ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ආණ්ඩුව වහා මැදිහත් වියයුතුයි …

  • ATG පාලකයින්ගේ ම්ලේච්ච  වෘත්තීය සමිති මර්ධනය වහා නවතනු!
  • ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ආණ්ඩුව වහා මැදිහත් වියයුතුයි!
  • යුරෝපා සංගමයට සහ ජාත්‍යන්තරයට ආණ්ඩුව සිදු කරන ප්‍රකාශ බොරුවක් බවට ATG පාලයින්ගේ මෙම ක්‍රියාවෙන් ඔප්පු වෙනවා……
  • ATG පාලකයින්ගේ ම්ලේච්චත්වය ලංකා ගුරු සංගමයේ විරෝධය….
  • වීඩියෝව පහතින් දක්වා ඇත.

https://www.facebook.com/watch/?v=359515525946993

Loading