නිර්ධන පන්ති ව්‍යාපාර සහ පරත්වාරෝපණය

මාක්ස්  සහොදරයා  කම්කරු පංතිය යන්න පැහැදිලි කරද්දී, එය සමාජය තුළ නව සහ ගොඩනැගෙමින් තිබූ සමාජ කණ්ඩායමක් විය. එය එම යුගයේදී බටහිර යුරෝපය තුළ පවා ඉතා කුඩා කණ්ඩායමක් විය. ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල කම්කරු පංතියේ පැවැත්ම ඉතා දුර්ලභ විය. එසේ වුවද, මාක්ස් විශ්වාස කළේ, ධනවාදයේ වර්ධනයට වැඩි වැඩියෙන් නිදහස් කම්කරුවන් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ය. මෙහි “නිදහස්”  යන්න මාක්ස් සඳහන් කළේ ද්විත්ව අර්ථ සහිතව ය. කම්කරු පංතිය ජනගහනයෙන් ශාතිශය බහුතරය බවට පත්වනු ඇත. එය විසින් ඔවුන්ගේ විප්ලවීය ශක්තිය තවත් පැත්තකින් වැඩි කරනු ඇත.   ඉතිහාසයේ පැවැති සියලු විප්ලවවාදී ව්‍යාපාර එක්කෝ සුළුතරයේ ව්‍යාපාර…

Loading

Read More

චෙම්මනි විරෝධයට පොලිසිය ඒරෙහි වෙයි….

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සිදුවූ විශාලතම ජන සංහාරය Srebrenica ජන සංහාරය බව කියයි.එය සිදුවූයේ 1995 ජූලී 11 සිට 19 අතර කාලයේදී. එය සර්බියාව බොස්නියාවට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී සිදුවූ ජන සංහාරයකි . මෙහිදී මරාදැමු මුස්ලිම් පිරිමින් සංඛ්‍යාව 8000 ක් යැයි කියයි . සර්බියාවේ Ratko Mladic‘ නායකත්වය දුන් මෙම ජන සංහාරයට සර්බියන් පොලිස් සහ පැරා මිලිටරි කංඩායම් අයත් වීය. ජනතාව අතරින් ඔවුහූ මුස්ලිම් ජනයා තෝරාගෙන මෙසේ මරා සමූහ මිනීවලවල් හී වලලා දමුනු ලැබින. දැනට සොයාගෙන ඇති ලාබාලම කෙනාගේ සිරුරු කොටස් අනුව ඔහු එවක වයස අවුරුදු 14 ක් පමන වූ බව…

Loading

Read More

විශ්වය පිළිබදව දාර්ශනික මත සංවාදය

ජුලි 05  සෙනසුරාධා  ප.ව 7:00 ට   චමිල් ජයනෙත්ති සහොදරයාගේ සහභාගිත්වයෙන් මෙහයවිම මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය  පහත සබැදියාව හරහා සම්බන්ද වෙන්න. විශ්වය පිළිබදව දාර්ශනික මත සංවාදය මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය /Marxists university  vous invite à une réunion Zoom programmée. Participer à la réunion Zoom https://us06web.zoom.us/j/84067478977?pwd=U3JVZfHb7HsNu0tauiVo4HjoRsV74I.1 ID de réunion: 840 6747 8977 Code secret: 844170 2025/07/05 Sri Lanka time 7:00 pm මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය /Marxists university

Loading

Read More

ඊශ්‍රායලය විසින් ගාසා ආධාර බෙදා හැරීමේ ස්ථාන විවෘත ඝාතන භූමියක් බවට පත් කරයි!

ඉරානය කෙරෙහි ලෝක අවධානය යොමු වීමත් සමඟ, ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් කරනු ලබන සමූලඝාතන ව්‍යාපාරය නව හා භයානක තත්ත්වයකට ළඟා වී තිබේ. සෑම දිනකම, කුසගින්නෙන් පෙළෙන පලස්තීනුවන්ට ආහාර ලබා ගැනීම සඳහා දුරස්ථ ස්ථානවලට යාමට බල කෙරෙමින් පවතින අතර එම ජනතා සමූහවලට වෙඩි ප්‍රහාර එල්ල කරමින්, ඊනියා ආධාර බෙදා හැරීමේ ස්ථාන විවෘත ඝාතන මධ්‍යස්ථාන (open killing fields) බවට පත් කර ඇත. පසුගිය සතිය තුළ ආහාර සොයා යන පලස්තීනුවන්ට එරෙහිව කෙරෙන ප්‍රහාර නොසිතූ විරූ ලෙස වැඩි වී ඇති අතර, දිනපතා දුසිම් ගනනක් පුද්ගලයින්ට වෙඩි තබීම හෝ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබේ.…

Loading

Read More

නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා …

අපට අවශ්‍ය වන්නේ සාධාරණ හා පරිවර්තනීය වෙනසක් සඳහාවූත්, දැනුවත්වූත් පීඩිත ජනතාවගේ පෙළ ගැසිමකි! එහි මූලික පියවර වනුයේ මහජන කොමියුන ගොඩනැගීමයි. ආර්ථික වශයෙන් පාරිසරික බිඳවැටීම, වැඩිවන දරිද්‍රතාවය, පුලුල්ව පැතිරුනු කුසගින්න සහ ගැඹුරු වන අසමානතාවයන්, ඉඩම් සහ ජනතාව සූරාකෑමේ නව ආකෘති සහ ඉහළ යන මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි එකිනෙකට බැඳී ඇති අර්බුදවල උග්‍රවීමෙන් බේරීමට බිලියන සංඛ්‍යාත ජනතාවක් යන්තම් එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නාවූ තීරණාත්මක සන්ධිස්ථානයක අපි සිටිමු. අපි ජීවත් වන්නේ අයුක්තිය සහ අසාධාරණ ලෙස සූරාකෑම සාමාන්‍යකරණය කළ, අක්‍රිය පද්ධතියකින් පවත්වා ගෙන යන සහ යටත් විජිත අතීතයක සිට පැවත එන පීඩාකාරී…

Loading

Read More