සුළඟ හමන දිශාවෙන් බලාපොරොත්තුවක් වේද ?

අරුණි සමරකෝන් මෙම ලිපියේ මුලිකම අරමුණ නම්, ශ්‍රී ලංකාව තුල නව දේශපාලනයක් ආරම්භ කල හැකිවේද යන්න ස්ත්‍රීවාදී ප්‍රවේශය යටතේ විචාරශිලිව විමර්ෂණය කිරීමය. එහිදී ප්‍රධාන දේශපාලන ධාරාව දෙස මෙන්ම විකල්ප දේශපාලනය වෙත ද අවධානය යොමු වේ. මෙම ධාරාදෙකම කේන්ද්‍රගත වන්නේ පිතෘමුලිකත්ව දේශපාලනය සමඟ වන අතර ලිබරල් ධනේශ්වර ක්‍රමය තුල වන ජාතික රාජ්‍ය පවත්වා ගනිමින් , සහ ධනේශ්වර රාජ්‍ය ක්‍රමය වෙත සංශෝධන ගෙන එම වෙනුවෙන් පමණක් මෙම ධාරා දෙකම අවධානය යොමුකර ඇතිබවට මගේ කියවීම වේ. එසේම මෙම  ධාරා දෙක එකිනෙකාට සෘජුව විරුද්ධ වීම නොව , එකිනෙකා පෝෂණය කරමින්, පරායත්ත දේශපාලනයක නිරත වේ.…

Loading

Read More

ATG ආයතනයේ කුලී මැරයන් ගම්වාසීන් විසින් එලවා දමයි.

ගම්වාසීන් ලෙස ව්‍යාජ පොස්ටර් ව්‍යාපාරයක් දියත් කල  ATG ආයතනය ට සැබෑ ගම්වැසියන්ගෙන් අමතක නොවන පාඩමක්….. ATG ආයතනයේ කුලී මැරයන් ගම්වාසීන් විසින් එලවා දමයි. ව්‍යාජ පෝස්ටර් 2000 ගම්වැසියන් භාරයට ගෙන විනාශ කරයි…. ATG  ආයතනය තම බංකොලොත්භාවය වසාගැනීමට කල තවත් නින්දිත උත්සාහයක් ගම්වැසියන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ත කල ඇති බව අපවෙත වාර්තා වේ. 2021.12.01 දින අළුයම් කාලයේ ATG ආයතනයේ කුලී කරුවන් පිරිසක් ගම්වැසියන් ලෙස ලියූ පෝස්ටර් ප්‍රදේශය පුරා ඇලවීම සිදු කරමින් සිටියදී ගම් වැසියන් විසින් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ATG ආයතනයේ මුදල් ලබාගෙන ව්‍යාජව ගම්වැසියන් ලෙස පෙනීසිට ඇති බවයි .තව…

Loading

Read More

ATG මර්ධනයයට එරෙහිව ප්‍රදේශ රැසක දැනුවත් කිරීම්…

ATG පාලකයින්ගේ ම්ලේච්චත්වයට ජනතා විරොධය ගොඩ නැගේ….. වෘත්තීය සමිතියක් පිහිටුවීම හේතුවෙන් සේවයෙන් පහ කල 16 දෙනා සේවයේ පිහිටුවන්නැයි ප්‍රදේශවාසීන්ගේ බලපෑමක්…. වෘත්තීය සමිතියක් සෑදීම නිසා සේවයෙන් පහකල සේවකයින් 16 දෙනා යලි පිහිටුවන ලෙස ATG ආයතනයට බල කරමින්නිට්ටඹුව, වතුපිටිවල, රන්පොකුණගම, තිත්තවැල්මංකඩ,මීවිටිගම්මන, මඩුවේගෙදර, ආදී ගම්මාන රැසක ජනතාව දැනුවත් කිරීම සඳහා පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් පසුගිය ඉරිදා දිනයේ ක්‍රියාත්මක කර තිබුනි. මූලික මිනිස් අයිතීන්පවා නොතකා කටයුතු කරන මෙවන් පාලකයින් ආයෝජකයින් සේ නොව ගහලයින් සේ සලකා කටයුතු කලයුතු බවත් ප්‍රදේශවාසී ජනතාව පවසයි.

Loading

Read More

සුන්දර ගිරාගම රැක ගනිමු ..!!

අවුරුදු 70 ක් මේ රටේ ගුරු පරපුර පුහුණු කල පුණ්‍ය භූමිය ..ගිරාගම ගුරු විදුහල විනාශ කිරීමට ඉඩ නොදෙමු ..විකිණීමට ඉඩ නොදෙමු .අවුරුදු 5 කට පාර්ලිමේන්තුව ට ගිය පුද්ගලයකු ට අවුරුදු 70 ජාතික මෙහෙවරක් ඉටුකල මහා ජාතික උරුමයක් විනාශ කිරීමට අයිතියක් නැත …මෙම ජාතික අපරාධයට සියලු පුරවැසියන් එරෙහි විය යුතුය …මේ මෙම ශුද්ධ භූමිය බේරා ගැනීමට බේද නොතකා ඉදිරියට පැමිණිය යුතු කාලයයි…!! අක්කර 16 වන ගිරාගම ගුරු විදුහල් භූමිය මාම්පිටියේ දිසාව විසින් 1946දී ගුරු පුහුණු විදුහලක් ඇරඹීමට රජයට පවරා  දුන්නාට පසුව අද වන තෙක් ගුරු විදුහලක් ලෙස මහා කාර්‍යය භාරයක් ඉටු…

Loading

Read More

මගේ දරුවා මරා දමන්න ඉඩ දෙන්න එපා – පොඩි ලැසීගේ මව එක්සත් ජාතීන්ට ආයාචනා කරයි!

මගේ දරුවා මරා දමන්න ඉඩ දෙන්න එපා – පොඩි ලැසීගේ මව එක්සත් ජාතීන්ට ආයාචනා කරයි. ආයුධ පෙන්වීමට ගෙන යෑමේ සූදානමක්. ගෝඨාගේ මෙම ඝාතන සැලැස්ම පිලිබඳව අප විසින් අන්තර්ජාතික සංවිධාන දැනුවත් කර ඇත. ඉදිරි දින කීපය තුලදී ඔහු ඝාතන වුවහොත් මෙම ඝාතනයට වගකිව යුත්තා ගෝඨාභය රාජපක්ෂ බව ඔවුන් හට සාක්ෂි සහිතව සනාථ විම සිදුවේ.   https://www.youtube.com/watch?v=g0fIpZj0QiU

Loading

Read More

Sri Lanka-PROTEST AGAINST UNION BUSTING AND THE UNFAIR DISMISSAL OF 16 WORKERS BY ATG WATHUPITIWALA

01st December, 2021 PROTEST AGAINST UNION BUSTING AND THE UNFAIR DISMISSAL OF 16 WORKERS BY ATG WATHUPITIWALA Several State and Private Sector Trade Unions, Political parties from the ruling and opposition, workers and women’s rights organisations, lawyers, factory workers from the Wathupitiwala and Katunayake Free Trade Zones, and people from the Wathupitiwala area, gathered in front of the Wathupitiwala BOI entrance today, to protest the unfair dismissal of 16 Workers by the ATG Wathupitiwala Factory, in August this year. This was one of the first such protests held in the…

Loading

Read More

ATG පාලකයින්ගේ ම්ලේච්ච ක්‍රියාවට බැංකු සේවකයින්ගේ දැඩි අප්‍රසාදය…

ATG වෘත්තීය සමිති කඩාබිඳ දැමීම වහාම නතර කිරීමට ආණ්ඩුව මැදිහත් වියයුතුයි….. ATG පාලකයින්ගේ වෘත්තීය සමිති කඩා බිඳ දැමීම ආයතන කාර්මික සාමයට මරු පහරක්…. ATG සටනට ලංකා බැංකු සේවක සංගමයේ සහය පලකෙරේ  …… දිවයිනේ රාජ්‍ය, පුද්ගලික, දේශීය, විදේශිය බැංකු18 ක සාමාජිකයින් 30,000 ක් පමන නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමය ATG පාලකයින්ගේ වෘත්තීය සමිති මර්ධනය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර වාණිජ හා කාර්මික සේවක සංගමය ගෙනයන සටනට සම්පූර්ණ සහය පලකරන බව පවසයි.

Loading

Read More

පුද්ගලික සේවක මධ්‍යස්ථානය ATG පාලකයින්ගේ අධම ක්‍රියාවට එරෙහිව සේවක සටනට සහය පළ කරයි!

ATG පාලකයින්ගේ අධම ක්‍රියාව සමස්ත පුද්ගලික අංශයම හෙලා දකිනව…. රටේ මූලික නීතිය පවා අමු අමුවේ උල්ලංඝණය කරන ATG දඩ බල්ලන් බැඳ දැමීම ආණ්ඩුවේ වගකීමක්…. වෘත්තීය සමිති නිදහස තහවුරු කරන්නැයි ආණ්ඩුවට බල කරනව  .. පුද්ගලික සේවක මධ්‍යස්තානය අනතුරු අඟවයි පුද්ගලික සේවක මද්‍යස්තානය ATG පාලකයින්ගේ අධම ක්‍රියාවට එරෙහිව සේවක සටනට සම්පූර්ණ සහය පලකරයි.

Loading

Read More