ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ආණ්ඩුව වහා මැදිහත් වියයුතුයි … November 27, 2021November 27, 2021 wisidagamage Post Views: 42 ATG පාලකයින්ගේ ම්ලේච්ච වෘත්තීය සමිති මර්ධනය වහා නවතනු!ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ආණ්ඩුව වහා මැදිහත් වියයුතුයි!යුරෝපා සංගමයට සහ ජාත්‍යන්තරයට ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ බොරුවක් බවට ATG පාලයින්ගේ මෙම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා……ATG පාලකයින්ගේ ම්ලේච්චත්වය ලංකා ගුරු සංගමයේ විරෝධය….වීඩියෝව පහතින් දක්වා ඇත. https://www.facebook.com/watch/?v=359515525946993