ආදරණීය ප්‍රගීත්,

ප්‍රගීත්, ඊයෙ මම නැනැවැත්තුවේ  වාසුදේව නානායක්කාර මහත්තයට ඔයා ගැන කියපු තැනින්.එතුමා කිව්වෙ, “මම අදාල අයට දැනුම් දීල තියෙන්නෙ, ඡන්දෙන් පස්සෙ ඔයා ඒවි කියලා. ඇත්තටම එයා අදාල අයට දැනුම් දෙන්න ඇති. ඒත් වෘකයින්ට අහුවෙන ගොදුරක් අත හරීවිද? එදා රෑ න9.00, 9.30 විතර වෙද්දිත්  ඔයා ගෙදර ආවෙ නැති නිසා මම ඔයාට කෝල් කරන්න පටන් ගත්ත.ඔයා ගෙදර එන වෙලාව , කාත් එක්කද එන්නෙ කියල දැන ගන්න.  ඒත් එක සැරයක්, දෙසැරයක්, තුන් හතර වතාවක් ඔයාට කෝල් කරද්දී, ඔයාගේ දුරකථනය නිහඩ  වූ විට මට දැනුනෙ තදබල කම්පනයක්, පාදාන්තයෙ ඉදල කේෂාන්තය දක්වාම ගිනිගෙන දැවුන.මාස 6කට පෙර…

Loading

Read More

නිර්ධන පන්ති ව්‍යාපාර සහ පරත්වාරෝපණය

මාක්ස්  සහොදරයා  කම්කරු පංතිය යන්න පැහැදිලි කරද්දී, එය සමාජය තුළ නව සහ ගොඩනැගෙමින් තිබූ සමාජ කණ්ඩායමක් විය. එය එම යුගයේදී බටහිර යුරෝපය තුළ පවා ඉතා කුඩා කණ්ඩායමක් විය. ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල කම්කරු පංතියේ පැවැත්ම ඉතා දුර්ලභ විය. එසේ වුවද, මාක්ස් විශ්වාස කළේ, ධනවාදයේ වර්ධනයට වැඩි වැඩියෙන් නිදහස් කම්කරුවන් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ය. මෙහි “නිදහස්”  යන්න මාක්ස් සඳහන් කළේ ද්විත්ව අර්ථ සහිතව ය. කම්කරු පංතිය ජනගහනයෙන් ශාතිශය බහුතරය බවට පත්වනු ඇත. එය විසින් ඔවුන්ගේ විප්ලවීය ශක්තිය තවත් පැත්තකින් වැඩි කරනු ඇත.   ඉතිහාසයේ පැවැති සියලු විප්ලවවාදී ව්‍යාපාර එක්කෝ සුළුතරයේ ව්‍යාපාර…

Loading

Read More

චෙම්මනි විරෝධයට පොලිසිය ඒරෙහි වෙයි….

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදුවූ විශාලතම ජන සංහාරය Srebrenica ජන සංහාරය බව කියයි.එය සිදුවූයේ 1995 ජූලී 11 සිට 19 අතර කාලයේදී. එය සර්බියාව බොස්නියාවට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී සිදුවූ ජන සංහාරයකි . මෙහිදී මරාදැමු මුස්ලිම් පිරිමින් සංඛ්‍යාව 8000 ක් යැයි කියයි . සර්බියාවේ Ratko Mladic‘ නායකත්වය දුන් මෙම ජන සංහාරයට සර්බියන් පොලිස් සහ පැරා මිලිටරි කංඩායම් අයත් වීය. ජනතාව අතරින් ඔවුහූ මුස්ලිම් ජනයා තෝරාගෙන මෙසේ මරා සමූහ මිනීවලවල් හී වලලා දමුනු ලැබින. දැනට සොයාගෙන ඇති ලාබාලම කෙනාගේ සිරුරු කොටස් අනුව ඔහු එවක වයස අවුරුදු 14 ක් පමන වූ බව…

Loading

Read More

විශ්වය පිළිබදව දාර්ශනික මත සංවාදය

ජුලි 05  සෙනසුරාධා  ප.ව 7:00 ට   චමිල් ජයනෙත්ති සහොදරයාගේ සහභාගිත්වයෙන් මෙහයවිම මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය  පහත සබැදියාව හරහා සම්බන්ද වෙන්න. විශ්වය පිළිබදව දාර්ශනික මත සංවාදය මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය /Marxists university  vous invite à une réunion Zoom programmée. Participer à la réunion Zoom https://us06web.zoom.us/j/84067478977?pwd=U3JVZfHb7HsNu0tauiVo4HjoRsV74I.1 ID de réunion: 840 6747 8977 Code secret: 844170 2025/07/05 Sri Lanka time 7:00 pm මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය /Marxists university

Loading

Read More

මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න.

ගාසා උදෙසා ඉටිපහන් දැල්වීම – ජූනි 9 සඳුදා, ප.ව. 5 මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න. පීඩනයට එරෙහිව නැගීසිටින නිර්භීත මිනිසුන් යාත්‍රා කරද්දී, අපි ඉටිපහන් දල්වා– ඊශ්‍රායලයේ අත්පත් කරගැනීම සහ අවහිරය අවසන් කිරීමටත්– පලස්තීනය නිදහස් කිරීමටත්ඉල්ලා සිටිමු. ලිබර්ටි වටරවුම- කොල්ලුටිය   ජූනි 9 සඳුදා ප.ව. 5, ඔබගේ ධජ සහ කොඩි රැගෙන එන්න.

Loading

Read More