නව පැරිස් කොමියුනය ශ්‍රී ලංකාවේ බිහිවෙයි!

උපාලි රත්නායක විසිනි ඉස්සර පැරිස් කොමියුනය ගැන කතා අපට හරි ආස්වාදයක් උනා. අපේ රටේ එවැන්නක් ගොඩ නැගෙන්නේ කවදාදැයි අපි සිහින මවා ගත්ත කාළයක් තිබුණා. ඛේදවාචකයක් ලෙස අවසන්  නොවන ජයග්‍රහණය තෙක් පෙරට යන පැරිස් කොමියුනයක්‌  සහ එයිනුත් ඔබ්බට ගිහින් සමානාත්මතාවය සහිත සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් අපේ අය කල කැපකිරීම් අනන්තයි. අප්‍රමාණයි. මෙන්න දැන් ඒ වගේ සමාජයක මූල බීජයක් ගාලු මුවදොර මතු වෙලා.වමේ පක්ෂ පොත් පත්තර පිටු දහස් ගණනක ලියලා බලෙන් පොවන්න උත්සාහ කල ආගමික ජන වාර්ගික සමාජීය සහජීවනය නා කපන මහා වැසි මැද ගොඩ නැගෙන අන්දම ඇත්තෙන්ම ආශ්වාදජනක යි. මේ තමයි…

Loading

Read More

ගෝල්ෆේස් ..ගෝල්ෆේස් ..

මගේ දරුවන් දෙදෙනාමපුතයි..දුවයි..එළියට බැස්සෝය..ගෝල්ෆේස් යාමට ..ද්වල් 12.47..ට අප්‍රේල් 14 උන් නුවර සිට සියගනනක් සමගගෝල්ෆේස් එනුඇත..හවස.. මට සිහිවෙයි..මගේ අතීතය ..අවුරුදු පණහකට පෙර ..මාද අවුරුදු විසිදෙකේදීයහපත් සමාජයක් වෙනුවෙන්පාරට බැස්සේ මෙලෙසිනි .. දැන් මගේ දරුවෝදඑම මගටම පිවිස ඇත ..තවමත් අප පැතූයහපත් සමාජයබිහිව නැත ..! අරගල බිමේදී මගේ දරුවන්මියගියද කම් නැත ..! ” යහපත් සමාජයක් වෙනුවෙන්අප නැගූ හඬ නොමියනු ඇත “ අපි එදා කිව් දේඋඹලා අදත් කියපල්ලා..දරුවනි…..අරගල කරපල්ලා දරුවනිඒ වෙනුවෙන් … උඹලා අරගල බිමේදීමියගියත්…උඹලා නැගූ හඬ ..සදා නොමියනු ඇත .. ..තාත්තා ..

Loading

Read More

ගෝඨාගෝගම සිනමා ප්‍රදර්ශනය 

පොඩියට පටන් ගන්න වැඩේට උදව් වෙන්න කැමති DJ කරන අය සහ සවුන්ස් කරන අය ලග තියෙන උපකරණ අරගලය වෙනුවෙන් ⁣යොදවන්න කැමති සහ පුලුවන්නම් ගොඩාක් වටිනවා මේ වෙලාවේ…වැඩි විස්තර සදහා- Hasu Dissanayake

Loading

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ජනතාවගේ විසදුම නොවේ!

ආසියා කොමියුනය විසින් පවත්වන ලද මෙම සාකච්ඡාවට සවන් දීමට පහත පින්තූරය මත ක්ලික් කරන්න. https://www.facebook.com/100076209883534/videos/924317234908168

Loading

Read More

ආසියානු කලාපයේ සමාජවාදී එක්සත් සමූහාණ්ඩුවක් උදෙසා සටන් වදිමු!

ජනතාවගේ අරගලය ජයග්‍රහණයකින් අවසන් කිරීම සදහා එක්සත් සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරන සංක්‍රමණීය වැඩ පිළිවෙල හා සටන්පාඨ මෙහි දැක්වේ 1 ඇමරිකාවට චිනයට ඉන්දියාවට හා බංගලිදේශයට ගෙවීමට තිබෙන ණය වහා අහෝසි කරනු 2 මුලු රාජපක්ෂ පවුලම පාලනයෙන් ඉවත් කරනු 3 ධනපති පවුල් කීපයක් හා ඔවුන්ට ගැති හමුදා කොටස්වල පාලනය අහෝසි කරනු 4 ඒකාධිපතිවාදය ඥති සංග්‍රහය හා දූෂණය අවසන් කරනු 5 සංවිධානය විමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කරනු 6 බැංකුල රක්ෂණල සමාගම් වරායල ගුවන්තොටුපල ඇතුලු ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතුකර ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් කම්කරු කොමිටි වලට භාරකරනු 7 සෑම වැඩබිමක්ම ගම හා…

Loading

Read More

‘Ecological Agriculture is a Political Question’

Interview Originally From: http://ssalanka.org/ecological-agriculture-political-question/ The government’s overnight ban on the import of chemical fertilisers, pesticides and weedicides, to make Sri Lanka’s agriculture “100 percent organic”, of 06 May 2021, caught everyone by surprise. No preparation had been made. Local production and supply of organic inputs was nowhere near the level needed for substitution. There had been no prior restoration of land long contaminated by chemicals. Neither had there been consultation with large and small-scale producers of food and cash crops, their suppliers and buyers, nor public officials and experts, on the…

Loading

Read More