ශාන්ත විජේසුරිය විසිනි මොරගහහේන මාවෝස්ඇල ප්‍රදේශයේදී මාර්තු 07 වනදා පුද්ගලයන් දෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කළේය . මෙසේ වෙඩි තබා ඝාතනය කළේය, පිළියන්දල සිද්ධමුල්ල පුබුදු මාවතේ පදිංචි වසන්ත පෙරේරා සහ නො – 63/2 හිරිපිටිය පන්නිපිටිය ලිපිනයේ පදිංචි රූපසිංහ ආරච්චිගේ නයනානන්ද හෙවත් මිනිස්සු ඔහුට ආදරයට කතා කරන්නේ උක්කුම් මහත්තයා හෙවත් උක්කුම් අයියා කියාය . නයනානන්ද හෙවත් උක්කුම් මහත්තයා 2003 වර්ෂයේ පෙරේරා, නයනානන්ද ඇතුළු පිරිසක් රත්නපුරයේ සිදු කළා යැයි කියන රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා රත්තරන් මංකොල්ලයක් සම්බන්ධයෙන් සෑම මසකම පලමු ඉරිදා රත්නපුර පොලිසියේ අත්සන් කරන්නට අධිකරණය…
![]()