ලෝක ජනමාධ්‍ය දින සැමරුම – 2024

මෙවර ලෝක ජනමාධ්‍ය දින සැමරුම 2024 මැයි 3 වන සිකුරාදා, පෙ.ව. 10.00 ට අංක 96, බර්ණාඩ් සොයිසා මාවත, කොළඹ 5. ශ්‍රී ලංකා පුවත් පත් ආයතන ශ්‍රවනාගාරායේදී (SLPI) පැවැත්වේ. ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Loading

Read More

ගුවන් හමුදා රගර් ක්‍රීඩකය ඝාතනය කිරීම කොන්ත්‍රාත් එකක්ද? / වැරදීමක්ද?

ශාන්ත විජේසුරිය විසිනි ‌ මොරගහහේන මාවෝස්ඇල ප්‍රදේශයේදී මාර්තු 07 වනදා පුද්ගලයන් දෙනෙකු ත්‍රිරෝද රථයකින්  ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කළේය . මෙසේ වෙඩි තබා ඝාතනය කළේය, පිළියන්දල  සිද්ධමුල්ල පුබුදු මාවතේ පදිංචි වසන්ත පෙරේරා සහ  නො – 63/2 හිරිපිටිය පන්නිපිටිය ලිපිනයේ පදිංචි රූපසිංහ ආරච්චිගේ නයනානන්ද හෙවත් මිනිස්සු ඔහුට ආදරයට කතා කරන්නේ උක්කුම් මහත්තයා හෙවත් උක්කුම් අයියා කියාය .  නයනානන්ද හෙවත් උක්කුම් මහත්තයා 2003 වර්ෂයේ පෙරේරා, නයනානන්ද ඇතුළු පිරිසක් රත්නපුරයේ සිදු කළා යැයි කියන රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා රත්තරන් මංකොල්ලයක් සම්බන්ධයෙන් සෑම මසකම පලමු ඉරිදා රත්නපුර පොලිසියේ  අත්සන් කරන්නට අධිකරණය…

Loading

Read More

සරල භාෂාවෙන් මාක්ස්වාදී පාරිභාශිත වචන – නීමේෂ් දේවන්ග.

මාක්ස්වාදය ඉගෙන ගැනිමෙදී එදිනෙදා භාව්තා කරන සංකිර්ණ වචන කිහිපයකි **මෙය පාරිභාෂික වචන  ලෙස හදුන්වයී**මෙය සරල භාෂවෙන් තෙරුම් ගෙන දී ඇත ගොඩක් සහෝදරයාන්ගේ ඉල්ලිම පරිදී.. *අමුර්තය*• Abstraction – වස්තුවල හෝ ඒවා අතර සබඳතාවල ඇතැම් ගුණාංග නොසලකා හරිමින් තනි ගුණයක් හෝ සම්බන්ධයක් ගැන අවධාරණය කිරිම. *අදේවවාදය* — Atheism – භූතයින්, දෙවියන් සහ පරලොව ප්‍රතික්ෂේපකරන සහ සියලු ආකාරයේ ආගම් අතහැරදමන දාර්ශනික හා විද්‍යාත්මක මත පද්ධතියකි. *අඥෙයවාද* – Agnosticism – ලෝකය දැනගැනීමේ හැකියාව අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ධර්මයකි. *අද්වෛතවාදය* – Monism – පවත්නා සියල්ලෙහි යටින් ඇති මූලධර්මය එකම මූලාශ්‍රයක් බව, එනම් ද්‍රව්‍යය…

Loading

Read More

යුක්තිය මෙහෙයුම තරුණයෙකුගේ වෘෂණ කෝෂයකුත් ගලවා ගනී.

අනුරාධපුර මැදවච්චිය විරාල්මුරිප්පුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මාර්තු (07) වනදා තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම නිසා ඔහුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කර ඇත. මෙම සැත්කම සිදු කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසිනි. මැදවචිචිය විරාල්මුරිප්පුව ප්‍රදේශයේ තරුණයන් දෙදනෙක් ගමන් කළ ඩිමෝ ලොරිය හරස් කර නතර කළ ,පොලිස් යතුරු පැදියකිිින් පැමිණි නිලධාරීන් දෙදනෙකු, එම ලොරියේ සිටි තරුණයන් දෙදනාට ලොරියෙන් ඇද අමානුෂික ලෙස පහර දී ඇත. එක් තරුණයෙකුගේ වෘෂණ කෝෂ ප්‍රදේශයට සහ පිට පහර දී ඇති අතර අනෙක් තරුණයාට බිම දමාගෙන පහර දී ඇත. පසු බෙල්ට් එකකින් ‌අත් දෙක බැද එම ‌ලොරියේම දමාගෙන…

Loading

Read More

ධනේෂ්වර වෙළෙද පළ කඩා වැටෙන මොහොතක, නිර්ධන පන්තිය යළි ස්ථාපිත වේද ?

සමාජ ක්‍රමය යම් නිශ්චිත මොහොතක කඩාගෙන වැටීම ධනේෂ්වර ක්‍රමයට නෛසර්ගිකව අදාළ ලක්ෂණයකි. එය සිදුවන්නේ තවදුරටත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම තුල්‍යතාවකින් යුතුව නිදහස් වෙළෙද පළට කළ නොහැකිවිට ය. එම කඩා වැටීම තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදාහැරීම තවදුරටත් කරගෙන යෑම සදහා වෙළෙද පළ ස්ථාවර කර ගැනීමට ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය වේ. ඒ සදහා වැඩ කරන ජනතාව මූලික කර ගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් හා බෙදාහැරීමක් අවශ්‍ය බව මාක්ස්වාදයේ කිය වේ.  කාල්මාක්ස් තම දැනුම් පද්ධතිය ලොවට ප්‍රකාශ කරන විට “වැඩ කරන ජනතාව” ලෙස හැදින්වූයේ…

Loading

Read More

පැරිස් කොමියුනයේ සහ පළමු කම්කරු රාජ්‍යයේ විප්ලවවාදී කම්කරුවන්ට රතු ආචාරය!

මීට වසර 153 කට පෙර, 1871 මාර්තු 18 වන දින පැරිස් කොමියුනය ආරම්භ විය. මාස දෙකහමාරක් තිස්සේ කම්කරුවන් ඉතිහාසයේ ප්‍රථම වතාවට, මිලියන දෙකක ජනගහනයක් සිටින නගරයක විශාල  බලයක් අත්හදා බැලීය. මෙම සති කිහිපයෙන් පසු ලෙයින් ගිලී ගිය කොමියුනය පළමු අත්දැකීම ලෙසත් කම්කරු පන්තියේ බලය කුමක් විය හැකිද යන්න පිළිබඳ උදාහරණයක් ලෙසත් පවතිනු ඇත.

Loading

Read More

“කුහකකම්”

ඉන්දියාව වෙත යොමුවීම දේශපාලන සංවර්ධනයක් “අනුර සහෝදරයා ඉන්දියාවේ ගිය ගමන ගැන දැන් විවිධ මත දැක්වීම් සංවාදයන් ඇතිවෙලා, ඒක දේශපාලන සංවර්ධන පැත්තෙන් හොඳ දෙයක්, මේ ඒ ගැන නෙමෙයි ! ඒ හරහා මතු වී තිබෙන කුහකකම්- hypocrisy -වර්ග ගැනයි ! එකක් සාමාන්‍ය මනුෂ්‍යයාට දැනෙන පුද්ගල කුහකකම (personal hypocrisy) වීරවංශට දැනිලා තියෙන්නෙ ඒක ! අඩේ මමත් ජවිපෙ හිටිය නම් මටත් යන්න තිබුණු ගමනක් නේද ? මේකා මේ ගිහින් තියෙන්නේ, ඒක හරිම සාමාන්‍ය අනුකම්පා කලයුතු කුහකකමක් ! රනිල් වික්‍රමසිංහට තියෙන්නේ වෙන කුහකකමක් ! ඒක දේශපාලන කුහකකම සහ පන්තිමය කුහකකම, (political and class hypocrisy) මේ…

Loading

Read More