කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක…

කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රු පන්දහසක වැටුප් වැඩිවිමක් ඉල්ලා දින පහක් තිස්සේ එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියි. සේවක සේවිකාවන් 1080 දෙනෙකු පමණ සේවය කරන එම ඇගළුම් කර්මාන්ත ශාලාව වසර 25 ක් තිස්සේ පවත්වාගෙන යන බවත්, රටේ පවතින ජිවන වියදම අනුව රු පන්දහසක වැටුප් වැඩිවිමක් ලබාදෙන ලෙස සේවක සේවිකාවන් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියද, පාලන අධිකාරියෙන් රු දෙදහසක් පමණක් වැඩි කරන බවට පොරොන්දු වු බවයි උද්ඝෝෂණයේ නිරතව සිටින සේවක සේවිකාවන් කියා සිටියේ. රු දෙදහසකට වඩා වැඩි වැටුපක් ලබාදෙන්නේ නම් දැනට සේවක…

Loading

Read More

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

Originally posted : https://vivaranalk.com/ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිළක් ගෙවා සුපිරි වෙළඳසැළකින් මිළට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවලු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත. ඊට හේතුව කාබනික ආහාර සුලබ නොවීම හා කාබනික වගාවට පමණක් යොමුවීම දුෂ්කර වීමයි. එසේම උඩරට හා පහතරට එළවළු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා…

Loading

Read More

විජය මැරීම…

විජය කුමාරතුංග මානවහිතවාදීයෙකි. ජනප්‍රිය නළුවකු උවත් , ඔහුගේ මානව හිතවාදය හූදු රංගනයක් නොවීය. ඒ නිසාම ඔහුට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවීය. ජාතීන්ගෙ ගැටළුවට දේශපාලන විසදුමක් ලබා දීම ගැන කැපවූ ඔහු උතුරේ සංචාරයක නිරතවිය . එය එකල දකුණේ වර්ගවාදීන්ගේ වෛරයටද හේතුවීය . 83,කළු ජූලියට මුවාවී ජේ.ආර් ද්‍රෝහියා ජ.වි.පෙ , කො.ප. මෙන්ම නව සම සමාජ පක්ෂයද තහනම් කර තිබින . ශ්‍රී ලංකා මහජන පක්ෂයට මෙන්ම එක්සත් සමාජවාදී පෙරමුණට ද ඔහු නායකත්වය දුන් අතර බලය බෙදීමට පක්ෂ වීම නිසාම ඔහුව ඝාතනය කරනු ලැබීය.සම සමාජ , කො.පෙ.මෙන්ම නව සම සමාජ පක්ෂයද ඊට ඇතුලත් වීය . චංද්‍රිකා…

Loading

Read More

පරා රාජ්‍යය සහ ආන්ඩුව …

වත්මන් ආන්ඩුවට ජනතාව බලය දුන් ප්‍රධානතම කරුණක් වූයේ සංවිධානාත්ම අපරාධකරුවන්ගෙ පාලනය වූ ලංකා රාජ්‍යය නීතීයේ ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම උදෙසායි කියවින .  ඊට වගවන බවට ඔවුන් ද මැතිවරණ වේදීකාවේ ඔවුන්ද නිතර නිතර කියා සිටිය හ. මෑතකදී හෙලිදරව් වූ කරුණු අනුව ජනතාවගේ අපේක්ෂා  සහ ආන්ඩුවේ උවමනාව සහ හැකියාව අතර පරතරය වැඩි වී ඇත්දැයි සැක සංකා ඇති කරයි. “තජුඩීන් ඝාතනයේ “පරීක්ෂණ නොමග යැව්වේ යැයි චෝදනා ලැබුවෙකු මාලීමා ආන්ඩුව උපදේශකු ලෙස පත්කර ඇතැයි වාර්තා වීය. එසේම ජනාධිපතිගේ ජිඩිටල් උපදේශකටද එවැනි චෝදනා ඇත. රාජපක්ෂලාගේ වනචර දශකයේ පුද්ගලයින් පැහැර ගැනීම් සිදුකල ත්‍රිපෝලී කල්ලියට අමතරව කල්ලි…

Loading

Read More

” පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලය “

” වැරදියට චංදේ පාවිච්චි කරනවට වඩා හොදයි , චංදය පාවීච්චි නොකර ඉන්න එක” ඒ අද උදේ මට හමුවූ වයෝවෘද්ධ කාන්තාවක් කියූ කතාවක්. අද 24.11 .2024 ස්වීට්සර්ලන්තයේ ජන මත විමසුන් දිනයක්. මෙහි වසර හතරකට වරක්, මහජන නියෝජිත ආයතන වලට නියෝජිතයින් පත්කිරීම , පාසල් පාලන මංඩලයේ නියෝජිතයින් පත්කිරීම සහ දිස්ත්‍රික් සහ මහ අධිකරණ විනිසුරුවන් , සාම විනිසුරුවන් පත් කිරීමට අමතර , සෑම වර්ෂයකම හතර වතාවක් විවිධ කරුණු අරබයා ජන මත විමසුන් පැවැත්වෙනවා. ඉතින් මගේ චංදය ප්‍රකාශ කිරීමට යන අතරතුර තමා අර කියූ කාන්තාව හමුවුනේ. කාටත් සුපුරුදු පරිදි මා ඇයට ” සුභ උදැසනක්…

Loading

Read More

පාට කොඩි විමල් , ශෂී , ඩයනා සහ බාලකුමාර්..

මියගිය අය සිහිකිරීමට පාට දෙකේ කොඩි උවමනාදැයි වීරවංශ කල ප්‍රශ්න කිරීමක් දක්නට ලැබුනි. ඉල් මහ දකුණේත් උතුරේත් අරගල වලින් මියගිය අය සමරන මාසයකි.  දකුණේ විරුවන් සමරන්නන් රතු පාට කොඩි වැල් අදිති. රතු කොඩි ගස් සිටුවති.. උතුරේ රතු කොඩි නොව ඔවුනට ආවේනික කොඩි ඔසවසති. දකුණේ ඔසවන කොඩි ගැන උතුරේ ජනයා ප්‍රශ්න නොකරන මුත් උතුරේ ජනයා කොඩි උසවන විට දකුණේ බොහෝ අයගේ ඇගේ කහබිලියා ඇතිල්ලුනා සේ, කටුස්සන් ඇගේ යන්නා වැනි වෙති. උතුරේත් දකුණේත් තරුණයින් අවි අතට ගත් හේතූ ගැන ඔවූහු කතා නොකරති. අසමාන ලෙස , අවමං සහගත ලෙස සැලකීම මේ කොඩි හුටපට…

Loading

Read More

කාල් මාක්ස් සහෝදරයාගෙ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සකාච්චාව

• *පරිච්ඡේදය – 16 නිරපේක්ෂ සහ සාපේක්ෂ අතිරික්ත වටිනාකම .* • *නොවැම්බර් 24 ඉරිදා පස්වරු 7.00ට* •  *මෙහයවිම – අනිල් රාජකරුණා සහෝදරයා* • “*පංති සටන පෙරට ගැනිමට සියලුම සහෝදර,සහොදරියො සම්බන්ධ වන්න*”. • *ZOOM තාක්ෂණය ඔස්සෙ..*• *පහත සබැදියාව හරහා සම්බන්ධ වෙන්න.* *මේ ලින්ක් එක භාවිතාකරන්න.* *මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය /Marxist University* 

Loading

Read More

ෆෙඩිරික් එංගලස් සහෝදරයාගේ

ෆෙඩිරික් එංගලස් සහෝදරයාගේ • පවුල පුද්ගලික දේපළ රාජ්‍ය ඇති වු සැටි කෘතිය පිළිබද ප්‍රවේශයක්  • දේශනය –  මාක්ස්වාදී විශ්විද්‍යාලය නියොජනය කරමින් නිමල් චන්දසිරි සහෝදරයා • නොවැම්බර් 23 සෙනසුරාදා පස්වරු 7.00 ට… මාක්ස්වාදී විශ්වවිද්‍යාලය Marxists universityෆෙඩිරික් එංගලස් සහෝදරයාගේ • පවුල පුද්ගලික දේපළ රාජ්‍ය ඇති වු සැටි කෘතිය පිළිබද ප්‍රවේශයක්  • දේශනය –  මාක්ස්වාදී විශ්විද්‍යාලය නියොජනය කරමින් නිමල් චන්දසිරි සහෝදරයා • නොවැම්බර් 23 සෙනසුරාදා පස්වරු 7.00 ට… මාක්ස්වාදී විශ්වවිද්‍යාලය Marxists university

Loading

Read More

ලෝක වැඩකරන ජනතාවට මෙම මැතිවරණ උගුලෙන් එළියට පැමිණිමට මාවතක් අවශ්‍යය වි ඇත – ශ්‍රි ලංකාව (2024 නොවැම්බර් 14) ආසියා කොමියුනයේ නිල ප්‍රකාශය.

2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වූ ජනාධිපතිවරණය ගැන ආසියා කොමියුනයේ මතය asiacommune.org වෙබ් අඩවියේ පල කරන ලදි. එම ප්‍රකාශනයේ ද්විත්ව මැතිවරණ ප්‍රතිඵලයක් ගැන කතා කරන ලදි. උපුටා ගැනිම asiacommune.org 2024/09/20 දින “2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත“ ආසියා කොමියුනය ප්‍රකාශ කල පරිදි එම ප්‍රතිඵල දෙකම නිකුත් විය. දශක ගනණාවක් ධනවාදයෙන් බැට කෑ ජනතාව ඡන්දයෙන් කල හැකි දෑ සිදු කලේය. වසර 76 ක් තමන්ව පාලනය කල සියළුම දූශිත පවුල් ඡන්දයෙන් පරාජය කලේය. ඒ වෙනුවට 1965 සිට ව්‍යාජ වාම මුහුණුවරක් පෙන්නුම් කල ජනතා විමුක්ති පෙරමුණේ…

Loading

Read More