ආදර ප්‍රගීත්! 

අද අගෝස්තු මාස දහවෙනිදා. පහුගිය පෙබරවාරි මාසේ ඉඳල ඇස් දෙකත් එක්ක කරපු අරගලය අවසන් වෙලා. මාස අටකට පසුව ඇස් දෙක දැන් යථා තත්ත්වයට පත්වෙලා කියන සැනසිලිදායක සිතුවිල්ලත් සමග මෙය ලියන්නේ. පහුගිය කාලේ විවිධ අවස්ථාවල ඔයාට ලියන්න උත්සාහ කළත්, ආර්ථිකය ඇතුළු තව බොහෝ දේවල් සේම, ලියන්න ගත් උත්සාහයනුත් අසාර්ථක වුණා.   හැබැයි ප්‍රගීත්, මේ ඇතිවුන සැනසිලිදායක තත්වෙත් එක්කම යලිත් මේ මොහොතේ ඔයාට යුක්තිය ඉටුවීම පිළිබඳ තැබූ බලාපොරොත්තු සුන් වේදෝ යන සැකය මතුවෙලා. ඒ මෙම නඩුවේ සභාපති විනිසුරු තුමා කිසියම් චෝදනා හේතුවෙන් සේවය අත්හිටුවා ඇති බවට මාධ්‍ය තුලින්  පුවතක් දුටුව නිසා.  ප්‍රගීත්…

Loading

Read More

රුසියාවේ පිළිකා එන්නත පිටුපස ඇති සෝවියට් උරුමය 

පිළිකා එන්නතක් සාර්ථක වූ බව රුසියාවේ Federal Medical Biological Agency විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන ලදි. මෙය MRNA තාක්ෂණය මත පදනම් වූ එන්නතක් වන අතර අද මෙම ජයග්‍රහණය මුළු ලෝකය පුරාම කතාබහට ලක් වෙනවා. නිශ්චිත වශයෙන්ම මෙය රුසියාවේ පමණක් නොව මුළු මහත් මානව සංහතියේම ජයග්‍රහණයක්. භූ දේශපාලනික වශයෙන් ගත්ත ද මෙම ජයග්‍රහණය නිසා රුසියාව දේශපාලනික වශයෙන් පවා ඉදිරියට පැමිණීමට ඉඩ තිබෙනවා. හොදයි සියලු දෙනා මේ විශේෂ ජයග්‍රහණය ගැන කතා කරනවා නමුත් මෙම ජයග්‍රහණය පිටුපස තියන සෝවියට් දේශයේ උරුමය ගැන කතා කරනවා මම දැක්කේ නැති තරම්.!! අද වර්තමාන රුසියාව සතුව ඇති…

Loading

Read More

ஐரோப்பாவில் தீவிர வலதுசாரி குழுக்களின் வளர்ச்சி மற்றும் அதைத் தடுப்பதில் இடதுசாரிகளின் பங்கு.

CWI இன்டர்நேஷனலின் தோழர் TIM VERATIKNISH அவர்களின் முக்கிய உரை. உரையாடல் செவ்வாய், ஆகஸ்ட் 26 பிற்பகல் 3:00 மணிக்கு நாரஹேன்பிட்டியவிற்கு வெளியே உள்ள சோசலிஸ்ட் புத்தகக் கடையில், அமைப்பு – இளம் சோசலிஸ்டுகள்

Loading

Read More

සංවාදශීලි කතිකාව

අගෝස්තු 26 වෙනිදා අඟහරුවාදා සවස 3.00 ට  යුරෝපය තුළ අන්ත දක්ෂනාංශික කණ්ඩායම් වල වර්ධනය සහ  එය වැළැක්වීම සඳහා වාමාංශික කඳවුරේ කාර්යභාරය. මූලික අදහස් දැක්වීම  CWI ජාත්‍යන්තරයේ  TIM VERATIKNISH සහෝදරයා.  සංවාදශීලි කතිකාව අගෝස්තු 26 වෙනිදා අඟහරුවාදා සවස 3.00 ට  නාරහින් පිට සමාජවාදී පොත් පියසේදී, සංවිධානය – තරුණ සමාජවාදියෝ

Loading

Read More

ආදර ප්‍රගීත්, 

මම ඔයාට අන්තිමට ලියපු ලියූ ලියුමේදී කිව්වා ඔයාට ඊලඟට මම කියන්නම් මානව හිමිකම් කොමිසමේදි මොනවාද වුනේ කියලා.  ඔයා දන්නවනේ මම ඒ කාලෙ වනවිට ශ්‍රී ලංකා මානව කොමිසම කියන්නේ මොකක්ද කියල වත් දැනගෙන හිටියේ නැහැ.මම යන එන තැන්වල සිටි බොහෝ දෙනා කිව්වා මානව හිමිකම් කොමිසමටත් ඔයාව අතුරුදන්කිරීම සම්බන්ධව පැමිණිලි කරන්න කියලා. ඉතින් මම 2010 පෙබරවාරි 02දා මානව හිමිකම් කොමිසමට ගියා පැමිණිල්ලක් කරන්න. ගාමිණි මල්ලියි, කොළඹ සංවිධානයක වැඩ කරන නීතිඥවරියකුයි මේ ගමනට සම්බන්ධ වුණ.   මට එතනදිත් හෝමාගම පොලිසියේදී වගේම සිද්ධියකටයි මුහුණදීමට සිද්ධ වුණේ.මතක විදියට එතන හිටපු නිලධාරියා සමගි පෙරේරා කියලා කෙනෙක්. එයා…

Loading

Read More

 Join the South Asian march for Solidarity with Palestine

 Join the South Asian march for Solidarity with Palestine this Friday August 15th. Bangladesh, Nepal, Maldives, Pakistan, Philippines and Sri Lanka simultaneously march together. We meet at Kanatte roundabout and march to Campbell Park. A coalition of all pro Palestine groups together, with one voice, for one common goal. NO MORE SILENCE! NO MORE SIEGE!  Be there!

Loading

Read More