ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිල ප්‍රකාශනය.
වර්ෂ 2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිල ප්‍රකාශනය.
2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත.
ආසියා කොමියුනය
ASIACOMMUNE.ORG
වර්ෂ 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රි ලාංකිකයන්ට තීරණාත්මක දිනයකි. එම දිනය අසල්වාසි දකුණු ආසියාතිකයන්ටද එලෙසම වැදගත් වනු ඇත. මක් නිසාද යත් ශ්‍රි ලංකාවේ ජනතාව මෙම මැතිවරණයේදී තමන්ගේ බලය පෙන්විමට තිරණය කර ඇත. ශ්‍රි ලාංකිය ජනී ජනයාට දැනුම් තේරුම් ඇති ප්‍රමාණයට එම වෙනස සිදු විමට නියමිතව ඇත.
එකී වෙනස සිදු කිරිමට ජීවමානව සටන් කරන ජනතාව සමග ආසියා කොමියුනය එක පෙලට සිට ගනිමු. යම් හෙයකින් ජනතාව ප්‍රාර්ථනා කරන්නාවූ වෙනස ඇති වුව හොත් හෝ ඇති නොවු ව හොත් දකුණු ආසියානු කලාපය කේන්ද්‍ර කොට ගෙන ඒකාබද්ධ විප්ලවීය පෙරමුනක්, කලාපීය පක්ෂයක් නිර්මාණය කිරීමට එම ඉදිරිගාම...









