අබ සරණ, බුදු සරණ, සමාජ මාධ්‍ය සහ ජාතික ජන බලවේග ආණ්ඩුවේ පුනරුදය ද? පුකරුදය ද?

වර්තමානයේ වඩාත් ජනප්‍රිය මාධ්‍ය වී ඇත්තේ සමාජ මාධ්‍යයි. පුවත්පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මාධ්‍යයද සමාජ මාධ්‍ය තුළ තම වැඩ සටහන් ප්‍රචාරය කිරීමට වැඩි ප්‍රමුඛත්වය වර්තමානයේදී ලබා දෙති. එවැනි තත්වයත් තුළ සමාජ මාධ්‍ය හරහා ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර විමර්ශනය කළ හැකි හොඳම ස්ථානය බවට සමාජ මාධ්‍ය පත්වී අවසන්ය. එහි ජාජබ ආණ්ඩුවට හිතෛෂී සමාජ මාධ්‍ය භාවිතාව ආණ්ඩුව පත්වීමට පෙර තිබූ ප්‍රසිද්ධ භාවිතාව දුර්වල වී ඇති නමුත් සුලු ප්‍රමාණයෙන් පවත්වාගෙන යන බව නිරීක්ෂණය කළ හැකිය. ජාජබ ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය භාවිතාව ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබමින් දිනෙන් දින වර්ධනය වෙමින්…

Loading

Read More

කාල් මාක්ස් සහෝදරයාගෙ ප්‍රාග්ධනය කෘතිය පිළිබඳ අධ්‍යාපන සකාච්චාව

පරිච්ඡේදය – 24 අතිරික්ත වටිනාකම ප්‍රාග්ධනය බවට  පරිවර්තනය වීම. •  ජනවාරි 12 ඉරිදා පස්වරු 7.00ට •  මෙහයවිම – අනිල් රාජකරුණා සහෝදරයා • “පංති සටන පෙරට ගැනිමට සියලුම සහෝදර, සහොදරියො සම්බන්ධ වන්න” • ZOOM තාක්ෂණය ඔස්සෙ.. • පහත සබැදියාව හරහා සම්බන්ධ වෙන්න. Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: ප්‍රාග්ධනය – 24 වෙනි පරිච්ඡේදය – අතිරික්ත වටිනාකම ප්‍රාග්ධනය බවට  පරිවර්තනය වීම.  – අනිල් රාජකරුණා සහෝදරයාTime: Jan 12, 2025 07:00 PM ColomboJoin Zoom Meetinghttps://us06web.zoom.us/j/89794057373?pwd=IxLeAc6HxpD9HcJhlUbdnNWp7EB2EU.1 Meeting ID: 897 9405 7373Passcode: 791002 මාක්ස්වාදී විශ්වවිද්‍යාලය / Marxist Universityද්

Loading

Read More

මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම

මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම’ අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ. මෙහිදී අතීත පරම්පරාවන් සතු දැනුම යන්න වියුක්තව සාකච්ඡා කිරීමට නොහැකි බවත්, දැනුම් යන්න සෑම විටම යම් නිශ්චිත සමාජ – ආර්ථික වටපිටාවකට සාපේක්ෂව සාකච්ඡා කළ යුතු දැනුම එහි දයලෙක්තිකය වන න්‍යාය හා ව්‍යවහාරය (ඉන්ද්‍රියන්ගේ ගෝචර දැනුම හා තාර්කික දැනුම)ට අනුව නිශ්චිත වන්නත් බවත් මාක්ස්වාදයේ මූලික පැහැදිලි කිරීමයි. මතවාදයන්, අත්දැකීම් යන සවිඥානිකත්වය ඇති වීම ඉතාමත් මූලිකවත්, ඍජුවත් කිසිසේත් වෙන් කළ නොහැකි ලෙසත් ජනතාවගේ ක්‍රියාකාරීත්වය හා ද්‍රව්‍යමය හුවමාරුව සමඟ අන්තර් සම්බන්ධිත ය. සැබෑ…

Loading

Read More

සොබාදහම හා සමාජය පිළිබඳ මතවල විප්ලවය

මාක්ස්වාදය සඳහා අත්තිවාරම දමන ලද්දේ සමස්ත ඉතිහාසයේ ගමන් මඟ විසිනි. කලින් පරම්පරාවෙන් බිහි කරන ලද විද්‍යාවේ වර්ධනය විසිනි. ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය, ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝරාජික සමාජවාදයේ මාක්ස්වාදය න්‍යායික මූලාශ්‍ර වූයේ ය.එකල ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය ප්‍රධාන පෙළේ ප්‍රකාශකයා වූයේ ගියෝගල් හේගල් (1770- 1831) සහ ලුද්විග් පොයාර්බාහ් (1804- 1872) ය. හේගල් දයලෙක්තිකය නම් වූ, වර්ධනය පිළිබඳ සිය දාර්ශනික අදහස් ප්‍රකාශ කළේය. කෙසේ වුවද, හේගල් වාදී දයලෙක්තිකය සීමිත ස්වභාවය, එහි මූලික වශයෙන් විඥානවාදී මූලධර්ම තුළ දක්නට ලැබිණි. ඔහුගේ මතයට අනුව, එක්තරා ආකාරයක පරම අදහසක් ලෝකයේ පැවැත්මේ පදනම සහ අවසාන හේතුව සෑදීය.…

Loading

Read More

මාක්ස්වාදයට හතුරු 71 මදාවිකාරයන්ගේ පුස් රංගන

ශාන්ත විජේසුරිය විසිනි. රංජිත් අමරසිංහ හෙවත් පොඩි රංජි සහෝදරයා විසින් රචිත 71 බක්මහ අකුණ පොත පිළිබදව පැවති සංවාදයට එක්වීමට මට ද අවස්ථාවක් ලැබුණි. එම පොතේ වැඩේට මට ආරාධනා කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරයෙකි . ඔහුට අමරසිංහ සහෝදරයා පිදු පොත මට ගෙනැවිත් දී කියවා එන්නැයි සහෝදරාත්මක ඇරයුමක් කළේය. මෙම පොත පිළිබද සංවාදය පැවතියේ  ඔක්තෝම්බර් ( 07) කොළඹ බොරුල්ලෙ ඇන්.එම. පෙරේරා අනුස් මරණ ශාලාවේය . රංජිත් සහෝදරයාගේ පො‌තේ වැඩේ පිළිබද මගේ මතකයෙන් ගිලිහි ගොස් තිබු අතර ඔක්තෝම්බර 08 වැනිදා බලපිටියේ අධිකරණය ඉදිරිපිට පැවැත්වීමට සුදානම් කර තිබු උද්ඝෝෂණයට පෝස්ටර ඇදිම සදහා පංචිකාවත්තේ පිහිටි…

Loading

Read More

පවුල පුද්ගලික දේපළ රාජ්‍ය ඇති වු සැටි අවසන් දිගහැරුම – නිමල් චන්දසිරි සහෝදරයා

ෆෙඩිරික් එංගලස් සහෝදරයාගේ පවුල පුද්ගලික දේපළ රාජ්‍ය ඇති වු සැටි කෘතිය පිළිබද ප්‍රවේශයක් දේශනය –  මාක්ස්වාදී විශ්විද්‍යාලය නියොජනය කරමින් නිමල් චන්දසිරි සහෝදරයා දෙසැම්බර් 21 සෙනසුරාදා පස්වරු 7.00 ට… මාක්ස්වාදී විශ්වවිද්‍යාලය – Marxist University Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: පවුල පුද්ගලික දේපළ රාජ්‍ය ඇති වු සැටි  අවසන් දිගහැරුම – නිමල් චන්දසිරි සහෝදරයාTime: Dec 21, 2024 07:00 PM ColomboJoin Zoom Meetinghttps://us06web.zoom.us/j/84914459443?pwd=dBjCubZ04D9RzB7Aa473j3fBiYQigT.1 Meeting ID: 849 1445 9443Passcode: 770434

Loading

Read More

පොලිසිය අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නො කරයි. නීතිපති පොලිස් ඝාතකයාට එරෙහි නඩුව ඉවත් කර ගනී.

ශාන්ත විජේසුරිය විසිනි. පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ, පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේට විරුද්ධව බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ විභාග කිරීමට නියමිතව තිබූ අංක AR 2049 /22 නඩුව විභාග නො කරන බව බලපිටිය මහේස්ත්‍රාත් දෙසැම්බර් 10දා ප්‍රකාශ කළේය. 2022 ඔක්තෝම්බර් 12 වනදා, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අමරතුංග විසින් ඉන්දික ප්‍රභාත් හෙවත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික වෙඩි තබා ඝාතනය කරන ලදී. හෙළිදරව් වී ඇති පරිදි, එදින විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු නාඔටුන්න ආරච්චිගේ පියුමිට ( බිරිය) අයත් කෝට්ටේගොඩ නිවසේ දී ඉන්දික අත්අඩංගුවට ගෙන, එතැන දී ම අමානුෂික ප්‍රහාරයකට ලක්කර “ආයුධ…

Loading

Read More

විජය මැරීම…

විජය කුමාරතුංග මානවහිතවාදීයෙකි. ජනප්‍රිය නළුවකු උවත් , ඔහුගේ මානව හිතවාදය හූදු රංගනයක් නොවීය. ඒ නිසාම ඔහුට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවීය. ජාතීන්ගෙ ගැටළුවට දේශපාලන විසදුමක් ලබා දීම ගැන කැපවූ ඔහු උතුරේ සංචාරයක නිරතවිය . එය එකල දකුණේ වර්ගවාදීන්ගේ වෛරයටද හේතුවීය . 83,කළු ජූලියට මුවාවී ජේ.ආර් ද්‍රෝහියා ජ.වි.පෙ , කො.ප. මෙන්ම නව සම සමාජ පක්ෂයද තහනම් කර තිබින . ශ්‍රී ලංකා මහජන පක්ෂයට මෙන්ම එක්සත් සමාජවාදී පෙරමුණට ද ඔහු නායකත්වය දුන් අතර බලය බෙදීමට පක්ෂ වීම නිසාම ඔහුව ඝාතනය කරනු ලැබීය.සම සමාජ , කො.පෙ.මෙන්ම නව සම සමාජ පක්ෂයද ඊට ඇතුලත් වීය . චංද්‍රිකා…

Loading

Read More

පරා රාජ්‍යය සහ ආන්ඩුව …

වත්මන් ආන්ඩුවට ජනතාව බලය දුන් ප්‍රධානතම කරුණක් වූයේ සංවිධානාත්ම අපරාධකරුවන්ගෙ පාලනය වූ ලංකා රාජ්‍යය නීතීයේ ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම උදෙසායි කියවින .  ඊට වගවන බවට ඔවුන් ද මැතිවරණ වේදීකාවේ ඔවුන්ද නිතර නිතර කියා සිටිය හ. මෑතකදී හෙලිදරව් වූ කරුණු අනුව ජනතාවගේ අපේක්ෂා  සහ ආන්ඩුවේ උවමනාව සහ හැකියාව අතර පරතරය වැඩි වී ඇත්දැයි සැක සංකා ඇති කරයි. “තජුඩීන් ඝාතනයේ “පරීක්ෂණ නොමග යැව්වේ යැයි චෝදනා ලැබුවෙකු මාලීමා ආන්ඩුව උපදේශකු ලෙස පත්කර ඇතැයි වාර්තා වීය. එසේම ජනාධිපතිගේ ජිඩිටල් උපදේශකටද එවැනි චෝදනා ඇත. රාජපක්ෂලාගේ වනචර දශකයේ පුද්ගලයින් පැහැර ගැනීම් සිදුකල ත්‍රිපෝලී කල්ලියට අමතරව කල්ලි…

Loading

Read More

” පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලය “

” වැරදියට චංදේ පාවිච්චි කරනවට වඩා හොදයි , චංදය පාවීච්චි නොකර ඉන්න එක” ඒ අද උදේ මට හමුවූ වයෝවෘද්ධ කාන්තාවක් කියූ කතාවක්. අද 24.11 .2024 ස්වීට්සර්ලන්තයේ ජන මත විමසුන් දිනයක්. මෙහි වසර හතරකට වරක්, මහජන නියෝජිත ආයතන වලට නියෝජිතයින් පත්කිරීම , පාසල් පාලන මංඩලයේ නියෝජිතයින් පත්කිරීම සහ දිස්ත්‍රික් සහ මහ අධිකරණ විනිසුරුවන් , සාම විනිසුරුවන් පත් කිරීමට අමතර , සෑම වර්ෂයකම හතර වතාවක් විවිධ කරුණු අරබයා ජන මත විමසුන් පැවැත්වෙනවා. ඉතින් මගේ චංදය ප්‍රකාශ කිරීමට යන අතරතුර තමා අර කියූ කාන්තාව හමුවුනේ. කාටත් සුපුරුදු පරිදි මා ඇයට ” සුභ උදැසනක්…

Loading

Read More