ජන අරගලයේ කලාකරුවෝ
![]()
ඉතාම වැදගත් බුද්ධි තොරතුරකට අනුව ගෝඨාභය මේ වන විට ආරක්ෂක කදවුරක් තුල සිටිමින් රට මෙහෙයවීමට නැවත උත්සහා ගනිමින් ඇත. ඊයේ ජනතාව අරගලයක් සිදුකොට මේ වනවිට තම භාරයට ගෙන තිබෙන ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය ඉන් මුදා ගැනීමේ මෙහෙයුම් අද මැදියම් රාත්‍රියේ සිදු කිරීමට නියමිතය. එ ගොබ්බ ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙය විමෙනි. තමා කිසි විටකත් ජනාධිපති තනතුරින් ඉවත් නොවු බවත් තවමත් රටේ ජනාධිපති තමන් බවත් පවසා ඇත. ඒ අනුව තෙල් ,ගැස් ලබාදීමට ඉතාම ඉක්මනින් කටයුතු කරන බවත් නැවත තමන් පාලන බලය ගෙනියන බවත් දැනුම් දී තිබේ. සමස්ථ ජාතියටම…
![]()
මාස ගණනක් පුරා ඇදීයන ජන අරගලය විසින් ප්‍රතිගාමී රාජ්‍ය යන්ත්‍රය බෙහෙවින් පසු බස්සවා ඇති බව පැහැදිලිය. හිටපු තක්කඩි මහ බැංකු අධිපතිට ගෙදර යාමට සිදුවිය. ඉතා කෙටි කාලයක් තුළ කැබිනට් මණ්ඩල දෙකකට ගෙදර යාමට සිදු විය. මැයි 9 දින මහින්ද රාජපක්ෂටත් ජූනි 9 බැසිල් රාජපක්ෂටත් ගෙදර යාමට සිදුවූයේ නින්දා සහගත ලෙසය. ගෝඨාභය හා රනිල් දෙදෙනා එකවර පලවා හැරීම මේ මොහොතේ ජනතා අධිෂ්ඨානය වී ඇත. ජූලි 9 අප පෙළ ගැසෙන්නේ ඒ වෙනුවෙනි. ආණ්ඩුවක් පෙරලා දමා තවත් මෙවැනිම උලාපාළු ධනපති පාලනයක් බලයට ගෙන ඒම මෙම විරෝධතාවල අරමුණ නොවිය යුතු බවත්, මෙම සමස්ත ක්‍රමය…
![]()
By Raju Prabath Lankaloka There is no doubt that the reactionary and treacherous regime has suffered a lot due to the people’s struggle, which is going on for a few months. The crooked former central bank governor had to go home. Two Cabinet of Ministers had to go home in a very short period of time. Mahinda Rajapaksa had to go home on May 9 and Basil Rajapaksa followed the same path on June 9 in a humiliating manner. At this moment people are determined to chase out Gotabhaya and…
![]()
Originally From: https://www.ifj.org/media-centre/news/detail/category/press-releases/article/pakistan-journalist-ayaz-amir-attacked-in-lahore.html Unidentified assailants assaulted senior Pakistani journalist Ayaz Amir as he left a televised debate program in Lahore on July 1. The International Federation of Journalists (IFJ) and its Pakistan affiliate, the Pakistan Federal Union of Journalists (PFUJ), condemn the attack on Ayaz Amir and call for swift action to bring the perpetrators to justice. Ayaz Amir was attacked shortly after recording his television show for Dunya News. His car was blocked by another vehicle after he left his office on Abbott Road in the Qila Gujjar Singh…
![]()
July 07, 2022 A Statement by the Asian Human Rights Commission SRI LANKA: Journalists and Protesters Face Arrests, Assaults, and Interrogations as Government Fails to Tackle Economic Crisis The crisis of major magnitude is taking place in Sri Lanka. The world has not yet taken adequate notice of the impact of an economic downturn as a result of the inability of the government to pay the foreign loans as a result of which it is suffering from the worst financial crisis ever faced in the country. Direct result of this…
![]()
රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ආණ්ඩුව මේ මොහොතේ තම මර්දනයේ දෑත් අරගලයේ දිසාවට යොමු කොට ඇත. විශේෂයෙන්ම අරගලයට නායකත්වය දෙන සංවිධාන හා තනි පුද්ගල චරිත වටා ද කැරකෙමින් ඔවුන් දඩයම් කිරීමට මාන බලමින් සිටී. අරගලය ආරම්භයේ පටන් එහි තොරතුරු වාර්තා කරමින් හා සංවිධාන කටයුතුවලට මැදිහත්වෙමින් සිටි මාධවේදී තරිදු උඩුවරගෙදර සීඅයිඩියට කැදවා ප්‍රශ්න කළේය. ඒ ඔහු පවත්වාගෙන යන මාධ්‍ය චැනල වෙත ඔහු මුදා හැර ඇති වීඩියෝ සහ ඒවාට යොදා ඇති මාතෘකා සම්බන්දයෙන් ප්‍රශ්ණ කිරීමටය. තම දෑත් මත තීන්ත ආලේප කරගනිමින් නිර්මාණශීලී ලෙස තම විරෝධය ප්‍රකාශ කළ උද්ඝෝෂකයන් පිරිසක් පොදු දේපළ පනත යටතේ…
![]()
රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ලොව පුරා මහත් ආන්දෝලනයකට හේතුවූ ජූලියන් අසාන්ජ්ව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට පසුගිය ජූනි 17 දින බ්‍රිතාන්‍ය රජය විසින් අනුමැතිය ලබාදී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ජනතාවට නිවරැදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අගයන, නිදහස් මාධ්‍ය අගයන බොහෝ කොටස්වලට අනුව බ්‍රිතාන්‍ය රජය මෙහිදී ක්‍රියාකොට ඇත්තේ අමෙරිකාව නමැති තම හාම්පුතාගේ ඔඩොක්කු කුක්කකු විලසටය. ජුලියන් අසාන්ජ් යනු විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයාය. ඔහුගේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් 2010 සහ 2011 පමණ සිට ඇෆ්ගන් සහ ඉරාක යුද්ධ පිලිබඳ වූ ලේඛන හා වීඩියෝ දස දහස් ගනණක් ප්‍රසිද්ධ කරන ලදී. එයට එක්සත් ජනපද හමුදා බුද්ධි…
![]()
Journalist and media activist Tharindu Uduwaragedara was summoned to appear before the Sri Lanka Computer Crimes Division of the Criminal Investigation Department (CID) in Colombo on June 28. The International Federation of Journalists (IFJ) and its Sri Lankan affiliates, the Free Media Movement (FMM) and the Federation of Media Employees Trade Unions (FMETU), urge the CID to withdraw its investigation against the journalist immediately. The CID began investigating Tharindu based on a complaint by the Intelligence Division of the Air Force about content on his YouTube channel, ‘Satahana’. According to FMM,…
![]()