චාල්ස් දයානන්ද විසිනි ලානිල් පාටින් පමණක් අඳින වෙන කිසිම වර්ණයකට කැමති නැති කුඩා පිරිමි දරුවෙක් එක් පෙරපාසලක දී අපට හමුවිය .මේ දරුවා ඉතා ප්‍රසන්න ,විනීත ,සන්සුන් චරිතයක් ඇතිඅයෙකි .එම චරිත ලක්ෂණ එම වර්ණයට බෙහෙවින් ගැලපේ.නමුත් දඟකාර වයසේ පිරිමි ලමයෙක් මෙතරම් සන්සුන් චරිතයක් වීම ගැටලු සහගත බව අපට පෙනුනි .අභියෝග වලට මුහුණ දීමේදී පසුබාන..අඬන..ස්වභාවයක්ද දරුවා තුළ ඇත .මේ ගැන අපි ගැඹුරින් සොයා බැලුවෙමු . මේ දරුවා උපන් දවසේ සිට ඇසුරු කර ඇත්තේ ලානිල් පාට පරිසරයකි.කාමරයේ බිත්ති,ඇඳ ඇතිරිලි,කොට්ට ආදී සියලු භාණ්ඩ ලානිල් පාටය .මෙම ලානිල් පාට ලෝකය කුඩා මනසට…
![]()