2022 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේය.

ලොව පුරා පැතිරුණ කොවිඩ්-19 වසංගතය තුළ දී සෑම රටකම ස්ත්‍රීහු අසමානුපාතික බලපෑමකට ලක්වූහ. 2022 මාර්තු 8 වනදා වන විට යුක්රේනයේ යුද්ධයට මැදිවූ ස්ත්‍රීන් සහ ළමුන් ගේ මෙන්ම ලෝකයේ සෙසු රටවල පසුගිය කාලය පුරාම යුද්ධයන්ට සහ අධික සූරාකෑමට ලක් වී පීඩා විඳින ස්ත්‍රීන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කිරීමටත් ඔවුනට සමානාත්මතාය දිනාගැනීමේ අරගලයට විශේෂිත තත්වයක්, එනම් ස්ත්‍රීන්ට වැඩි සැලකිලි දැක්වීමේ ප්‍රතිපත්තියක් ජනතා අරගල තුළදී ලබාදීමේ අවශ්‍යතාව ප්‍රමුඛ කාර්යභාරයක් බව පැහැදිලි කරුණකි. ලෝක ජනගහනයෙ බහුතරය වනුයේ ස්ත්‍රීන් වන අතර ඔවුනට සමානාත්මතාවය ලබාදීම අප කරන සෑම කාර්යයකම හදවත වන්නේ ය. මාර්තු 8 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය…

Loading

Read More

නාගරාජන් …

සමන් නන්දන සාගින්න වැද ඉහිළුමින් තොර මොරදෙනමුහුණු ඉවසනු කොහොම සුසුමින් පිරි මැදහීන නොව මේ තාත්තා කෙනෙකු ගෙ දුකවාර කීයක් වැරදුනාදැයි සොයමි ගෙල වැල සීත සඳුනෙන් නිවා දිවි ගමන සරතැසපාට තවරන කෙනෙකු කෝ කියනු කොතැනකඈත ගව් දුරක වුව රැඳී ඇත තාම ඇසුමටඔබ කියූ අවසාන බස රබර් ගසකට දෑස්වල මල් දෑත් වල පුබුදන්න බැරිවිටමොකට මේ උරුමවූ කරුම පිය පදවියකියා හිතුවාද සොයුර නුඹ එඩි බිඳනොමැති විට දෙන්න හුලක් හෝ කුසට කෑමට උදර කුහරය පලා සැතකින් විගසටයමක් නැති බව සොයා ගත හැක සැනෙකිණඋරස් කුහරය පලා බලනා කෙනෙකුටදකින්නට තිබෙයි ඔය බිඳුණු පිය හදවත

Loading

Read More