මහ පිලිහුඩුවා / Stork-billed Kingfisher
ශ්‍රී ලංකාවේ හමුවන පිලිහුඩු විශේශ හතෙන් විශාලතම විශේශය වන මහ පිලිහුඩුවේ ප්‍රමානයෙන් ගෙල-අලු කපුටෙකුටද වඩා මඳක් විශාල වේ.
මේ පක්ශියාගේ විශාල ශරීර ප්‍රමානය සහ ඉතා විශාල අඳුරු රතු පැහැති හොටය හොඳම හඳුනාගැනීමේ ලක්ශන වේ.
මහ පිලිහුඩුවාගේ හිසේ ඉහල කොටස තද දුඹුරු පාටකි.කෙටි ගෙල,ලය සහ උදරය බොර කහ හෙවත් සමර කහ පාටින් යුතුය.තටු සහ වලිගය ඉහල පෘශ්ථය අඳුරු තද නිල් පාටකින් සහ පිට කොටස දීප්තිමත් නිල් පාටින් යුතුය.පාද දීප්තිමත් තද රතු පාටකි.
පහතරට තෙත් කලාපයේ සහ වියලි කලාපයේ පුලුල් ව්‍යාප්තියක් පෙන්වන මහපිලිහුඩුවා බොහෝවිට හමු වන්නේ යුගල ලෙස හෝ තනිවමය.සෑම පක්ශියෙකු හෝ යුගල තමන් විසින් වෙන් කරගත් නතු ප්‍රදෙශයක කල් ගත කරති.මේ ප්‍රදේශය තුල පක්ශියා වසා සිටින්නට ප්‍රිය කරන උස් ස්ථාන කිහ්හිපයක් තිබේ.මෙම උස් ස්ථානයක වසා සිට අවට සුපරීක්ශාකාරීව බලන ම...







![[ 팔레스타인인들과 연대를 부산 23차 집회와 행진 ]](https://asiacommune.org/wp-content/uploads/2024/10/facebook_1729677051188_7254791374512018319.jpg)

