Sri Lanka: Civil society statement condemning the abuse of the International Covenant on Civil and Political Rights (ICCPR) Act to violate the freedom of expression

22nd June, 2023 Sri Lanka: Civil society statement condemning the abuse of the International Covenant onCivil and Political Rights (ICCPR) Act to violate the freedom of expression We the undersigned individuals and organisations are deeply concerned by the continuing abuseof law including the International Covenant on Civil and Political Rights (ICCPR) Act, No. 56 of2007 and its selective application to violate the freedom of expression in Sri Lanka. The state hassystematically used the ICCPR law, which was meant to promote and protect human rights, tosilence and punish human rights defenders,…

Loading

Read More

Withdraw the court case against 22 plantation workers in Sri Lanka!

වතු කම්කරුවන් 22කට එරෙහිව වතු හාම්පුතුන් විසින් ගොතා ඇති නඩුව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් වතුකම්කරු ක්‍රියාකාරී කමිටු විසින් දියත් කර ඇති ‌පෙත්සමට  සහාය පලකරන ලෙස ඉල්ලමින් අද දින (ජූනි 23) සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ සාමාජිකයන්  යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂන ව්‍යාපාරය. විශ්වවිද්‍යාල සිසුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුලු ගනනාවක්ම  උද්‍යෝගිමත්ව මෙම උද්ඝෝෂනයට සහය පලකලහ. இன்று (ஜூன் 23) தோட்டத் தொழிலாளர்களுக்கு எதிரான வழக்கை வாபஸ் பெறக் கோரி, இலங்கை சோசலிச சமத்துவக் கட்சி மற்றும் சமூக சமத்துவத்திற்கான அனைத்துலக இளைஞர் மற்றும் மாணவர் (IYSSE) அமைப்பின் உறுப்பினர்கள் யாழ்.பல்கலைக்கழகத்திற்கு முன்பாக பிரச்சாரம் செய்தனர். சோ.ச.க./ஐ.வை.எஸ்.எஸ்.இ. பிரச்சாரம், மாணவர்கள்…

Loading

Read More

පරිසර දූෂනයේ මුල්ම සිත්තම්

ජගත් ගුණවර්ධන විසිනි ප්‍රංශ උපස්ථිතිකවාදී (Impressionist)  සිත්තරුන් අතර මුල් පෙලේ සිටියද ආමන්ඩ් ගුයිලෝමින් (Armand Guillaumin)(1841-1927) ඉතිහාසය විසින් අමතක කර දමා තිබීම ඉතා කනගාටුදායක කරුනකි.ඉතා කැපවීමෙන් කටයු කල සහ අන් අය සමඟ සුහදත්වයෙන් මෙන්ම නව මංපෙත් සොයා යන්නට නිර්භීත වූ ඔහු පිලිඹඳව උපස්ථිතිකවාදය පිලිඹඳව කෙරෙන බොහෝ විස්තර වලින් ගිලිහී ගොස් තිබෙන බව පෙනේ. කුඩා කල සිට චිත්‍ර කලාවේ නියැලුනු ගුයිලෝමින් වයස වසර 20 දී එරට දුම්‍රිය සේවයට එක්විය​.නමුත්,රාත්‍රී වැඩ මුරය ඉල්ලාගෙන දහවල් කාලය චිත්‍ර සඳහා යොදාගත් ඔහු ඒ කාලයේදී හඳුනාගත්  උපස්ථිතිවාදයේ පුරෝගාමීන් වන කැමිල් පිසාරෝ සහ පෝල් සෙසාන් ඇසුරින් තම ශිල්පීය…

Loading

Read More

තීරනාත්මක නිමේශය​ / Decisive Moment–පලා කොකා සහ බත්කූරා

ජගත් ගුණවර්ධන විසිනි පියාඹන බත්කූරන් එක තැනක වසා සිටිමින් පහරදී අල්ලා ගැනීම  පලා කොකා (Striated Heron / Little Green Heron)  සතු සුවිශේශී හැකියාවකි.මෙය වැඩිහිටි මෙන්ම නොමේරූ (අපරිනත)(immature) සහ ලාබාල අවධීන් (juvenile) වල සිටින පලා කොකුන් පවා හොඳින් සිදු කිරීමට සමත් වේ. මෙම ඡායාරූපයේ නිමිත්ත වූයේ තමන් අසලින් පියඹා යන බත්කූරන් කෙරේ විමසිලිමත්ව පසු වූ අපරිනත පලා කොකෙකි. මේ පලා කොකා වෙත පියඹා එන Oriental Scarlet විශේශයේ පිරිමි බත්කූරෙකු දුටු සැනින් කිසියම් සිදුවීමක් අපේක්ශිතව මවිසින් කැමරාව ක්‍රියාත්මක කල අතර එක්වරම තමා වෙත කඩා පැන්න පලා කොකාගේ ප්‍රහාරයෙන් එක් වරම ඉවතට හැරී…

Loading

Read More

ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුබුරකු වූ එස්ටෙබන් වොල්කොව් ( Esteban Volkov) මියයයි!

එස්ටෙබන් වොල්කොව් 2023 ජුනි 16 වන දින සවස මෙක්සිකානු අගනුවරදී මිය ගියේය. ඔහුගේ සීයා වන ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය සම්බන්ධයෙන් ජීවතුන් අතර සිටින අවසාන සාක්ෂිකරු ලෙස ඔහු මෙක්සිකෝවේ සලකනු ලැබීය. 1926 මාර්තු 20 වන දින උපත ලැබූ එස්ටෙබන් වොල්කොව් රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුපුරා ය. ඔහුගේ සම්පූර්ණ නම Esteban Ercilla Volkov Leontiev වේ. 1940 දී ඔහුගේ සීයාගේ ඝාතනයෙන් පසුව, Volkov සහ ඔහුගේ මව Zinaida Volkova මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ ලබා සිටියහ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 97 කි. ලියොන් ට්‍රොට්ස්කිට මුණුබුරන් දෙදෙනෙක් සිටි අතර, ඔවුන්ගේ නම් එස්ටෙබන් වොල්කොව් (Esteban Volkov)  සහ…

Loading

Read More