![]()
Category: Sinhala
විශ්වි රාජකරුණා …. ආත්මීයවාදයෙන්, පුද්ගලවාදයෙන් වෙන් වූ චින්තන පෙරලියක සන්නිවේදනය
Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර ගනිමින් සිටින විට වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890) චිත්‍ර ශානරයට නෑකම් කියන චිත්‍රයක් හමුවීමෙන් මම එතැන නතර වුනෙමි. ඇය අසල සිටි නිසා, ඇයට පැනයක් යොමු කළේ මාගේ දෘශ්‍යමානයට හසු වූ කරුණ පැහැදිලි කර ගැනීම සඳහාය. මම…
![]()
ගොවි යුද්ධයේ ඉල්ලා සිටි ඉල්ලීම්හී මූලික හරය ස්වයං තීරණය පිලිබද අයිතියයි
1525 ගොවි යුද්ධයෙන් බිහිවූ යුරෝපයේ මානව හිමිකම් පිළිබඳ පළමු ප්‍රකාශය . පසුගිය අගෝස්තු 16 දා (2025.08.16 ) Germany Altusried හි Allgäu එළිමහන් වේදිකාවේ නාට්‍යක් නැරබීමේ අවස්ථාව මට ලැබුනි. එම අවස්ථාව සංවිධානය කලේ ස්වීට්සර්ලන්තයේ මාක්ස් ලෙනින්වාදී කණ්ඩායමයි. මමත් තිලකරාජන් සහෝදරයාත් එහි ගියේ ඒ නිසායි. එම නාට්‍යයට රංගනයෙන් නළු නිළියන් පන්සිය දෙකක් සහභාගීවන බව නාට්‍ය සංවිධායකයින් දන්වා සිටි අතර අශ්වයින් , ගවයින් , එළුවන් ද දක්නට ලැබුනි. නිදහස් වේදීකාව විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබුනි. නාට්‍ය වසර1525 දී ගොවි නැගිටීම පිළිබදවයි. ඔවුන් එය හැදින්වූයේ ගොවි යුද්ධය ලෙසයි( Bauernkrieg ) 1524/25 Germany යේ…
![]()
නව කම්කරු වන්දි (අනතුරු) සංශෝධන පනතින් ඇති වන බලපෑම
Zoom තාක්ෂණය ඔස්සේ පහත දිගුව හා සම්බන්ධ වන්න https://us06web.zoom.us/j/84633006995?pwd=5cDTmbTlCAmQMhG09tthgdTtb6hVwA.1 ID Meeting: 846 3300 6995 Secret Code : 711678
![]()
චෙම්මනිය
ආදර ප්‍රගීත්,
මම ඔයාට අන්තිමට ලියපු ලියූ ලියුමේදී කිව්වා ඔයාට ඊලඟට මම කියන්නම් මානව හිමිකම් කොමිසමේදි මොනවාද වුනේ කියලා. ඔයා දන්නවනේ මම ඒ කාලෙ වනවිට ශ්‍රී ලංකා මානව කොමිසම කියන්නේ මොකක්ද කියල වත් දැනගෙන හිටියේ නැහැ.මම යන එන තැන්වල සිටි බොහෝ දෙනා කිව්වා මානව හිමිකම් කොමිසමටත් ඔයාව අතුරුදන්කිරීම සම්බන්ධව පැමිණිලි කරන්න කියලා. ඉතින් මම 2010 පෙබරවාරි 02දා මානව හිමිකම් කොමිසමට ගියා පැමිණිල්ලක් කරන්න. ගාමිණි මල්ලියි, කොළඹ සංවිධානයක වැඩ කරන නීතිඥවරියකුයි මේ ගමනට සම්බන්ධ වුණ. මට එතනදිත් හෝමාගම පොලිසියේදී වගේම සිද්ධියකටයි මුහුණදීමට සිද්ධ වුණේ.මතක විදියට එතන හිටපු නිලධාරියා සමගි පෙරේරා කියලා කෙනෙක්. එයා…
![]()
පෘථිවියේ භෞතිකය
Topic: Marxist University.’s Zoom Meeting Time: Aug 12, 2025 08:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/81163802815?pwd=rgECMjVrWHoinHVONy4mDxoasA60QI.1 Meeting ID: 811 6380 2815 Passcode: 215366
![]()
මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍ය නිවේදනයයි ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි. ගාසා තීරයේ සිදුවන පලස්තීන ජන සංහාරය පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ එම සහෝදර මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උත්තමාචාරය හිමි වේ. අපි ඔවුන් පිළිබඳව ශෝක වන්නෙමු. එසේම පලස්තීනයට ඇතුළු වීම විදෙස් මාධ්‍යවේදීන්ට තහනම්…
![]()
හිරෝෂිමා ,නගසාකි න්‍යෂ්ටික බෝම්බ ඛේදවාචකයේ 80 වසරක මතකය සමරන මොහොතේ 21 සියවසේ ලෝකයමසජීවීව නරඹන මානව ඛේදවාචකය ” ගාසා හි පලස්තීන මානව සංහාරය.
“ස්වීට්සර්ලන්තය මේ මොහොතේ සිය ඓතිහාසික යුතුකමක් සහ වගකීමක් උල්ලංඝනය කරමින්සිටී. ස්වීට්සර්ලන්තය යනු ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නිර් මාතෘ හෙන්රි ඩූනන්ට්ගේ රටයි. ඔහු තම සොහොනෙන් නැගිටිනවා විය හැකියි. එසේම එය මානුශීය නීතී ක්‍රියාත්මක වන රටක්. සියවස් දෙකක යුද්ධයෙන් මිනිසුන් අඩුවෙන් දුක්වීඳීම සදහා කැපවූ රටක් . වර් තමානයේ නිල ස්විට්සර්ලන්තය තම මානූශීයවාදී ඉතිහාසයටත් , එහි මානූශීය වාදී ජනතාවටත් කෙල ගසමින් සිටී. එය ලැජ්ජා සගගතයි “ ගාසා සහ ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් අත්පත්කරගත් බටහිර ඉවුර ආදී ප්‍රදේශ පිලිබද සොයා බලන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ෆැන්සිස්කා අල්බයිනිස් එසේ පැවසුවේ පසුගිය ජූලී මාසයේ ස්වීට්සර්ලන්තයේ බර් න් විශ්ව…
![]()