බෞද්ධ අන්තවාදීන්ගේ සහ ව්‍යාජ වම්මුන්ගේ වෛරයට පාත්‍ර වු නතාෂා එදිරිසුරිය නිදොස් කොට නිදහස් !
ශාන්ත විජේසුරිය විසිනි
බුදුන්ට අපහාස කළා යැයි සහ එම ප්‍රකාශය අඩංගු Standup comerdy ප්‍රහසනය විකාශනය කිරීමට එරෙහිව ගොනුකර තිබු නඩුවෙන් ප්‍රහසන ශීල්පි නතාෂා එදිරිසුරය සහ එස් .එල් .වි ලොග් යු ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අද (19) නියෝග කළේය .
විත්තිකරුවන්ට එරෙහිව නඩුකරය පවත්වාගෙන යෑම ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත්වරයාට ලිඛිතව දන්වා ඇති බවත් නීතිපතිගේ උපදෙස්මත විත්තිකරුවන් අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන බව කොටුව මහේස්ත්‍රාත් සේනාධිර ප්‍රකාශ කළේය .
එම අවස්ථාවේ නියෝගය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි පැමිණිල්ල මෙහෙයු අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් සේනාධීරගෙන් ඉල්ලීමක් කළ ද එම ඉල්ලීම ප්‍රතික්ෂ...

![Rolando Astarita [Blog] Marxismo & Economía Apuntes sobre la coyuntura política argentina](https://asiacommune.org/wp-content/uploads/2024/06/2024-06-19.jpg)






