ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි!

සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන ලෙස ය. ඒ අනුව ජනාධිපතිවරයා ගේ උපදෙස් මත පසුගිය මාර්තු මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියට අයත් මෙම ඇතුල්කෝට්ටේ තෙත් බිම ගොඩකිරීමේ හා ඇළ මාර්ග කැනීමේ කටයුතු කිසිදු අනුමැතියකින් තොර ව නීති විරෝධී ව ආරම්භ කෙරින. මෙම…

Loading

Read More

සමාජ මාධ්‍ය දඩයම අරඹයි!

සමාජ මාධ්‍ය දඩයම අරඹයි!රටම ගිනිතියන්න සෙනඟත් ඇදලා, රැළියක් කරලා කතා කරලා අවුස්සලා යවපු ජොනී, මහින්ද නිදැල්ලේ ඉන්නකොට 39 හැවිරිදි නිවේදිකාවක් ඇතුළු  තුන්දෙනෙක් සමාජ මාධ්‍යවල පෝස්ට් දැම්ම කියල අත්අඩංගුවට– පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ට්ඨාශයේ නිවේදනයකින්

Loading

Read More

යුද්ධයේ අවසන් කාලයේදී මියගිය දෙමළ ජනයා සිහි කරනු වස්…

ශ්‍රීනාත් පෙරේරා විසිනි අපි මෙහි රැස්ව සිටින්නේ යුද්ධයේ අවසන් කාලයේදී මියගිය දෙමළ ජනයා සිහි කරනු වස්, මුල්ලිවායික්කාල් ස්මරණය වෙනුවෙනි.  මුල්ලිවායික්කාල් ස්මරණ සතිය සංවිධානය කරනු බලන ජනතාවට සහ එම අවස්ථාව ආවරණය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට  මේ මොහොතේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවෙමින් පවතින බිය ගැන්වීම් සහ පරීක්ෂාවට ලක් කිරීම් අපි හෙළා දකිමු. ස්මරණය අයිතියක් වන නමුත්, යුද්ධය අවසන් වීමෙන් පසුව ගත වූ වසර 13 පුරාවටම – යහපාලන ආණ්ඩුව යටතේ ද – මෙම ප්‍රදේශවල දෙමළ ජනයාට මෙම අයිතිය භුක්ති විඳීමට ඉඩ නොලැබුණු අතර බලපෑමකින් තොරව තම ආදරණීයයන් ස්මරණය කිරීමට නොහැකි විය.  බිය ගැන්වීමෙන් සහ…

Loading

Read More

රනිල් වික්‍රමසිංහ ගෝල්ෆේස් අරගලය දිය කරලා දාන්න උත්සාහ කරන්නේ මහින්දට වඩා ඉතා ම සූක්ෂ්ම ලෙසයි.

රසික ජයකොඩි විසිනි කපටිකම සහ තක්කඩිකම ඇරෙන්න කිසිම පිරිපහදුකමක් නැති ගමේ චණ්ඩියෙකු වූ මහින්ද උත්සාහ කළේ තමන් ගේ සපත්තු ලෙව කන ජොන්ස්ටන් ලා, සනත් නිශාන්තලා වැනි ත්‍රාඩයන් ලව්වා ගාලු මුවදොරට මැරයන් එවා විරෝධතාවට පහර දී එය විනාශ කරන්නයි. ඒත් ඒ මෝඩ උත්සාහය පාරා වළල්ලක් වගේ අනෙක් පැත්තට කැරකිලා අරගලය පෙරටත් වඩා ශක්තිමත් වුණා. මහින්ද ගේ මැරයන්ට අත්වුණු ඉරණම මේ වන විට මුළු ලෝකයේ ම ප්‍රසිද්ධයි. ඒ සිදුවීමෙන් දවස් ගාණකට පසුවත් තාමත් මහින්ද එළියට එන්නට බැරිව මිලිටරි ආරක්ෂාව සහිතව සැඟවිලා ඉන්නවා. සූක්ෂ්ම බව අතින් මහින්දට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්න රනිල්…

Loading

Read More

SRI LANKA: People’s Uprising for System Change

May 11, 2022 An Article by the Asian Human Rights Commission SRI LANKA: People’s Uprising for System Change By Basil Fernando April and May 2022 will be remembered as the most important months in the post-independence era. During this short period the much hoped for people’s awakening expressed itself powerfully. People who wielded authority failed to see the writing on the wall although the wall was just next to the Presidential Secretariat and everywhere in the country. Prime Minister Mahinda Rajapaksa thought he was merely seeing ghosts. President Gotabaya Rajapaksa…

Loading

Read More

අරගලය දිවි සැරිය කරගත්…..ලීනස් සහෝදරය….ඔබට සුභ ගමන් !

කම්කරු, ගොවි, ධීවර ප්‍රමුඛ සකලවිධ පහල මාලයේ පීඩිත ජනයාගේ අයිතින් වෙනුවෙන් සිය ජීවිත කාලයම කැප කළ ලීනස් ජයතිලක නම් වූ මහා සමාජ ක්‍රියාධරයා, විශිෂ්ඨ වාමාංශික නායකයා අප හැරදා සිය දිවිසැරිය නිමකර ඇත. පමුණුගම, උස්වැටකෙයියාව ග්‍රාමයේ සම්භාවනීය පවුලක ජන්ම ලාභය ලැබූ ලීනස්, උස්වැටකෙයියාව, රෝමාණු කතෝලික පිරිම පාසලේ අධ්‍යාපනයේ මුල් අත්පොත් තබන්ට විය. මූලික අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව කතොලික පූජකවරය අරමුණු ගනිමින් අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුල් විය. කතෝලික පූජකවරය ගෞරවණීය ලෙස අවසන් කළ ද ඔහුගේ මූලික අභිප්‍රාය වූයේ සමාජයේ පහල මාලයේ තැලෙන පොඩිවෙන ජනයාගේ විමුක්තිය වෙනුවෙන් කැපවීම ය. ධනවාදී සමාජ ක්‍රමය තුළ…

Loading

Read More

இன்னும் வீறுகொண்டெழும்

Siraj Mashoor 21ம.நே  ·  ‘அரகல பூமிய’ (Aragala Bhoomiya) மக்கள் போராட்டக் களத்திற்குள் (அரகல பூமிய) நுழைந்ததும், “அபி பbயய்த?” என்று ஒலிபெருக்கியிலிருந்து ஒரு குரல் கேட்கிறது. “நே…நே…” என்று சுற்றியிருப்போர் உரத்துச் சொல்கின்றனர்.(“நமக்குப் பயமா?” “இல்லை இல்லை…”) ஜனாதிபதி செயலகத்தைச் சூழவும், காலிமுகத் திடலிலும் அமைக்கப்பட்டிருக்கும் மக்கள் போராட்டக் களம், முக்கியமானதொரு அரசியல் எதிர்ப்புணர்வு வடிவம். அதை ராஜபக்ஷ கம்பனி குறைத்து மதிப்பிட்டு விட்டது என்பதுதான் அவர்களது வரலாற்றுத் தவறு. அங்கிருப்போருள் பெருந்தொகையானோர் இளைய தலைமுறையினர். தங்களது எதிர்காலம் சூறையாடப்பட்டு விட்டது என்ற தார்மீகக் கோபம்தான் அவர்களைத் தூண்டி விட்டது. அடங்க மறுக்கும் கலகக் குரல் அது. சிலர் இதன் அரசியல் முக்கியத்துவத்தைக் குறைத்து மதிப்பிட்டனர். ஆனாலும், படிப்படியாக நாட்டு மக்களது ஒட்டுமொத்த எதிர்ப்பின் திரட்சியாக இது வளர்ந்து வந்தது. ஊடகங்களினதும் சர்வதேச சமூகத்தினதும் அதிக…

Loading

Read More

Still falling apart

‘Aragala Bhoomiya’ When the people entered the battlefield (Arakala Bhoomiya), they asked, “Abi Payyatta?” That hears a voice from the loudspeaker. “Ne … ne …” those around shout. (“Are we scared?” “No no …”) The popular battlefield around the Presidential Secretariat and in the Galle Face Stadium is an important form of political protest. Their historical mistake is that the Rajapaksa company underestimated it. The vast majority of those there are the younger generation. It was the moral outrage that their future had been looted that drove them. It is…

Loading

Read More