![]()
Category: Sri Lanka
නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා …
අපට අවශ්‍ය වන්නේ සාධාරණ හා පරිවර්තනීය වෙනසක් සඳහාවූත්, දැනුවත්වූත් පීඩිත ජනතාවගේ පෙළ ගැසිමකි! එහි මූලික පියවර වනුයේ මහජන කොමියුන ගොඩනැගීමයි. ආර්ථික වශයෙන් පාරිසරික බිඳවැටීම, වැඩිවන දරිද්‍රතාවය, පුලුල්ව පැතිරුනු කුසගින්න සහ ගැඹුරු වන අසමානතාවයන්, ඉඩම් සහ ජනතාව සූරාකෑමේ නව ආකෘති සහ ඉහළ යන මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි එකිනෙකට බැඳී ඇති අර්බුදවල උග්‍රවීමෙන් බේරීමට බිලියන සංඛ්‍යාත ජනතාවක් යන්තම් එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නාවූ තීරණාත්මක සන්ධිස්ථානයක අපි සිටිමු. අපි ජීවත් වන්නේ අයුක්තිය සහ අසාධාරණ ලෙස සූරාකෑම සාමාන්‍යකරණය කළ, අක්‍රිය පද්ධතියකින් පවත්වා ගෙන යන සහ යටත් විජිත අතීතයක සිට පැවත එන පීඩාකාරී…
![]()
මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න.
ගාසා උදෙසා ඉටිපහන් දැල්වීම – ජූනි 9 සඳුදා, ප.ව. 5 මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න. පීඩනයට එරෙහිව නැගීසිටින නිර්භීත මිනිසුන් යාත්‍රා කරද්දී, අපි ඉටිපහන් දල්වා– ඊශ්‍රායලයේ අත්පත් කරගැනීම සහ අවහිරය අවසන් කිරීමටත්– පලස්තීනය නිදහස් කිරීමටත්ඉල්ලා සිටිමු. ලිබර්ටි වටරවුම- කොල්ලුටිය ජූනි 9 සඳුදා ප.ව. 5, ඔබගේ ධජ සහ කොඩි රැගෙන එන්න.
![]()
ක්‍රමයට විරුද්ධ වම
බුද්ධිමය ස්වාධිනත්වයෙන් යුත් සමෘධ ස්ත්‍රී පුරුෂයන් ඇති සමාජයක් ගොඩ නැගීම ප්‍රමුඛ විය යුතු නොවේ ද?
විජයානන්ද ජයවීර පාසැල් විෂය මාලාව සංශෝධනය කරන බවට ඉඟි පහළ වී ඇතත් පාසැල් විෂය මාලාව සංශෝධනය කළ යුත්තේ ඇයි සහ සංශෝධනය විය යුතු වන්නේ මොනවාද යන්න පිළිබඳ සමාජ කතිකාවක් ඇති තිරීමට අධ්‍යාපන බලධාරීන් තවමත් පියවර ගෙන ඇති බවක් නො පෙනේ. ඒ එසේ වුව ද හුදෙක් ඉගෙන ගැනීම පමණක් නො ව හරියට සිතන්නේ කෙසේද යන්නත් දැන ඉගෙන ගැනීමේ ඉඩ කඩ අපේ පාසැල් වල විෂය මාලාවට ඇතුලත් විය යුතු යැයි අධ්‍යාපනඥයින්ට යෝජනා කිරීමට මම කැමැත්තෙමි. ඒ අනුව දැනුම් න්‍යාය (Theory of Knowledge) මූලික විෂයක් ලෙස පාසැල් වලට හඳුන්වා දීම විචක්ෂණශීලී, කල්පනාකාරී, වගකිවයුතු…
![]()
Local government Election May 6, 2025 – Sri Lanka Asia Commune (Central Commune Committee – Sri Lanka) Election Results Analysis
4th annex This statement is related to the 3rd annex on the election, published on 5th of May 2025, on the Asiacommune.orgwebsite. Excerpt – The statement of the Asia Commune regarding the local government election scheduled to be held in Sri Lanka on 6thof May 2025 (Published date – 5th of May 2025 A significant portion of the people who had largely granted a two-thirds majority to the National People’s Power (NPP) is expected to abstain from voting in this Provincial Council Election. According to information received by the Asia…
![]()
පලාත් පාලන මැතිවරණය 2025 මැයි 06 – ශ්‍රි ලංකාව ආසියා කොමියුනය (මධ්‍යම කොමියුන් කමිටුව -ශ්‍රි ලංකාව) මැතිවරණ ප්‍රතිථීල විශ්ලේශණය
අමුණුම 04 මෙම ප්‍රකාශනය 2025 මැයි 05 වන දින Asiacommune.org වෙබි අඩවියේ පලකල මැතිවරණ පිලිබද 03 වන ඇමුණුම හා බැදේ. උපුටාගැනීම – 2025 මැයි 06 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පිලිබද ආසියා කොමියුනයේ ප්‍රකාශය (Published date – 2025 මැයි 05) බොහෝ දුරට ජාතික ජනබල වේගයට(NPP) තුනෙන් දෙකක ජන බලයක් ලබා දුන් ජනතාවගෙන් අතිවිශාල ප්‍රමාණයක් මෙම පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දීමෙන් වැළකි සිටිනු ඇත. ආසියා කොමියුනය වෙත ලැබෙන තොරතුරු අනුව ඡන්දය දිම සදහා සුදුසුකම් ලබන ඡන්ද දායකයන්ගෙන් 40% කට වැඩි පිරිසක් ජන්දය ප්‍රකාශ කිරීම වැලකී සිටිනු ඇත.…
![]()
2025 மே06 –இலங்கைஉள்ளூராட்சிமன்றத்தேர்தல்கள்ஆசியாகம்யூன்நிறுவனத்தின்அதிகாரப்பூர்வஅறிக்கை
Asiacommune.orgவெளியிடப்பட்டது– 05 மே2025 2024ஆம் ஆண்டு நடைபெற்ற ஜனாதிபதி மற்றும் பாராளுமன்றத் தேர்தல்களில் தொடர்புடைய நமது நோக்கங்களை நாங்கள் வெளியிட்டுள்ளோம். அந்தக் கருத்துகள் கீழே இணைக்கப்பட்டுள்ளன. அந்த ஆவணங்களில் பதிவாகியிருப்பதுபோல், மக்கள் புரட்சி மாதிரியான மாற்றத்தை கோரி ஒரு தேர்தல் தீர்ப்பை வழங்கினர். மறுபுறம், இடதுசாரி முகமூடி அணியும் போலிச் சோசலிசக் குழுக்கள் மற்றும் கட்சிகள் தேர்தல் மேடையிலிருந்தும் அரசியலிலிருந்தும் முழுமையாக நீக்கப்பட்டன. 2025 மே 6 ஆம் திகதியினால், அனுர குமார திசாநாயக்க (AKD) ஜனாதிபதியாக பதவியேற்று 7 மாதங்கள் 15 நாட்கள் ஆகின்றன. இதே நாளில், தேசிய ஜனபதுப்பட்டியின் (NPP) அரசு பாராளுமன்றத்தில் இரண்டு மூன்றில் பலமதிப்பு பெரும்பான்மையைப் பெற்றது 5 மாதங்கள் 24 நாட்கள் ஆகின்றன. இவ்வளவு முக்கியமான அதிகாரம் வழங்கப்பட்டதற்குக் பல காரணங்கள் உள்ளன: மேலே கூறப்பட்ட நான்கு அம்சங்களை நிறைவேற்றுவதற்காக,…
![]()
LOCALGOVERNMENT ELECTIONS ON 06TH MAY 2025 – SRILANKA OFFICIAL STATEMENT OF THE ASIA COMMUNE
3 rd Annex Asiacommune.org Published – 05th May 2025 We declared our point of views of last presidential and parliamentary election which was held on year 2024. Those views are attached the below statements. As recorded there, the people delivered an electoral verdict demanding a revolutionary change. On the other hand, the pseudo-leftist groups and parties, which appeared from a leftist perspective, were eliminated both from the electoral arena and from politics altogether. As of May 6th, 2025, it has been 7 months and 15 days since Anura Kumara Dissanayake…
![]()
2025 මැයි 06 වන දින පැවැත්විමට නියමිත ශ්‍රි ලංකාවේ පළාත් පාලන මැතිවරණය පිළිබද ආසියා කොමියුනයේ ප්‍රකාශය.
03 වන ඇමුණුම ආසියා කොමියුනය ASIACOMMUNE.ORG Published date – 2025 මැයි 05 2025 මාර්තු 01 වන දින ආසියා කොමියුන් වෙබ් අඩවියේ පලකරන ලද ශ්‍රි ලංකාව හා නව රජය යන ලිපිය හා බැදේ. උක්ත ලිපියේ පළමු හා දෙවන ඇමුණුම් වල 2024 වර්ෂයේ ශ්‍රි ලංකාවේ පැවැත්වූ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ගැන අපගේ අදහස් ඉදිරිපත් කර ඇත. එහි සටහන් වූ පරිදිම ජනතාව විසින් විප්ලවීය වෙනසක් ඉල්ලා මැතිවරණ ප්‍රතිථිලයක් ලබා දෙන ලදී. අනෙක් අතට වාම මුහුණුවරින් පෙනි සිටින ව්‍යාජ වාම කණ්ඩායම් හා පක්ෂ මැතිවරණ භූමිකාවෙන් මෙන්ම දේශපාලනයෙන්ද අහෝසි කර දමන ලදී. 2025 මැයි…
![]()