සුභ උපන්දිනයක් වේවා සහෝදර කාල් හෙන්රි මාක්ස් !!!
1878 මැයි මස 05 වන දින ජර්මනියේ රයින් නැමති පළාතේ ට්‍රීර් හිදී කාල් හෙන්රි මාක්ස් උපත ලැබිය. ඔහු පර්සියා - ජර්මානු දාර්ශනිකයෙක් , සමාජ විද්‍යාඥයෙක් , ආර්ථික විද්‍යාඥයෙක්, ලේඛකයෙක්, කවියෙක්, දේශපාලන මාධ්‍යව්දියෙක්, වාග් විද්‍යාඥයෙක්, මහජන චරිතයක් මෙන්ම ඉතිහාඥයෙක් ද විය.
ඔහු විසින් කරන ලද ඉතා ජනප්‍රිය ක්‍රියාවන් වන්නේ 1848 දී ප්‍රෙඩ්රික් ඒංගල්ස් සමග එක්ව ජනප්‍රිය කොමියුනිස් පක්ෂයේ ප්‍රකාශණය සහ 1867-1883 කාලයේදී දේශපාලන , ආර්ථික විවේචනය " ප්‍රාග්ධනය" කෘතිය නම් කල හැක.
මාක්ස්ගේ දේශපාලන හා දාර්ශනික චින්තනය පසුකාලීනව බුද්ධිමය හා ආර්ථික විද්‍යාව සහ දේශපාලන ඉතිහාසයට විශාල බලපෑමක් එල්ල කලේය.
මානව සමාජයේ සෑම සංවර්ධිත අවදියක්ම සමාජ පන්තීන් අතර ඇති වන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මාක්ස් ඔප්පු කරන ලදී. ...








