ධනපති  නිෂ්පාදනය 3 වැනි කොටස 10 වැනි පරිච්ඡේදය වැඩ දිනය

1 වැනි ඛණ්ඩය වැඩ දිනයෙහි සීමා ශ්‍රම ශක්තිය එහි වටිනාකමට මිලට ගනු ඇතැයි සහ අලෙවි කරනු ඇතැයි යන අභ්‍යුපගමයෙන් අපි පටන් ගත්තෙමු. සෙසු සියළු හුවමාරු භාණ්ඩ වලට වටිනාකම මෙන් ම එහි වටිනාකමක් නිශ්චය කරනු ලබන්නේ එය නිෂ්පාදනයට අවශ්‍ය වැඩ කාලය මගිනි. ශ්‍රමිකයා ගේ මධ්‍යක දෛනික යැපීම් මාධ්‍ය නිෂ්පාදනයට පැය 6 ක් ගත වේ නම් ඔහු තම දෛනික ශ්‍රම ශක්තිය නිෂ්පාදනය සඳහා හෝ එහි අලෙවියෙහි ප්‍රතිඵලයක් ලෙස ලත් වටිනාකම ප්‍රතිනිෂ්පාදනය සඳහා හෝ මධ්‍යක වශයෙන් දිනකට පැය 6 ක් වැඩ කළ යුතුය. ඔහුගේ වැඩ දිනයෙහි අවශ්‍ය කොටස පැය 6 ක් වන අතර…

Loading

Read More

සාමාන්‍ය වැඩ කරන දිනයක් සඳහා වූ අරගලය

වැඩ කරන පැය ගණන සඳහා අනිවාර්ය සීමාව පිලිබඳ නීති. I833-1864 වකවානුව තුල ඉංග්‍රීසි කර්මාන්තශාලා නීති. අනෙකුත් රටවල් කෙරෙහී ඉංග්‍රීසි කර්මාන්තශාලා නීති වල බලපෑම. ඔක්තෝබර් 20 රාත්‍රී 7.00ට… මෙහෙය වීම – අනිල් රාජකරුණා සහෝදරයා “පංති සටන පෙරට ගැනිම සඳහා සියලුම සහෝදර සහෝදරියන් සම්බන්ධ වෙන්න” Zoom තාක්ෂණය ඔස්සේ…..පහත සබැඳියාව ඔස්සෙ සම්බන්ධ වෙන්න Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: වැඩ කරන පැය ගණන සඳහා අනිවාර්ය සීමාව පිලිබඳ නීති – අනිල් රාජකරුණා සහෝදරයාTime: Oct 20, 2024 07:00 PM Colombo Join Zoom Meetinghttps://us06web.zoom.us/j/81881762161?pwd=h8aE6qYw2l8szTmh3Kj3SdNpWqU4r2.1 Meeting ID: 818 8176 2161Passcode: 161836 

Loading

Read More

සිරකරුවෝත් මනුෂ්‍යයයෝය පිටත සහ ඇතුළත

කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධාන ලේකම් ශාන්ත විජේසූරිය විසිනි. රනිල් වික්‍රමසිහගේ ආණ්ඩුව පොලිස් විශේෂ කාර්ය බලකායට සහ පොලිසියට අසිමිත බලයක් පවරමින්  තරුණයන්ට වෙඩි තබා මරා, මහමග ප්‍රදර්ශනය කරමින් ,අත්අඩංගුවට ගත් තරුණයන්ට කුරිරු බධබන්ධනයන්ට ලක් කරමින් සහ අද්භුත චෝදනා දමා සිරගෙවල් පුරවමින්, රාජය භිෂණයක් වපුරමින් සිටින අතරම මාර්ග ගත (ඔන්ලයින් පනත)  සහ ඒ.ටි.ඒ. පනත ඇතුළු පනත් ගෙන එමින් භාෂණයේ , ප්‍රකාශනයේ අයිතිය දඩුකදේ ගසා ප්‍රජාතන්ත්‍රවාදයට අගුල් දැමීමට ද කැසකවයි . ආණ්ඩුව පාතාලය මර්දනය කිරීමට පැන ගත්තේ කම්කරුවන් තරුණයන් හා සෙසු පීඩිතයන්ගේ එකදු අති මුලික ප්‍රශ්නයක් විසදීමට අපොහොසත් තත්ත්වයන් යටතේ ය.. ආණ්ඩුව මහජනයාගේ …

Loading

Read More

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිල ප්‍රකාශනය.

වර්ෂ 2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිල ප්‍රකාශනය. 2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත. ආසියා කොමියුනය ASIACOMMUNE.ORG වර්ෂ 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රි ලාංකිකයන්ට තීරණාත්මක දිනයකි.  එම දිනය අසල්වාසි දකුණු ආසියාතිකයන්ටද එලෙසම වැදගත් වනු ඇත. මක් නිසාද යත්  ශ්‍රි  ලංකාවේ ජනතාව මෙම මැතිවරණයේදී තමන්ගේ බලය පෙන්විමට තිරණය කර ඇත. ශ්‍රි ලාංකිය ජනී ජනයාට දැනුම් තේරුම් ඇති ප්‍රමාණයට එම වෙනස සිදු විමට නියමිතව ඇත.   එකී වෙනස සිදු කිරිමට ජීවමානව සටන් කරන ජනතාව සමග ආසියා කොමියුනය එක පෙලට සිට ගනිමු. යම් හෙයකින් ජනතාව ප්‍රාර්ථනා…

Loading

Read More

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළුලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය වසක දුඛ්‍ය සත්‍යය. “සමසමාජය“පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ “ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය“ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ සටනක් යනුවෙන් වාර්තා විය. එතැන් පටන් 86 වසක්ම තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රබර් වතු කම්කරුවාගේ එදා කඳුළු වල වටිනාකමට වඩා අද කඳුලට වටිනාකමක් ලැබී තිබේ ද යටත් විජිත පාලකයන් විසින් පළමුව  කෝපි වගාවටත්, දෙවනුව තේ වගාවටත්, පසුව රබර් වගාවටත්   දකුණු ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන්…

Loading

Read More

ඒ තමයි බාහු….

1983 පක්ෂය තහනම් කලා… බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (න.ස.ස.ප.) කාර්යාලයේදී. 1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට විරුද්ධව ගෙනගිය අරගලය අවසන් වුණේ වැල්ලවත්ත පොලිස් කූඩුවෙන්. රෙදි මෝලේ හිටිය න.ස.ස.ප. මිත්‍රයන් පක්ෂ‍යට කියලා පොලිස් ඇපමත නිදහස් කරගෙන, මාව අරගෙන ගියේ නසසප ප්‍රධාන කාර්යාලයට.  සංවර්ධනය වෙමින් පවතින රටක කොමිස්කාර ධනපතියන් පාලනය කරද්දී, අපි වගේ දුගියන්ගේ සිතුම් පැතුම් පොඩි පට්ටම් වෙන්නේ ඇයි කියන එකේ දේශපාලනය මුලින්ම තේරෙන බාසාවෙන් කියලා දුන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න. ඒ තමයි බාහු.…

Loading

Read More

STF බලකායේ මිලේච්ජත්වය පිටාර ගැලු ඝාතනයක්

ශාන්ත විජේසුරිය විසිනි පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් කේ .ඒ .මහේෂ් ඉන්දික ප්‍රභාත්ට එම විශේෂ බලකායේ නිලධාරියෙකුගේ දුරකතනයට ආ ඇමතුමක් ලබා දී ඇති බවත් එම දුරකතන ඇමතුමෙන් පසු ඉන්දිකගේ මුහුණ අදුරු වු බවත් පොලිස් විශේෂ බලකායේ නිලධාරියාගේ දුරකනයෙන් ඔහුට කතා කරන්නට ඇත්තේ පාතාල නායකයෙකු යැයි පොලිසිය පවසන කොස්ගොඩ සුජි බවට සැකකරන බව ඉන්දික ප්‍රභාත්ගේ ඥාතීහු පවසති . ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගන්නේ 2022 ඔක්තෝම්බර් 12 වෙනිදා රාත්‍රියේය . ඔහුව අත්අඩංගුවට ගැනීමේ  මෙහෙයුමට සහභාගි වු සියලුම දෙනාගේ දුරකතන පරික්ෂා කළහොත් එදින ඉන්දිකට කතා කර මරණ බවට තර්ජනය කළේ කවුද යන්න…

Loading

Read More

“මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නේ නෑ .”

“මම සුචරිත ගම්ලත්ට ආයුබෝවන් කියන්නේ නෑ .මම බැඳිලා ඉන්නවා ඔහුගේ නිවැරදි ලෝක දෘෂ්ටිය සහ සවිඥානකත්වය කරේ තියාගෙන ඉදිරියට යන්න” (උපුටා ගැනීම සුචරිත ගම්ලත් සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේදී වික්‍රමබාහු කරුණාරත්න  කල දේශනයෙන්) අපි බාහු සහෝදරයාට ආයුබෝවන් ,ස්වර්ගයට යන්න නිවන් දකින්න කියන්නේ නෑ. නමුත් ඒ සහෝදරයා යම් කාලයක ලෝකයේ සියලුම පීඩිතයන් වෙනුවෙන් කරන්න උත්සාහ කළ සමාජ පරිවර්තනය ඉදිරියට ගෙන යාමට සියලුම නව සම සමාජවාදීන්ගෙන් අපි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු. මෙයට ආසියානු කොමියුන් මණ්ඩලය (ශ්‍රී ලංකාව)  

Loading

Read More

පිළියන්දල පොලිස් වැටලිම් අංශය අයිස් ග්‍රෑම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකුව ලක්ෂ හතරක් අරන් නිදහස් කරලා.

පිළියන්දල පොලිසියේ අපරාධ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් අයිස් ග්‍ර‍ැම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකු නිදහස් කිරීම සදහා ලක්ෂ හතරක මුදලක් ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වී ඇත. . එම වැටලිම් සදහා පිළියන්දල පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ඉසුරු රන්දික වික්‍රමරත්න ද සහභාගි වි ඇත. අයිස් ග්‍ර‍ෑම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයාව පිළියන්දල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අයිස් පැකට් එකාක් දමාය. මෙම තරුණයා කැස්බ‍ෑව බටුවන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි . එම තරුණයාට වයුසමනය කළ බස් රථ කිපයක අයිතිකාරයෙකි. අයිස් ග්‍රෑම් 02 ක් සමග එම තරුණයා…

Loading

Read More