පසුගිය ටිකේ අවිවේකී බව නිසාම ලියන එක ප්‍රමාද වුනා. අද සතුට පිරිණු ඉරිදාවක්.ප්‍රගීත් මම දැන් ඉන්නෙ පුතාල එක්ක ,එයාලගෙ නිවහනේ.ඔයාඑයාලව දැක්කොත් පුදුම වේවි. ඔයාගෙ රුව, ගුණ ඒ දෙන්න ගාව සමෝසමව…ලංකාවෙ අතුරුදහන්කල ආදරණීයන් සොයන මට, අපට ජිනීවාවල ගෙවුනෙ බොහොම වැදගත් සතියක්.23 ජිනීවාවලට පැමිණීමත් සමග ආරම්භවූ සතිය බොහෝ හමුවීම්, රිදීම්, රිදවීම් මැද අවසන් වුනා.මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයට සමගාමීව රාජ්‍ය නොවන සංවිධාන කීපයක් විසින් සංවිධානය කරන ලද side event එකක උතුරෙන් සහ දකුණෙන් මාත් ඇතුළුව වින්දිතයන් කීප දෙනෙක්ට අදහස් එක්කරන්න අවස්ථාව ලැබිල තිබුණ. මේ සමග එහි මම කතා කරපු කතාව ඔයත්…
![]()