ගෝල්ෆේස් අරගලය මැජික් එකක්ද?

අරගලය මෙතෙක් හඳුනාගැනුනේ පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට වඩා එයින් විකර්ෂණය කෙරෙන සමාජ සංසිද්ධියක් ලෙස නම් ගෝල්ෆේස් අරගලය මෙම ආකල්පය ලක්වැසියන් තුළ කනපිට පෙරලූ කියාදාමයක් ලෙසය. මෙම තත්ත්වය ඇති කරනු ලැබුවේ අරගල වල සාමාන්‍ය ස්වභාවය වූ ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමකාමී උපායමාර්ගයක් මත ගෝල්ෆේස් අරගලය පිහිටුවා එය දියත් කිරීම මගිනි. එමෙන්ම එය නිර්පාක්ෂික අරගලයකි. මෙහි සමාජ බලපෑමේ විශාලත්වය පෙන්නුම් කරනු ලැබුවේ බියකරු දුෂ්ඨ රාජපක්ෂ රෙජීමය සම්පූර්ණයෙන්ම දෙදරවා හැරීමට මෙම සාමකාමී අරගලය සමත්වීම මගිනි.

https://www.youtube.com/watch?v=4rnUyFgFBXQ&t=30s

Loading