වතු කම්කරුවන් 22කට එරෙහිව වතු හාම්පුතුන් විසින් ගොතා ඇති නඩුව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් වතුකම්කරු ක්‍රියාකාරී කමිටු විසින් දියත් කර ඇති පෙත්සමට සහාය පලකරන ලෙස ඉල්ලමින් අද දින (ජූනි 23) සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ සාමාජිකයන් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂන ව්‍යාපාරය. විශ්වවිද්‍යාල සිසුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුලු ගනනාවක්ම උද්‍යෝගිමත්ව මෙම උද්ඝෝෂනයට සහය පලකලහ. இன்று (ஜூன் 23) தோட்டத் தொழிலாளர்களுக்கு எதிரான வழக்கை வாபஸ் பெறக் கோரி, இலங்கை சோசலிச சமத்துவக் கட்சி மற்றும் சமூக சமத்துவத்திற்கான அனைத்துலக இளைஞர் மற்றும் மாணவர் (IYSSE) அமைப்பின் உறுப்பினர்கள் யாழ்.பல்கலைக்கழகத்திற்கு முன்பாக பிரச்சாரம் செய்தனர். சோ.ச.க./ஐ.வை.எஸ்.எஸ்.இ. பிரச்சாரம், மாணவர்கள்…