Post Views: 49 1878 මැයි මස 05 වන දින ජර්මනියේ රයින් නැමති පළාතේ ට්‍රීර් හිදී කාල් හෙන්රි මාක්ස් උපත ලැබිය. ඔහු පර්සියා – ජර්මානු දාර්ශනිකයෙක් , සමාජ විද්‍යාඥයෙක් , ආර්ථික විද්‍යාඥයෙක්, ලේඛකයෙක්, කවියෙක්, දේශපාලන මාධ්‍යව්දියෙක්, වාග් විද්‍යාඥයෙක්, මහජන චරිතයක් මෙන්ම ඉතිහාඥයෙක් ද විය. ඔහු විසින් කරන ලද ඉතා ජනප්‍රිය ක්‍රියාවන් වන්නේ 1848 දී ප්‍රෙඩ්රික් ඒංගල්ස් සමග එක්ව ජනප්‍රිය කොමියුනිස් පක්ෂයේ ප්‍රකාශණය සහ 1867-1883 කාලයේදී දේශපාලන , ආර්ථික විවේචනය ” ප්‍රාග්ධනය” කෘතිය නම් කල හැක. මාක්ස්ගේ දේශපාලන හා දාර්ශනික චින්තනය පසුකාලීනව බුද්ධිමය හා ආර්ථික විද්‍යාව සහ දේශපාලන ඉතිහාසයට විශාල බලපෑමක්…
![]()