වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ අද සවස පැවති සාකච්ඡාවේ තීන්දු *හෙට උදෑසන* සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ පත්‍රිකාව බෙදීම. *බත්තරමුල්ල* සියලු ආයතන, *බැංකු මූලස්ථානවල* *මහලේකම් කාර්යාලය අසල දුම්රිය ස්ථානය* , *දෙමටගොඩ දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය, බම්බලපිටිය දුම්රිය ස්ථානය* පත්‍රිකා බෙදීම *හෙට උදෑසන 7 ට* සිදු කෙරේ. තමන්ට පහසු ස්ථානවලට සහෝදරවරු සම්බන්ධ කරන්න ජනතා අරගලයට දින 50 සම්පූර්ණ කිරීම නිමිත්තෙන් *එළඹෙන 28 දින සවස 02.00ට* දිවයින පුරා විරෝධතා උද්ඝෝෂණ පවත්වා මහජන විධානයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාව *හෙට උදෑසන 10.00ට ගුරු මැදුරේ දී* පැවැත්වේ. සියලුම නායක…
![]()