இலங்கை – அரசியலமைப்பின் 21வது திருத்தம் இந்த நெருக்கடியின் வெளிப்பாடாகும்.

By Raju prabath lankaloka பசில் ராஜபக்ஷ ஜூன் 19ஆம் திகதி பதவி விலகினார். அது மகிந்த ராஜபக்சவின் அவமானகரமான பதவியை ராஜினாமா செய்து சரியாக ஒரு மாதத்திற்கு பிறகு. உத்தேச 21வது திருத்தச் சட்டம் தொடர்பான பாராளுமன்ற நடவடிக்கைகள் ஆரம்பிக்கப்படுவதற்கு முன்னர் பசில் ராஜபக்ஷ தனது பதவியை இராஜினாமா செய்துள்ளதாக பல ஊடகங்கள் செய்தி வெளியிட்டிருந்தன. இரட்டைக் குடியுரிமை பெற்றவர்களை நாடாளுமன்றத்தில் அமர்வதில் இருந்து தகுதி நீக்கம் செய்வதற்கான ஏற்பாடுகள் மீண்டும் 21ஆவது திருத்தத்தில் உள்ளடக்கப்பட்டுள்ளதாகத் தெரிவிக்கப்படுகிறது. பசில் என்பது ஊழல் குற்றச்சாட்டுகளுடன் நெருக்கமாக இணைக்கப்பட்ட ஒரு பெயர், அண்மைக் காலமாக மக்கள் போராட்டங்களின் போது அவருக்கு எதிராக குரல் எழுப்பினர். எனவே, பசிலின் பதவி விலகல் போராட்டத்தின் வெற்றி என்றும், அந்த வெற்றிக்கு உத்தேச 21வது திருத்தச் சட்டம் காரணமாக அமைந்தது என்ற கருத்து…

Loading

Read More

ගෝල්ෆේස් අරගලය මැජික් එකක්ද?

අරගලය මෙතෙක් හඳුනාගැනුනේ පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට වඩා එයින් විකර්ෂණය කෙරෙන සමාජ සංසිද්ධියක් ලෙස නම් ගෝල්ෆේස් අරගලය මෙම ආකල්පය ලක්වැසියන් තුළ කනපිට පෙරලූ කියාදාමයක් ලෙසය. මෙම තත්ත්වය ඇති කරනු ලැබුවේ අරගල වල සාමාන්‍ය ස්වභාවය වූ ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමකාමී උපායමාර්ගයක් මත ගෝල්ෆේස් අරගලය පිහිටුවා එය දියත් කිරීම මගිනි. එමෙන්ම එය නිර්පාක්ෂික අරගලයකි. මෙහි සමාජ බලපෑමේ විශාලත්වය පෙන්නුම් කරනු ලැබුවේ බියකරු දුෂ්ඨ රාජපක්ෂ රෙජීමය සම්පූර්ණයෙන්ම දෙදරවා හැරීමට මෙම සාමකාමී අරගලය සමත්වීම මගිනි.

Loading

Read More

ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධාන මවනු ලබන මිත්‍යාවන්ගෙන් මිදී සමාජවාදය සඳහා සටන් කිරීමට කාලය පැමිණ තිබේ.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ධනවාදය ස්ථාපිත කිරීම විසින්ම එහි ආවේනික අර්බුදය ලෝකයට හෙළි කළේය. ලාභය උපරිම කර ගැනීම මත පදනම්ව ස්ථාපිත වූ එයට එහි සැබෑ ස්වරූපය හෙළි කිරීමට වැඩි කලක් ගත නොවීය. එබැවින් ඔවුන්ට ජනතාව මුළාකොට තබා ගැනීම වෙනුවෙන් විවිධ ක්‍රමෝපායන් සෙවීමට සිදුවිය. පළමු ලෝක යුද්ධයෙන් පසු 1920 දී, ජාත්‍යන්තර ආරවුල් විසඳීම සඳහා වන සංසදයක් බව කියමින්  ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එහි මූලස්ථානය සහිතව ජාතීන්ගේ සංගමය පිහිටුවන ලදී. එය ලෝක සාමය පවත්වා ගැනීම සඳහා ගොඩනැඟූ පළමු අන්තර්ජාතික සංවිධානය විය. කෙසේ වෙතත්, සංවිධානයේ ආයු කාලය වූයේ වසර විසි හයක් පමණි. එය පිහිටුවීමට යෝජනා…

Loading

Read More

අපට අවශ්‍යවන්නේ වමේ ව්‍යාපාරයකට නායකත්වය දිය හැකි මාක්ස්වාදී ව්‍යාපාරයකි.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ධනපති ක්‍රමය බිහිවීමෙන් පසු එය සිදු කරන සූරාකෑමටත්, ඉන් ඇතිවන දැඩි අහිතකර ප්‍රතිවිපාක වලටත් එරෙහිව ආරම්භ වූ පළමු සංවිධිත ව්‍යාපාරය වූයේ මාක්ස්වාදී ව්‍යාපාරයයි. මාක්ස් හා එංගල්ස්ගේ පුරෝගාමීත්වයෙන් 1847දී ආරම්භ කළ කොමියුනිස්ට් ලීගය හා 1864දී ආරම්භ කළ ‘පළමු ජාත්‍යන්තරය’ ලෙසින් හඳුන්වන ජාත්‍යන්තර වැඩකරන්නන්ගේ සංගමය එහිලා තැබූ දැවැන්තම පියවරයන් විය. අරාජිකවාදීන් මාක්ස්වාදීන්ගෙන් බෙදී වෙන්වූයේ පළමු ජාත්‍යන්තරය තුළදීය. මාක්ස්ගේ අභාවයෙන් පසු එංගල්ස්ගේ පුරෝගාමීත්වයෙන් 1889දී ආරම්භ කළ ‘දෙවන ජාත්‍යන්තරය’ හෙවත් ‘සමාජවාදී ජාත්‍යන්තරය’ ලෝක පරිමාණව මාක්ස්වාදී අදහස් මත පදනම් වූ දැවැන්ත බහුජන පක්ෂ ගොඩ නැඟීය. යුරෝපයේ බොහෝ (පාර්ලිමේන්තු වැනි) ව්‍යවස්ථාදායකයන් තුළට…

Loading

Read More

අරගලයට පහරදී මාසයයි! රාජපක්ෂ ආණ්ඩුවේ මැරයන් නිදැල්ලේ?

පසුගිය මස 9 වනදා කොළඹ, කොල්ලුපිටිිියේ හා ගෝල්පෙස්හි විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටි අරගලකරුවනට මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ හා ඔහුගේ සහචර මැති ඇමතිවරැන්ගේ උසිගැන්වීම මත ක්‍රියාත්මකවූ මැර ප්‍රහාරයට හෙට ඒනම් – 9-6-2022 දිනට මාසයකි. මෙම අමානුෂික පහරදීමට හා එහි ප්‍ර‍තිඵල වශයෙන් ඇතිවූ මිනිස් ජීවිත හා දේපළ විනාශයට ප්‍ර‍ධාන වශයෙන් වගකිය යුතු මහින්ද රාජපක්ෂ ඇතුළු මැර කල්ලිය තවමත් නිදැල්ලේ සිටිති. මෙම තත්ත්වයට විරෝධය දැක්වීම සදහා හෙට 9-6-2022 දින සවස 2.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණෙන්න.

Loading

Read More

කන්තලේ පොලීසිය අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරික සම්පත් එදිරිසිංහ මහතා ඇප මත නිදහස්…

කන්තලේ පොලීසිය අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරික සම්පත් එදිරිසිංහ මහතා ඊයේ (2022. 06. 07) දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ. එළඹෙන 20 වන දා නැවත ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 2022 මැයි මස 09 වන දින රාත්‍රියේ පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරලගේ නිවස ඉදිරිපිට සිදු වූ විරෝධතාව වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම පොලීසිය ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනාවයි. ජුනි 6 වන දා සවස 5 ට පමණ කන්තලේ, හාතියගම ඔහුගේ නිවසේ සිටියදී කන්තලේ පොලීසිය සම්පත් එදිරිසිංහ මහතා…

Loading

Read More

නීතීඥ සේනක පෙරේරා C I D යට කැඳවයි?

22.06.07 ජන අරගලය ආරක්ෂා කරමින් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනිසිටින සිවිල් ක්‍රියාකාරීන් මර්ධනය හෙලා දකිමුද. එයට එරෙහිව හඩ නගමු.. ජනතා අයිතීන් වෙනුවෙන් පෙළ ගැසෙමු.

Loading

Read More

එක්නැලිගොඩ අතුරුදන් කිරීම: ඇප ලබා සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 09 දෙනා ලබන 13 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් 2016 වසර තුළ දී අත් අඩංගුවට ගනු ලැබූ මෙම හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අවස්ථා කිහිපයක දී ඇප මත මුදාහරිනු ලැබී ය.

Loading

Read More