චාල්ස් දයානන්ද විසිනි මෙය සත්‍ය පුවතකි.. ක්‍රිස්තු වර්ෂ පලමු සියවසේ රෝමයේ සිටි අධිරාජයකු වූ නීරෝ රෝමයට ගිනිතබා මාලිගයට වී සංගීත සාද පවත්වමින් සිටිබව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි.ව.1 දී රෝමයේ පීඩිත ජනයා අතරින් බිහිවූ ජේසුස් ක්‍රිස්තුස් නම් තරුණ නායකයා අධිරාජ්‍යට එරෙහිව මහා අරගලයක් මෙහෙයවීය…පසුව ඔහු අල්ලා කුරුසයේ ඇණ ගසා මරා දැමීය . අරගලය එයින් අවසන් නොවීය.එය දහස් ගුණයකින් වර්ධනය විය .ජීවත් වූ ජේසුස් ට වඩා මියගිය ජේසුස් මහා බලවේගයක් බවට පත්විය .අධිරාජ්‍යයට හිසරදයක් වූ මේ මහජන බලවේගය විනාශ කිරීමට නීරෝ තම හේවායින් යොදවා රෝමයට ගිනිතබා එය පීඩිත ජනතා අරගල කරුවන් මත…