LGBTIQ ප්‍රජාව සමග ස්ත්‍රී-පුරුෂ සමජභාව සංවේදිකරණය සමග උපදේශනය කරන්නේ කෙසේද?/ සිවිල් සමාජ සංවිධානයන් මැදිහත්වන්නේ කෙසේද?

ඉහත මාතෘකාව මුල්කරගනිමින් “කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා සහ උපදේශනය පිලිබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමා විද්‍යාර්ථයින් 2017/18 කණ්ඩායම සංවිධානය කල සුම් සංවිධානය ඉතා සාර්ථකව පසුගිය සෙනසුරාදා සිදුවුණ අතර එය උපදේශකවරුන්ට/ සෞඛ්‍ය අංශයේ/ අධ්‍යාපන අංශයේ/ සිවිල් සංවිධාන හි වෘත්තිකයන්ට මගපෙන්වීමක්, උද්දේශන මගපෙන්වීමක් ලෙස භාවිතා කිරීමට සුදුසු යැයි අප විශ්වාස කරන්නෙමු.


එබැවින් එම සුම් වීඩියෝවට මේ ලින්කුව ඔස්සේ සවන්දෙන්නhttps://www.facebook.com/kaushalya.i.ranasinghe/videos/478676553323591/
එම වැඩසටහනට භාවිත කල PPT එක මෙහි ඇමනුමක් ලෙස ඇත.
වැඩිදුර කියවීම් සදහා මේ ලින්ක් එක වෙත යොමුවන්න; https://www.equal-ground.org/resources/?lang=si
Best Regards,Team YFTSL (Youth Rights Movement in SL) 0772368833

Loading