Post Views: 140 අමුණුම 04 මෙම ප්‍රකාශනය 2025 මැයි 05 වන දින Asiacommune.org වෙබි අඩවියේ පලකල මැතිවරණ පිලිබද 03 වන ඇමුණුම හා බැදේ. උපුටාගැනීම – 2025 මැයි 06 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පිලිබද ආසියා කොමියුනයේ ප්‍රකාශය (Published date – 2025 මැයි 05) බොහෝ දුරට ජාතික ජනබල වේගයට(NPP) තුනෙන් දෙකක ජන බලයක් ලබා දුන් ජනතාවගෙන් අතිවිශාල ප්‍රමාණයක් මෙම පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දීමෙන් වැළකි සිටිනු ඇත. ආසියා කොමියුනය වෙත ලැබෙන තොරතුරු අනුව ඡන්දය දිම සදහා සුදුසුකම් ලබන ඡන්ද දායකයන්ගෙන් 40% කට වැඩි පිරිසක් ජන්දය ප්‍රකාශ කිරීම…
![]()