Tuesday, June 23

ලෝක ජනමාධ්‍ය දින සැමරුම – 2024

මෙවර ලෝක ජනමාධ්‍ය දින සැමරුම 2024 මැයි 3 වන සිකුරාදා, පෙ.ව. 10.00 ට අංක 96, බර්ණාඩ් සොයිසා මාවත, කොළඹ 5. ශ්‍රී ලංකා පුවත් පත් ආයතන ශ්‍රවනාගාරායේදී (SLPI) පැවැත්වේ.

ප්‍රජාතන්ත්‍රවාදය, ජනමාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Loading

Toggle Dark Mode