අපි පව්කාරයන් ලෙස සිටින්නෙමු! November 22, 2021November 22, 2021 wisidagamage Post Views: 38 තෙලිවත්ත ජෝශෆ් මහතා විසින් 1983 වසරේ සිදු වූ කළුජූලිය තේමා කරගනිමින්, තිනකරන් පුවත් පතට ලියන ලද, ‘නාංගල් පාවිගලාග ඉරුක්කිරෝම්’ (අප පව්කාරයන් ලෙස සිටින්නෙමු) – නැතහොත් ‘1983’ ලිපි මාලාව නවකතාවක් ලෙස 2013 වසරේ දී, ප්රකාශයට පත් කෙරුණි. කළුජූලියෙන් තමන් ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ ජීවිතය ආරක්ෂා කළ සොයිසා නමැති සිංහල කාන්තාවකට මෙම ග්රන්ථය පිළිගන්වා තිබේ. மல்லியப்புசந்தி திலகர்