ස්වීට්සර්ලන්තයේ සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික විරෝධය ..
පසුගිය සෙනසුරාදා එනම් 2025 නොවැම්බර් 22 දෙවනදා ස්වීට්සර්ලන්තයේ උෂ්ණත්වය සටහන් වූයේ සෙල්ලියස් අංශක සෘණ 2 ට පහලින්. ඒ වගේම සුළඟ. එහෙත් එය කිසිවක් බාදාවක් කර නොගත් උනුසුම් හදවත් ඇති දහස් ගනනක් වූ ගැහැණු , පිරිමින් සහ කුඩා දරුවන් ස්විස් පෙඩරල් පාර්ලිමේන්තු පරිශ්‍රයට රැස්වී සිටියේ , සෞඛ්‍ය සේවකයින්ගේ ජාතික...