොට මම දහස් ගණන් කැමරා ඉදිරිපිට කතා ...
5AugNo Comments
“මා අයුක්තියට එරෙහිව නැගී සිටිනා මිනිස් ගගේ දිය බිදුවකි”
ඊශ්‍රායල් ත්‍රස්ත රාජ්‍ය ගෙන යන පලස්තීන ජන සංහාරයට එරෙහීව මා අද අප නගරයේ ස්ථාන කිහිපයක විරෝධය නිරත වූයේ , විශේෂයෙන්ම කුසගින්න යුධ අවියක් කරගනිමින් ඝාසා හී දරුවන් මරා දැමීම ගැන මා තුල වූ සහකම්පනය ද සමගිනි
මා ඊශ්‍රායලය - ඇමරිකාව ඇතුලු ඔවුන්ගේ පැසිස්ට් සංධානය පලස්තීන ජනයාට එරෙහී ව ගෙනයන ,මනුශ්‍යත්වයට එරෙහි අපරාධයන් ට එරෙහීව නැගී සිටිනා , මිලියන ගනනින් වූ මිනිස් ගංගාවේ දිය බිදුවක් ය..
By Sarath Maddumage...
5AugNo Comments
ආර්ථික අර්බුදයට විසදුමක් දේශනය බන්දුල නානායක්කාර
ආර්ථික අර්බුදයට විසදුමක් දේශනය බන්දුල නානායක්කාර vous invite à une réunion Zoom programmée.
Sujet: Réunion Zoom de Samantha Kumara Rajapaksage
Heure: 7 août 2025 12:45 PM Paris
Participer à la réunion Zoom
us06web.zoom.us/j/85933600626?pwd=B6iNGSWMKkEjtUjDNpbPXcCaiDPOCh.1
ID de réunion: 859 3360 0626
Code secret: 020383
Sri Lanka time 4.30 pm
Une seule pression sur l’appareil mobile
+13017158592,,85933600626#,,,,*020383# États-Unis (Washington DC)
+13052241968,,85933600626#,,,,*020383# États-Unis
---
Composez un numéro en fonction de votre emplacement
• +1 301 715 8592 États-Unis (Washington DC)
• +1 305 224 1968 États-Unis
• +1 309 205 3325 États-Unis
• +1 312 626 6799 États-Unis (Chicago)
• +1 346 248 7799 États-Unis (Houston)
• +...
30JulNo Comments
ස්ත්‍රිවාදය මාක්ස්වාදයට විරුද්ධද ?
ස්ත්‍රිවාදය මාක්ස්වාදයට විරුද්ධද ? දේශනය හේමමාලි විජේසිංහ vous invite à une réunion Zoom programmée.
Sujet: Réunion Zoom de Samantha Kumara RajapaksageHeure: 31 juil. 2025 12:45 PM ParisParticiper à la réunion Zoomhttps://us06web.zoom.us/j/88564817053?pwd=ob6HeLfWiXDGkgBCXmkQWoDyZlMhdJ.1
ID de réunion: 885 6481 7053Code secret: 779990
Une seule pression sur l’appareil mobile+13092053325,,88564817053#,,,,779990# États-Unis +13126266799,,88564817053#,,,,779990# États-Unis (Chicago)
SRI LANKA TIME 4.30 PM
Composez un numéro en fonction de votre emplacement
+1 309 205 3325 États-Unis
+1 312 626 6799 États-Unis (Chicago)
+1 346 248 7799 États-Unis (Houston)
+1 360 209 5623 États-Unis
+1 386 347 5053 États-Unis
+1 507 473 4847 États-Unis
+1…...
29JulNo Comments
මොලොව උපන් දරුවන් කුමන රටකට , ජාතියකට , ආගමකට අයත් වුවත් ඔවුනට ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය…
ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ 1978 සිට 1984 දක්වා මා නේවාසිකයකු වීය. ඊට පෙර මගේ අම්මාට මාව පෝෂණය කිරීමට නොහැකි තරමේ දිළිදුභාවයෙන් අප පෙලුනේය . ඒ වගේම මා ඉතා දඟකාර / අකීකරු ළමයකු වීම ගැනද මගේ අම්මා බිය වූවාය.
මා කොතරම් දඩබ්බර ළමයෙක්දැයි කීවොත් මම වයස අවුරුදු දහයේදී වීඳී දරුවන් සමග රාත්‍රී 9:30 සිනමා ශාලාවේ චිත්‍ර පට නරබා, දුම්රිය ස්ථානයක බංකුවක රාත්‍රීය ගතකල අවස්ථා ද , ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කල අවස්ථාද වීය.
මගේ අනාගතය ගැන අම්මා බිය වීම සාධාරනය . කුඩා සරත්ව ඈ පොලීසියට රැගෙන ගියේ මාගේ ඥාති සොහොයුරකු වූ නිමල් අයියා සමගය. ඔහු මට වඩා වැඩිමහළු වූ නමුත් එකල මගේ සමීපතමයකු විය.
ළමා නිවාසයේ උදේට පරිප්පු හොද්දක් සමග පාන් ලැබුනේය. දවල්ට සහ රාත්‍රියට බත් ලැබුනේය.. පිලිවෙලට ඇදුම් ඇදගෙන පාසල් යා හැකිවීය. ඊට කලින් ...
23JulNo Comments
ඇමරිකාව ඇන ගනී
*ඇමරිකාව ඇන ගනී දේශක Dr. සුනිල් රත්නප්‍රිය* vous invite à une réunion Zoom programmée.
Sujet: Réunion Zoom de එක්සත් වම *Heure: 24 juil. 2025 4.30 PM Sri Lanka*Participer à la réunion Zoomhttps://us06web.zoom.us/j/82412809809?pwd=dBs8GJY14OktfhW0LmkzyHbU6iphRZ.1
ID de réunion: 824 1280 9809Code secret: 986444
