රනිල්ගේ ප්‍ර‍තිගාමීත්වය වළක්වමු!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ජූලි 9 දින ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම නිසා හිස් වූ ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් මේ වනවිට රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙසට තේරී පත්ව ඇත. රනිල් වික්‍රමසිංහ යනු රාජපක්ෂවරුන් පමණටම ජනතාවට පිළිකුල් කරන අයෙකි. ඔහුට පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පවා අවස්ථාවක් නොලැබුණි. අවසන් මහ මැතිවරණයෙන් තමන් තරඟ කළ දිස්ත්‍රික්කයෙන් හා ලංකාවේ එකදු දිස්ත්‍රික්කයකින් ආසනයක් දිනා ගැනීමට නොහැකි වන තරමට ඔහු ජනතාවගෙන් ප්‍රතික්ශේප වී තිබුණි. ඔහුගේ පක්ෂයට 2020 මහ මැතිවරණයේදී ලංකාවෙන්ම ලබාගත හැකි වූයේ 2.15%ක ඡන්දයක් පමණි. එවන් අයෙක් රටේ ජනාධිපති ලෙස තෝරා පත්…

Loading

Read More

සාමකාමී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම…

පහත දැක්වෙන්නේ අරගලකරුවන්ට වෙඩි නොතබන ලෙස ඉල්ලූ බ්‍රිගේඩියර් රාජකාරිවලින් ඉවත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන් ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසමට යොමු කල ලිපියයි…. සුලාරි ලියනගම,අධ්‍යක්ෂ – විමර්ශන,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,කොළඹ. මහත්මියනි, සාමකාමී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙනි ජූලි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි අද වාර්තා විය. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව සාමකාමීව අරගල කර…

Loading

Read More

ඉසිප්‍රියා පෙන්වා ෆොන්සේකා ස්තාපිතවීම..

ප්‍රියශාන්ත රාජපක්ෂ විසිනි අරගලයේ මුල් වකවානුවේදී ඉසිප්‍රියාගේ හා සිවරාම්ලගේ රූප සහිත කටවුට් අරගල බිමේ ඉහලින්ම ප්‍රදර්ශනය කෙරිනි..නමුත් අවසානයේ අරගල පාර්ශවයේ ස්ටාර්ලා ලෙස බෞතිස්ම කෙරුනේ සිවරාම්ලගෙ ඉසිප්‍රියාලගේ ඝාතනවල වග උත්තර කරුවන් වියයුතු ෆොන්සේකලාමය… රාජපක්ෂල නිර්මාණය කරපු රණවිරුගාය සිංහකොඩි මේනියාව අළුත් විදියකට වර්තමානය තුල පුනරුප්පත්තිය ලබා ඇත.. අවසානයේදී උතුරේ ඉසිප්‍රියාල දකුණේ ජනප්‍රියවාදී ජාතික අරගලයක් වෙනුවෙන් වෙන්දේසිවී ඇත.. දකුණේ ජනතාවට තමන්ව පාලනය කරන දකුණේ පාලකයන්ව තමන්ට එපාවූ කල පන්නා දැමිය හැකිය…නමුත් උතුරේ ජනතාවට ඔවුන්ව පාලනය කරන දකුණේ පාලකයන්  මොන විනාශයක් ගෙන දුන්නත් පලවා හැරිය නොහැකිය .. 88,89 වකවානුව තුල භීෂණයේ වග උත්තර කරුවන්…

Loading

Read More

කළ යුත්තේ කුමක්ද?

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ජූලි 9 දින ගෝඨාභය රාජපක්ෂව එළවා දැමීම අරගලය ලැබූ දැවැන්තම ජයග්‍රහණය බව නොකිවමනාය. ඒ සමඟම ජන අරගලය ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇත. ගෝටාභය රාජපක්ෂ පන්නා දැමීම මූලික කරගත් අරගලය අද වන විට තමන්ට අවශ්‍ය වන්නේ කුමන පාලනයක්ද යන කරුණ සම්බන්ධව සාකච්චා කරමින් සිටී. අප්‍රේල් මස ඇරඹි ගෝල්ෆේස් අරගලය තුළත්, ඊට කලින් ප්‍රාදේශීය මට්ටමෙනුත් ජනතාව වීදී බැස්සේ තම අවශ්‍යතා සපුරාලිය නොහැකි මෙම පාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂාවෙනි. නමුත් මේ වනවිට, ජනතා ඉල්ලීම් ඉටු කිරීමේ ක්‍රමයක් ඇති කරනු වෙනුවට, ජනතාව අගාධයට ඇද දැමූ පවතින පාලන ක්‍රමය තව දුරටත් පවත්වාගෙන…

Loading

Read More

ආගමන විගමන නිලධාරින් ගෝඨාට පොලිමේ එන්න කියලා- ඩුබායි යන්න බැරිව කටුණායක ගුවන් හමුදා කදවුරේ හිරවේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පාරට බැසීමත් සමගම ජනාධිපතිවරයා තම පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ කොට අද ඩුබායි බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි යේය .   අද ඔහුට ජීවිතයේ කිසි දිනයක නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු විය. ඒ පිට වීමේ මුද්‍රාව ගැසීමට ආගමන විගමන නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් කියා සිටියේ තම ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ තම ටිකට් එක සහ පාස්පෝට් එක රැගෙන බලපත්‍ර නියමිත කවුන්ටරයට පැමිණෙන ලෙසයි . එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ගුවන් යානයට යාමට හැකි ඉක්මනින් අවශ්‍ය නිසා නැවත එය වෙනත්…

Loading

Read More

රෝමයට ගිනිතබා නීරෝ වීණා වයයි…

චාල්ස් දයානන්ද විසිනි මෙය සත්‍ය පුවතකි.. ක්‍රිස්තු වර්ෂ පලමු සියවසේ රෝමයේ සිටි අධිරාජයකු වූ නීරෝ රෝමයට ගිනිතබා මාලිගයට වී සංගීත සාද පවත්වමින් සිටිබව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි.ව.1 දී රෝමයේ පීඩිත ජනයා අතරින් බිහිවූ ජේසුස් ක්‍රිස්තුස් නම් තරුණ නායකයා අධිරාජ්‍යට එරෙහිව මහා අරගලයක් මෙහෙයවීය…පසුව ඔහු අල්ලා කුරුසයේ ඇණ ගසා මරා දැමීය . අරගලය එයින් අවසන් නොවීය.එය දහස් ගුණයකින් වර්ධනය විය .ජීවත් වූ ජේසුස් ට වඩා මියගිය ජේසුස් මහා බලවේගයක් බවට පත්විය .අධිරාජ්‍යයට හිසරදයක් වූ මේ මහජන බලවේගය විනාශ කිරීමට නීරෝ තම හේවායින් යොදවා රෝමයට ගිනිතබා එය පීඩිත ජනතා අරගල කරුවන් මත…

Loading

Read More