ATG පාලකයින්ගේ ෘත්තීය සමිති මර්ධනයට එරෙහිව වෘත්තීය සමිති පොදු අරගලයකට….

වෘත්තීය සමිති රැස්වෙති…..

වෘත්තීය සමිතියක් සෑදීම වරදක් සේ සලකා සේවකයි 16දෙනෙකු සේවයෙන් නෙරපීමට ATG වතුපිටිවල පාලකයින්ගෙන ඇති අනීතික ක්‍රියාව පිලිබඳ ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැඩි අවධානය යොමුව ඇත.
ATG සේවකයින් ගෙන අරගලයට සහය පලකිරීම සහ   වෘත්තීය සමිති මර්ධනයට එරෙහිව පොදු අරගලයක් සඳහා ප්‍රවේශවීම අරමුණු කරගනිමින් අද දින එනම් 2021 නොවැම්බර් 22  ෘත්තීය සමිති හමුවක් පැවැත්වෙනු ඇත.

මෙම රැස්වීමේදී ගනුලබන තීන්දු තීරණ පසුව දැනුම්දෙනු ලැබේ.

Loading