චීනය සමාජවාදී රාජ්‍යයක් ද? සංවාදය!

චීනය සමාජවාදී රාජ්‍යයක් ද? සංවාදය!!! ඔක්තෝබර් 01 බදාදා ප.ව. 7.00ට මෙහෙයවීම: අනිල් රාජකරුණා ZOOM තාක්ෂණය ඔස්සේ…. Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: චීනය සමාජවාදී රාජ්‍යයක් ද?Time: Oct 1, 2025 07:00 PM ColomboJoin Zoom Meetinghttps://us06web.zoom.us/j/86170371577?pwd=32o86Z9kZAXIfuZPB1HZwgYmnYNVe8.1 Meeting ID: 861 7037 1577Passcode: 842385 — One tap mobile+13017158592,,86170371577#,,,,*842385# US (Washington DC)+13052241968,,86170371577#,,,,*842385# US Join instructionshttps://us06web.zoom.us/meetings/86170371577/invitations?signature=aLydxECE67LQ5j2wobm-CD_LXAWfIpbqAUISBFq6ehE Marxist University – මාක්ස්වාදී විශ්වවිද්‍යාලය 

Loading

Read More

පළමු ජාත්‍යන්තරය ආරම්භ කරන ලද්දේ වසර 161 කට පෙර සැප්තැම්බර් 28 වන දින ය.

1848 විප්ලවය කම්කරු පන්තියේ ඉතිහාසයේ පළමු වැදගත් අවස්ථාව විය. මෙම විප්ලවීය ව්‍යාපාරයේ දෙවැනි වැදගත් අවස්ථාව වන්නේ 1864 සැප්තැම්බර් 28 දින ලන්ඩනයේ සාන්ට් මාර්ටින් හෝල්හිදී ජාත්‍යන්තර කම්කරු සංගමය (පළමු ජාත්‍යන්තරය) පිහිටුවීමය. පළමු ජාත්‍යන්තරය මුලදී ශාඛා ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය සහ ජර්මනියෙහි පිහිටුවන ලද අතර, 1867 සිට ඉතාලිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව සහ එක්සත් ජනපදය ඇතුළු රටවලද ශාඛා ආරම්භ විය. ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ජර්මන් සහ ඉතාලි කම්කරුවන් සහ සමාජ ක්‍රියාකාරීන්ගේ උත්සාහයෙන් පිහිටුවූ මෙම පළමු ජාත්‍යන්තරයේ මූලික අරමුණ වියේ යුරෝපයේ නව කාර් මීකරණය වූ රටවල පවත්නා කම්කරු ව්‍යාපාර සන්විධානය කිරීම සහ ඒවා සමන්විත කිරීමය. මෙම අරමුණ…

Loading

Read More

ආදර ප්‍රගීත්, 

පසුගිය ටිකේ අවිවේකී බව නිසාම ලියන එක ප්‍රමාද වුනා. අද සතුට පිරිණු ඉරිදාවක්.ප්‍රගීත් මම දැන් ඉන්නෙ පුතාල එක්ක ,එයාලගෙ නිවහනේ.ඔයාඑයාලව දැක්කොත් පුදුම වේවි. ඔයාගෙ රුව, ගුණ ඒ දෙන්න ගාව සමෝසමව…ලංකාවෙ අතුරුදහන්කල ආදරණීයන් සොයන මට, අපට ජිනීවාවල ගෙවුනෙ බොහොම වැදගත් සතියක්.23 ජිනීවාවලට පැමිණීමත් සමග ආරම්භවූ සතිය බොහෝ හමුවීම්, රිදීම්, රිදවීම් මැද අවසන් වුනා.මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයට සමගාමීව රාජ්‍ය නොවන සංවිධාන කීපයක් විසින් සංවිධානය කරන ලද side event එකක උතුරෙන් සහ දකුණෙන් මාත් ඇතුළුව වින්දිතයන් කීප දෙනෙක්ට අදහස් එක්කරන්න අවස්ථාව ලැබිල තිබුණ. මේ සමග එහි මම කතා කරපු කතාව ඔයත්…

Loading

Read More

ඊශ්‍රායලය ප්‍රජාතන්ත්‍රවාදයක් නොවන අතර බටහිරයන්ට ඇස් ඇරීමට කාලයයි

ඊශ්‍රායලය “ප්‍රජාතන්ත්‍රවාදයක්” ලෙස නිරූපණය කිරීම බටහිර දේශපාලන කතිකාව තුළ ගැඹුරින් මුල් බැසගත් ඓතිහාසික මිථ්‍යාවක් බව මෙම ලිපියෙන් පෙන්නුම් කෙරේ. ඓතිහාසික, නීතිමය, ජනවිකාස සහ සමාජ විශ්ලේෂණයක් හරහා, ඊශ්‍රායලය යුදෙව් ජනවාර්ගිකත්වයක් ලෙස ක්‍රියා කරන බවත්, එහිදී ජනවාර්ගික-ආගමික අයිතිවාසිකම්, සම්පත් වෙත ප්‍රවේශය සහ දේශපාලන පාලනය තීරණය කරන බවත් පෙන්වා දී ඇත. 1948 නක්බා, පුරවැසි නීති සම්පාදනය, නාගරික සැලසුම් පිළිවෙත්, සමාජය මිලිටරිකරණය කිරීම සහ විසම්මුතියට හිංසා කිරීම පෙන්නුම් කරන්නේ රාජ්‍යය නිර්මාණය කිරීමෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සාරය හිස් වූ බවයි. මෑත කාලීන රජයේ රැඩිකලීකරනය (2023-2025) මෙම ව්‍යුහය ගැඹුරු කර ඇති අතර, වර්ණභේදවාදී ක්‍රමයක් තහවුරු කර ඇත.…

Loading

Read More

ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් වසර හැත්තෑවක් ඇවෑමෙන්

David North ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා ලියොන් ට්‍රොට්ස්කි (1879-1940) විසි වන සියවසේ දේශපාලන ඉතිහාසය තුල ශ්‍රේෂ්ඨතම හා වඩාත්ම මතභේදයට ලක් වූ පුද්ගලයන් අතරට අයත් වේ. සිය ජීවිත කාලය තුල දී, ඔහු සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත්‍රය ගෙන ගිය මුසාවන්ගෙන් හා චෝදනාවන්ගෙන් සමන්විත දුෂ්ට ප්‍රචාරක ව්‍යාපාරයක ඉලක්කය බවට පත් වූ අතර එම ව්‍යාපාරය මෙම පිටුවහල් කල විප්ලවවාදී නායකයාගේ ඝාතනයෙන් කුලුගැන්වුනි. ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් වසර හැත්තෑවක් ඇවෑමෙන්, ඓතිහාසික වාර්තාව පිලිබඳ, දිගු කලක් තිස්සේ අපකීර්තියට පත්ව තිබූ, ස්ටැලින්වාදී විකෘතිකරන හා මුසාකරන, ප්‍රධාන ප‍්‍රවාහයේ ශාස්ත්‍රාලික සාහිත්‍යය තුලට තමන්ගේ මාවත සොයා ගනීමින් සිටී. ප‍්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන්…

Loading

Read More

ලංකා ට්‍රාන්ස්ෆෝමර් ස්  සේවක සටන

1983 ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස්  අරමුදල් හා සේවක අරමුදල් මගින් රට තුල හා රටෙන් පිට ලංකා විදුලි බල මණ්ඩලය හා එක්ව අතිවිශාල ප්‍රාග්ධන ආයෝජනයක් සිදුකර ඇත. එම ආයෝජනය කර ආරම්භ කල ව්‍යාපාර වල කොටස් 63% ක් රජය සතු අතර කොටස් 37% ක් සේවකයින් සතු වුනත් එම ආයතන වල දූෂිත නිලධාරින් හා දූෂිත දේශපාලකයන් හා එක්ව රජයට ලැබිය යුතු මුදල් හා සේවකයන්ට ලැබිය යුතු මුදල් 1983 වසරේ සිට වංචා කරමින් ඇත.2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලි බල( සංශෝධන ) පනත මගින් ද පවතින  NPP  රජය උත්සාහ කරන්නේද එම දූෂිතයන් රැකීමට නිසා එයාට…

Loading

Read More