ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ආණ්ඩුව වහා මැදිහත් වියයුතුයි …

ATG පාලකයින්ගේ ම්ලේච්ච  වෘත්තීය සමිති මර්ධනය වහා නවතනු! ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ආණ්ඩුව වහා මැදිහත් වියයුතුයි! යුරෝපා සංගමයට සහ ජාත්‍යන්තරයට ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ බොරුවක් බවට ATG පාලයින්ගේ මෙම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා…… ATG පාලකයින්ගේ ම්ලේච්චත්වය ලංකා ගුරු සංගමයේ විරෝධය…. වීඩියෝව පහතින් දක්වා ඇත. https://www.facebook.com/watch/?v=359515525946993

Loading

Read More

ATG පාලකයින්ගේ අනීතික වෘත්තීය සමිති මර්ධනය පිළිබඳ කාදිනල් හිමිපානන්ගේ ප්‍රමුඛ අවධානය …

ATG පාලකයින්ගේ වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ අතිඋතුම් කාදිනල් හිමිපානන් දැනුවත් කෙරේ…… ATG පාලකයින්ගේ අනීතික වෘත්තීය සමිති මර්ධනය පිළිබඳ කාදිනල් හිමිපානන්ගේ ප්‍රමුඛ අවධානය …… වතුපිටිවල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි  ATG ආයතනයේ සේවකයින් විසින් පිහිටුවාගත් වාණිජ හා කාර්මික සේවක සංගමය ATG ශාඛාව පිළි නොගනිමින් එහි නායකයින් 16 දෙනෙකු සේවයෙන් නෙරපීමට ATG පාලකයින් කටයුතු කර තිබේ. ATG පාලකයින්ගේ මෙම  ම්ලේච්ච ක්‍රියාපිළිවෙත පිලිබඳ  අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් දැනුවත් කිරීම 2021 නොවම්බර් 23 වන දින කොලඹ රදගුරු නිල නිවසේදී සිදුකරන ලදී. මෙම අවස්තාවට වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපති ලීනස් ජයතිලක සහෝදරයා ඇතුලු…

Loading

Read More

වෘත්තීය සමිතිය ආයතනයට අනර්ථයක් නොවේ…

වෘත්තීය සමිති සේවකයාගේ අභිවෘධියටයි… පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශන රාජකරුණා මහතා ATG පාලකයින්ට දැනුම්දෙයි . වතුපිටිවල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි  ATG ආයතනයේ සේවකයින් විසින් පිහිටුවාගත් වාණිජ හා කාර්මික සේවක සංගමය ATG ශාඛාව පිළිනොගනිමින් එහි නායකයින් 16දෙනෙකු සේවයෙන් නෙරපීමට ATG පාලකයින් කටයුතු කර තිබේ. ATG පාලකයින්ගේ මෙම  ම්ලේච්ච ක්‍රියාපිළිවෙත පිලිබඳ ප්‍රදේශයේ දේශපාලන නායකයින් දැනුවත් කිරීමේ වැඩ පිලිවෙල ඉතා සාර්තකව සිදුකල ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශන රාජකරුණා මහතා  සේවයෙන් පහකල සේවකයින් 16 දෙනා යලිසේවයේ පිහිටුවන ලෙස ATG ආයතනයට ලිඛිතව දන්වා ඇත. එම ලිපිය පහතින් දක්වා ඇත.

Loading

Read More

පිකාසෝගෙන් (Pablo Picasso) පුද්ගල සාර්ථකත්වයට යමක්…​

ජගත් ගුණවර්ධන විසිනි විසිවන සියවසේ සිටි වඩාත් නව්‍ය් නිර්මාන රැසකට හිමිකම් කියූ චිත්‍ර ශිල්පියෙකු වූ පැබ්ලෝ පිකාසෝ පිලිඹඳ සොයා බැලීමට මා පෙලඹුනේ පසු කාලීනව මුත්,ඔහුගේ ජීවිතයෙන් සහ විශේශයෙන් චිත්‍ර කලාවේ නියලීමේ ක්‍රමවේද අධ්‍යයනයට ලක් කිරීම තුලින් බොහෝදේ ඉගෙනිමට හැකි විය​.  දශක නවයකටත් වැඩි කලක්, එනම් 91 වසරක් ජිවත්වුනු පිකාසෝගේ චිත්‍ර ශිල්පීය ජීවිතය දශක අටකටත් වඩා වීම නිසාම සහ ඔහු පිලිඹඳව බොහෝදේ ප්‍රකාශිතව තිබීමත් නිසා මෙම කරුනු සොයාබැලීමට සුදුසු මූලාශ්‍ර ගනනාවක් සොයාගත හැකිවිය​.මෙම ඇතැම් කරුනු චිත්‍ර ශිල්පීය ජීවිතයකට නොව පොදුවේ අප ඕනෑම කෙනෙකුට තම්න ජීවිතයටත් යොදාගත හැකි කරුනු වේ.පහතින් දැක්වෙන කරුනු…

Loading

Read More

අපි පව්කාරයන් ලෙස සිටින්නෙමු!

තෙලිවත්ත ජෝශෆ් මහතා විසින් 1983 වසරේ සිදු වූ කළුජූලිය තේමා කරගනිමින්, තිනකරන් පුවත් පතට ලියන ලද, ‘නාංගල් පාවිගලාග ඉරුක්කිරෝම්’ (අප පව්කාරයන් ලෙස සිටින්නෙමු) – නැතහොත් ‘1983’ ලිපි මාලාව නවකතාවක් ලෙස 2013 වසරේ දී, ප්‍රකාශයට පත් කෙරුණි. කළුජූලියෙන් තමන් ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ ජීවිතය ආරක්ෂා කළ සොයිසා නමැති සිංහල කාන්තාවකට මෙම ග්‍රන්ථය පිළිගන්වා තිබේ. மல்லியப்புசந்தி திலகர்

Loading

Read More

ATG පාලකයින්ගේ ෘත්තීය සමිති මර්ධනයට එරෙහිව වෘත්තීය සමිති පොදු අරගලයකට….

වෘත්තීය සමිති රැස්වෙති….. වෘත්තීය සමිතියක් සෑදීම වරදක් සේ සලකා සේවකයි 16දෙනෙකු සේවයෙන් නෙරපීමට ATG වතුපිටිවල පාලකයින්ගෙන ඇති අනීතික ක්‍රියාව පිලිබඳ ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැඩි අවධානය යොමුව ඇත.ATG සේවකයින් ගෙන අරගලයට සහය පලකිරීම සහ   වෘත්තීය සමිති මර්ධනයට එරෙහිව පොදු අරගලයක් සඳහා ප්‍රවේශවීම අරමුණු කරගනිමින් අද දින එනම් 2021 නොවැම්බර් 22  ෘත්තීය සමිති හමුවක් පැවැත්වෙනු ඇත. මෙම රැස්වීමේදී ගනුලබන තීන්දු තීරණ පසුව දැනුම්දෙනු ලැබේ.

Loading

Read More

රැහැන් මාරා / සුදු රෙදි හොරා / රෙදි හොරා / Asian Paradise Flycatcher (Terpsiphone paradisi)

ජගත් ගුණවර්ධන විසිනි ශ්‍රී ලංකාව තුල රැහැන් මාරාගේ උප​-විශේශ දෙකක ප්ක්ශීන් හමුවේ.මින් එකක් වන Terpsiphone paradisi ceylonensis ශ්‍රී ලංකාවේ නේවාසික හෙවත් නිත්‍යවාසියෙකු වේ.මේ උප​-විශේශයේ පිරිමි සතාගේ ශරීරයේ ඉහල කොටස් තැඹිලි-දුඹුරු පාටක් ගනී.එසේම වලිගයේ මැද පිහාටු යුගලය ඉතා දිග රැහැන් ලෙස වර්ධනය වී තිබේ.මේ උප​-විශේශය ශරීර වර්නය නිසා “සිවුරු හොරා” ලෙස හැඳින්වේ.මේ උප විශේශයේ පක්ශීන් හිසේ වඩාත් දිගු සිලුවක් සහිත වන අතර​ පිරිමි සතුන් සාපේක්ශව කෙටි රැහැන් සහිත මෙන්ම සුදු පාට ලැම සහ උදරයක් සහිත වේ. ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමනය වන Terpsiphone paradisi paradisi උප​-විශේශයේ පරිනත පිරිමි සතුන් සුදු පාට ශරීර…

Loading

Read More

ATG පාලකයින් සේවකයින් 16කගේ ගෙල සිඳ මාස 3 යි!

අපි ඉතිහාසයේ කොටස්කරුවන් වන්නෙමු. අප ඉතිහාසයේ කොටස්කරුවන් වන්නෙමු. අපගේ ඉතිහාසය පාලකයාට එරෙහි සටනයි. ස්පාටකස් පරපුරේ නූතන උරුමකරුවන් වන ATG සටන් පරපුර අප වන්නෙමු. අපගේ යකඩ පිටකොඳු ATG පාලකයින්ගේ මුදල් ඉදිරියේ කිසිදා නොනැමෙන්නේය. එය නියතයකි. ATG පාලකයි අපගේ ගෙලසිඳ දින 90 ක් අභියෝග දහසක් මැද දිවි ගෙවුවද අපගේ සටන අත්නොහලෙමු. අත් නොහරින්නෙමු. සටනේ අවසානය ජයග්‍රහනය පමනි.

Loading

Read More

කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ?

අරුණි සමරකෝන් විසිනි හිටියේ මම කතාවක කොහොමද ග්‍රාමස් කි අපේ කරගන්නේ කියා තොල ගාමින් හයි ටි එකක් එහා මෙසේ සිටියේ දම් -කොළ පාට සාටක එක්ව කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ කියා කතාබහක ඈත ගෙමිදුල මම දැක්කා ජයාවක් බින්දු වැටී සාරියක් ඇඳි වතක් ළඟ තිබුණා තල්කොළ පෙට්ටි ගොඩාක් සාමය ගැන ලොකුම සම්මේලනය කරපු සිවිල් සාමාජ මගේ මිතුරා කීවා ඒතමා අතුරුදහන් කළ දරුවෙක් ගේ මවක් බව තවම යුක්තිය සොයන බව (නව දේශපාලනය ගොඩ නැගීමේ දී බැරෑරුම් ව ගත යුතු කරුණු අතරින් එකකි )

Loading

Read More